ඉන්ටෙර්නෙට් හෙල්ප් එකක් plzzzzzzz

May 24, 2011
362
8
0
ඉන්ටෙර්නෙට් හෙල්ප් එකක් plzzzzzzz

යාලුවනේ මගේ dialog internet connection එකෙන් video chat කරනකොට web cam on කරපුවම පට්ට slow:growl::growl::growl: .3G ත් තියෙනවා .තව රු.හයසිය ගානක් bill එකකුත් තියෙනවා:sorry::sorry:.මොකක්ද case එක කියන්න පුලුවන්ද?:confused:
 

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    මගෙත් ඩයලොග් තමයි ගත්ත දවස් වල නම් හොදට තිබ්බා දැන් ඩයල් අප් ගානට වැටිලා......
    යාහු මැසෙන්ජර් යුස් කරලා බලන්න.................
     
    May 24, 2011
    362
    8
    0
    මගෙත් ඩයලොග් තමයි ගත්ත දවස් වල නම් හොදට තිබ්බා දැන් ඩයල් අප් ගානට වැටිලා......
    යාහු මැසෙන්ජර් යුස් කරලා බලන්න.................
    Thanx machan.balannam.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg