ඉන්ද්‍රචාපා කියන්නේ පොරක් ද ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඉන්ද්‍රචාපා කියන්නේ පොරක් ද ?

ඉන්ද්‍රචාපා කියන්නේ හෙන පොරක් ද බන් ? හෙන සංගීත කාරයෙක් ද?
අපේ ගෙවල් පැත්තේ ගොලුවෙක් ඉන්නවා හවසට බිලා මු වගේ බෙරිහන් දෙන
9k=



13924909_1255872781098413_5230474884827241459_n.jpg
 
  • Like
Reactions: JesonRulez

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනේ පලයන් බන් යන්න . යකෝ සංගීතය එක එක පැතිකඩවල් තියනවා. එක එක අවතාවන්ට උචිත සින්දු තියනවා. Classic , ROCK , POP

උබ කොහොමද කියන්නේ ඉන්ද්‍රචාප චාටර් කියල. ඉස්සලම කියපන් උබ සංගීතය ගැන මොකක්ද දන්නේ කියලා.


 
Last edited:
  • Like
Reactions: Identity

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද ඔය ඉන්ද්‍රචාපයා කියන එකාට ඌට කියලා හරි හමන් සිංදුවක්වත් තියෙද?
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    දන්නෙ නැති මගුල් කියවන්නෙ නැතුව හිටහං බං.. උඹ රොක් වලට ආස නෑ ඒකයි මේ...
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අනේ පලයන් බන් යන්න . යකෝ සංගීතය එක එක පැතිකඩවල් තියනවා. එක එක අවතාවන්ට උචිත සින්දු තියනවා. Classic , ROCK , POP

    උබ කොහොමද කියන්නේ ඉන්ද්‍රචාප චාටර් කියල. ඉස්සලම කියපන් උබ සංගීතය ගැන මොකක්ද දන්නේ කියලා.



    දන්නෙ නැති මගුල් කියවන්නෙ නැතුව හිටහං බං.. උඹ රොක් වලට ආස නෑ ඒකයි මේ...


    යකෝ රොක් පොරක් ගේ ලඟින් වත් තියන්න පුලුවන්ද මුව
    අලුත් පරපුරේ උඹල වගේ පොන්නයන්ට හොඳා
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපෝ ඕක නාන්නේ නැහැ .. හෙන ගඳ පොරක්,
    ගංජා ග ගහා හිටිය කාලයක් බොබ් මාලි වෙන්න ඕනේ කියල
    හෙනම් හෙන අපතයෙක්... කාලයක් කසුන් මුගෙන් ඈත් වෙලත් හිටිය
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉන්ද්‍රචාපා ඉස්සර හොඳට සිංදු කිය කිය ඉඳල පස්සෙ එකපාරටම බෙරියමක් බවට පත්උනා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ලංකාවේ යන රැල්ලෙන් පිට නිර්මාණ කෙරුවා කියලා වැඩක් නැහැ බන්. අනික කන්න බොන්න සල්ලි ටිකක් හොයා ගන්නත් එපායැ:)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    මට නම් මෙලෝ රහක් නැති එකෙක්..

    අයියෝ ඔව් බන් ගූ හතයි..
    අර රියැලිටි වැඩසටහනක ඉඳල හිටල ගොඩ වෙලා පහරල යනව අප්පිරියයි.
    අතිපණ්ඩිත පූජ්‍ය වෙන්න දඟලන පුකේ පොරක්.


    4608381.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්ද්‍රචාපා කියන්නේ අපේ රටේ රැල්ලට නිර්මාණ නොකරන ඒත් කරන නිර්මාණේ සුපිරියටම කරන ඩයල් එකක්.
    කොච්චර ආටිස්ලා හිටියත් ඉන්ටර්නැශනල් මියුසික් මාකට් එකේදි අපේ නම බේරගන්න ඉන්න ආටිස්ලා තමා චිත්‍රාල් සෝමපාල , ඉන්ද්‍රචාපා , ජය ශ්‍රී කියන්නේ.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක එක පුද්ගලය ගේ රසඥතාවය වෙනස්. ඉන්ද්‍රචාප සුපිරි කියල මම කියන්නේ නෑ. නමුත් සිංහල රොක් ගීත වල මොකක් හරි ආකර්ෂනයක් ඔහු ඇති කලා.(රොක් අපට එතරම් නොදිරවීම වෙනත් කාරණයක්) නමුත් ඔහු පර්යේෂනාත්මකව යම් දෙයක් කරන්න හදන කෙනෙක් කියන කාරණය නම් කියන්න ඕන.
    මිනිස්සුන්ට හොද නරක පුරුදු ඇබ්බැහිකම් තියනවා. ඒව ඉතිං මනුෂ්‍ය ස්වභාවයන්. මම නම් විදින්නේ එුහගේ ගායනය සහ සංගීතය. ඔහුගේ ඇබ්බැහිවීම් සහ පෙනුම නෙවෙයි.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඉන්ද්‍රචාපා කියන්නේ අපේ රටේ රැල්ලට නිර්මාණ නොකරන ඒත් කරන නිර්මාණේ සුපිරියටම කරන ඩයල් එකක්.
    කොච්චර ආටිස්ලා හිටියත් ඉන්ටර්නැශනල් මියුසික් මාකට් එකේදි අපේ නම බේරගන්න ඉන්න ආටිස්ලා තමා චිත්‍රාල් සෝමපාල , ඉන්ද්‍රචාපා , ජය ශ්‍රී කියන්නේ.



    චිත්‍රාල් සෝමේ කමක් නැහැ කියමු
    ඉන්ද්‍රචාප ගේ සින්දුවක් කියහන් බලන්න තනියම කියන.. අනුන්ගේ සින්දු නේ බන්
    අනිත් එක ඕකා නාන්නේ නැහැ ලු

    ජය ශ්‍රී කියන්නේ කුඩ්ඩො දෙන්නෙක් නේ බන් හැටි බලපන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    කසුන් ඉන්ද්‍රචාපගෙ පලවෙනි සින්දුව. මේක නම් නියමයි

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චිත්‍රාල් සෝමේ කමක් නැහැ කියමු
    ඉන්ද්‍රචාප ගේ සින්දුවක් කියහන් බලන්න තනියම කියන.. අනුන්ගේ සින්දු නේ බන්
    අනිත් එක ඕකා නාන්නේ නැහැ ලු

    ජය ශ්‍රී කියන්නේ කුඩ්ඩො දෙන්නෙක් නේ බන් හැටි බලපන්

    ඉන්ද්‍රචාපා තනියෙන් කිව්ව සින්දු නෑ එතකොට.
    අනේ නිකන් ඉදපන් බන් විහිලුවක් නොවි.





    ජය ශ්‍රී කියන්නේ කුඩ්ඩෝ දෙන්නෙක්ද?
    ජය ශ්‍රී බෑන්ඩ් එකේ ඉන්නේ මහාද්වීප 3 එකතු වෙච්ච යාලුවෝ සෙට් එකක් විවිධ ආගම් වලින්.
    ජය ශ්‍රී කියන්නේ සවුත් ඒශියා වල ඉන්න හොදම රැගේ බෑන්ඩ් එකක්.
    රැගේ කරන එවුන් දන්නවා ජය ශ්‍රී උන්ගේ ටැලන්ට් එක.
    මෙන්න මේක ගොඩක් උන් දන්නේ නෑ.
    ජය ශ්‍රී දෙන්නා පට්ට මොලකාරයෝ දෙන්නෙක්.
    උන් දෙන්නම ආකිටෙක්ට්ලා දෙන්නෙක් ඔය මියුසික් කරාට.
    ආකිටෙක්ට් වලින් වැඩකාරයෝ උනත් මියුසික් වලට ඊට වඩා ආස නිසයි උන් රට වෙනුවෙන් මියුසික් කරේ.
    මිස්ටර් බීන් උනත් ඔය ෆිල්ම් වල ගොන් ආතල් දුන්නට ඌ ඇත්තටම ඉන්ජිනියර් කෙනෙක්.
    ඒත් ඌ උගේ රට වෙනුවෙන් ෆිල්ම්ස් කරනවා.
    ඒ වගේ තමා.
    හැම අවුරුද්දේම මියුසික් වලින් ලෝකේ පුරාම මෙඩ්ල්ස් අරන් , කප් ගහලා අපේ රටට කීර්තියක් ගේනවා.
    අපේ ගොඩක් උන් ඒක දන්නේ නෑ.
    පාරක එහෙම දැක්කාම ගිහින් කතා කරන්න පුලුවන් බය නැතුව ජය ශ්‍රී එක්ක.
    කොහොමද මල්ලි , මචන් කියලා ෆුල් ෆන් එකේ කරට අත දාගෙන කතා කරන්නේ යාලුවෝ වගේ.
    උන්ට පට්ටෙට සල්ලි තිබ්බත් තාම පදින්නේ 49CC මදුරුවා බයික් එකක්.
    ඒක උන්ගේ ආතල් එක , නිහතමානීකම.
    අනිත් එක තමන් දෙයක් අත්දැකලා නැත්තම් ඒක තව තැනක කියවන්න එපා බොරුවට.
    උබ ඉන්ද්‍රචාපාව ඉඹලා බැලුවද ඌ නාන්නේ නෑ කියන්නේ.
    මිනිහෙක් පච්චයක් කොටන් , කරාඹුවක් දැම්මා කියලා ඌ කැරියෙක් වෙන්නෙත් නෑ , කුඩ්ඩෙක් වෙන්නෙත් නෑ.
    ෆුල් සූට් ගහලා කැරි වැඩ කරනවට වඩා එහෙම ඉන්න එක හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේලොකෙ ඉන්න හම මනුස්සයම පොරවල් තමයි බන්.

    කෙනෙකුගෙ "පොර බව" ගනනය කරන්න මිනුම් දන්ඩක් නම් නෑ.
     
    • Like
    Reactions: akilar25