ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    මම ඕව ගැන උනන්දු පොරක්ගෙන් ඇහුව යට කවර් එකක් නැති නිසා වැස්සෙ වතුරෙ එහෙම යන්න පුලුවන්ද අවුලක් නැද්ද කියල. මූ මගෙ ඇඟට කඩාගෙන පැනපි වතුරෙ යන්න බෝට්ටුවක් ගනින් කියලා. ඒ වගේ ඕවා ගන්න මෝඩයොත් ඉන්නවා ඒ නිසානේ ඕවා එන්නේ.
    Sale කාරය කියලා මටත් බැන්නා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,841
    113
    ප*යාගල
    sorry.com
    parana wahana tikak gennanna dunna nm iwarai bn me ladi wlata wada

    laksha 10 watinne na hutto. gahaganna kiyapan puke
    image.png

    ------ Post added on Sep 19, 2025 at 3:06 PM
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මම ඕව ගැන උනන්දු පොරක්ගෙන් ඇහුව යට කවර් එකක් නැති නිසා වැස්සෙ වතුරෙ එහෙම යන්න පුලුවන්ද අවුලක් නැද්ද කියල. මූ මගෙ ඇඟට කඩාගෙන පැනපි වතුරෙ යන්න බෝට්ටුවක් ගනින් කියලා. ඒ වගේ ඕවා ගන්න මෝඩයොත් ඉන්නවා ඒ නිසානේ ඕවා එන්නේ.
    Ganwathura welawata, para yana apitath current eka wadiy da ?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,975
    113
    kandy
    මරු රිවීව් එක
    "මේකෙ අර බම්පර් එකක් එක්ක පොඩ්ඩක් ඩිසයින් කරලා තියනව"
    කොහෙන් හොයාගත්ත චිම්පන්සියෙක්ද මේ රිවීව් කරන එකා? :lol:
    සිරාවට .. පොර මෝටර් එක දිහා බලාගෙන එකට එන්ජින් එක කියනවා ..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    wuling binguo .atto 1 seagull medeka hondai. BAW eka under cover ekka enne oder karapuwa.show room ake dummy deka open thiyenne katyiyata balanna.
     
    • Like
    Reactions: windows_ubuntu

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ වගේ ගූ තලි වලට මිනිස්සු රැවටිලා අනිත් වාහන ගණන් අඩුවෙනකන් ඉන්න කුහකයොත් ඉන්නවා. උගේ username එක මතක නැ දැන්, පව් ඉතින් මේක ගන්න උන්
     
    • Like
    Reactions: Kolama

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    මේ වගේ ගූ තලි වලට මිනිස්සු රැවටිලා අනිත් වාහන ගණන් අඩුවෙනකන් ඉන්න කුහකයොත් ඉන්නවා. උගේ username එක මතක නැ දැන්, පව් ඉතින් මේක ගන්න උන්
    @roj mu neda :rofl:
     
    • Haha
    Reactions: Gwynbleidd

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    උඹල ඕකට හිනා උනාට තව ටික කාලෙකින් දකින දකින තැන ඕක තමයි තියෙන්නෙ. alto වලට බායි කියපන්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඵරණ ඇක්ෂියෝ වලට වඩා නම් හොඳයි යි🤪