ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........

  • Jan 21, 2012
    1,752
    348
    83
    logo.png

    http://www.capitalmaharaja.com/#

    ඉන්දියන් ටෙලි නාට්ටි ඉන්දියන් ජරාවල් ඔක්කොම උස්සන් එන්නේ මුන්. සිරස ටිවි එකේ ඉඳලා ස්ලොන් බටේ දක්වා හැම් මහරජ බඩුවක්ම ගන්න එපා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ Lanka tiles හොදම rocell කියන්නෙත් ලන්ක ටයිල්ද දන්නෙ නැ :no:
    එක තම මන් දන්න විදියට හය්යෙන් හොදම ටයිල් එක
    ටය්ල් වලට ගැලපෙන හොදම මැටිය තියෙන්නෙ ලන්කාවෙ විතරලු
    ඒකය් ඒ ටයිල් අනිත් එවට වඩා දෙගුනයක් මිල :yes:

    ලංකා ටයිල්,රොසෙල් දෙකම ලංකාවේ හදන්නේ.දෙකම හොඳයි.දෙකම අයිති දම්මික පෙරේරට.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    lankawe idagena KEWUM kaala
    Siddalepa tikak gahagena
    Samahan packet ekak beela budiyaganing
    Ape Deyak kiyala kiyanna labbayakwath ne lankawe...
    Api indian badu warjanaya kalanam apita replacement kohenda api gaawa thiyanawada? Hema ledakatama siddalepa thamai....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්දියාවේ දේවල් විතරක් නෙවෙයි වෙන ඕනෑම විදේශීය දෙයකට ලන්කාවේ විකල්ප නිශ්පාදන තියෙනවන්ම් ඒ දෙවල් ගන්න එක තමයි අපි කරන්න ඕනේ.මිසටර්.ටොම් කියලා තියෙනව පොඩි නිශ්පාදන ලන්කාවේදෙවල් ගහ්හට වෙනසක් කරන්න බෑ කියලා.ඒහ් යුනිලිවර් එකේ ඔය පොඩි නිශ්පාදනවලින් ලන්කාවේන් කොච්චර මුදලක් ගෙනියනවද කියලා එයාලා ඇඩ්වර්ටයිසින්වලට යොදන ගානේන් පෙනවා. ඒත් ඒ හැම නිශ්පාදනයකටම ලන්කාවේ විකල්ප තියෙනවා . තමන්ගේ රට වෙනුවෙන් රුපියල් විස්සක් නැත්නම් සීයක් වියදම් කරන්න බැරි එක්කෙනෙක් තමන්ට ලොකු ගානක් හම්බවෙනවානම් පවුලේ අය වුනහ් විකුනයි

    ඔයාගෙ කතාව ඇත්ත :yes:
    නමුත් මම එතන කිව්ව දේ ඔයා තේරුම් අරගන තියන්නේ වෙන විදිහකට. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි පෝස්ට් එක කියවන්න. http://www.elakiri.com/forum/showpost.php?p=21532725&postcount=1 මෙයා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා තියන්නේ ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ කියන එක මිස හැම විදේශීය නිෂ්පාදනයක්ම වර්ජනය කරන්න ඕනේ කියන එක නෙවෙයි. මම කමෙන්ට් එක ලිව්වේ ඒ පදනමේ ඉදලා. ත්‍රෙඩ් එක දාපු කෙනො රේසර් එකක් ගැන කතාවක් කියලා තියනවා. ඒකයි මම ඒක බේස් කරගෙන පොඩි පොඩි දේවල් කියලා ලිව්වේ. මොකද ඔය රේසර් කතාවට සම්බන්ධ පරණ ත්‍රෙඩ් එකේ තිබුනේ ඉන්දියන් රේසර් එක වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත රේසර් එකක් මිලදි ගැනීම සම්බන්ධව. ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මමත් ඉන්දියන් gillette razor එක ගන්නෙ නැතුව finland වල හදන gillette razor එක ගන්න පටන් ගත්තා. නමුත් finland වල එක හොයන්න නම් කාගිල්ස් හරි, කීල්ස් සුපර් හරි යන්න ඕනේ. ඒ ගිහිල්ලත් දෙකක් තියන පැක් එකක්ම ගන්න ඕනේ. ඒ පැක් එකත් ඉන්දියන් එකට වඩා මිලයි. නමුත් මම ඒකේ තත්වේ හොද හින්දා ගන්නවා. නමුත් එදා වේල යන්තං ගැටගහගන්න බහුතරයකට ඕක කරන්න පුලුවන්ද? ඉතිං මම ඔය ඉන්දියාවේ නිෂ්පාදිත රේසරය සහ වෙනත් විදේශ රටක නිෂ්පාදිත රේසරය බේස් කරගෙන ලියපු නිසයි ඔතන ඔහොම කතාවක් තියන්නේ. කොටින්ම කියනව නම් මගේ කමෙන්ට් එකේ පළවෙනි චේදය ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි චේද දෙකට අදාළවයි ලිව්වේ.

    මගේ කමෙන්ට් එකේම මම පස්සෙ ලියලා තියනවා මෙහෙම "ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා."

    ඒකෙන් මම අදහස් කලේ ඉන්දියන් නිෂ්පාදන ගන්න එක නවත්තන්න නම් වෙන රටකින් ඒ වෙනුවට දෙයක් අරං හරි යන්නෙ නෑ රට තුළ ඒ දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ, ඊටපස්සේ ඒක රටේ මිනිස්සුන්ට දැරිය හැකි මිලකට අලෙවි කරන්නත් ඕනේ කියලා. මොකද මේරටේ බහුතර පිරිසක් ජීවත් වෙන්නේ එදා වේල හොයාගන බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සුන්ට ලංකාවේ හදන දේකට වැඩියෙන් රුපියල් 20 ක් වත් දෙන්න බෑ. (ඒ දේ මට පුද්ගලිකව කරන්න පුලුවන්) නිකං හිතන්න මාසේ පඩිය 20,000 ත් 30,000 ත් අතර ගන්න මිනිස්සු තමයි බහුතරයක් අපේ රටේ ඉන්නේ. ඉතිං කොහොමද රට වෙනුවෙන් කියලා හිතලා රුපියල් විස්සක් නැත්නම් සීයක් ඒ මිනිස්සු අමතරව වියදම් කරන්නේ. ඉතිං මිනිස්සු නිකන්ම ලාබ දේට යනවා. මට කියන්න ඕනෙ උනේ ඕකයි. ලංකාවේ නිෂ්පාදනය කරන්නත් ඕනේ ලාබෙට දෙන්නත් ඕනේ කොලිටි එක හොද වෙන්නත් ඕනේ. ලාබෙට දෙන නිසා විස බව දැන දැනත් පිරිසිදු පොල්තෙල් වෙනුවට ෆාම් ඔයිල් ගිලින රට මේක. ඒ අතේ මිටේ සල්ලි නැති නිසා වගේම බැලූ බැල්මට දෙකේ වෙනසක් නොදැනෙන නිසා. නමුත් රේසර් එකක් වගේ දෙයක් ගන්නේ ඒකේ ගුණාත්මක භාවය ගැන හිතලා. මොකද හරියට රැව්ල කැපන්නේ නැත්තං ඒ රේසර් එක අරං වැඩක් නෑනේ. සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙන් පිටින්ම ආනයනය කරන්න වෙනවා. එහෙම ආනයනය කරලා ඒ භාන්ඩ රට තුළ නිෂ්පාදනය කරනවට වඩා ලාබයි පිටින් ගෙන්වන එක. පාට්ස්, අමුද්‍රව්‍ය ආනයනය කරලා රට තුළ එකලස් කරන මයික්‍රෝ කාර් අපිට ගන්න පුලුවන්ද? බෑ නේද. බැරි ඇයි ඒවා තත්වයෙන් බාලයි, ඉක්මනින් ගෙවිලා ලෙඩ දෙනවා. රටේම තියන කම්පනි එක ඒකට වයින්ඩර් කේබල් එකක් වත් හදන්නෙ නෑ. රට තුලම හදන ඒකේ බෆර් එකක් පට්ට ගනං. ඒ ගනන් වලට ජපන් කාර්වල බෆර් දෙකක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු කොලිටි එක, කල්පැවැත්ම වගේ හැම දෙයක් ගැනම හිතලා ජපන් වාහන ගන්නවා. තව පිරිසක් ලාභය, පාවිච්චිය ගැන හිතලා ඉන්දියන් කාර් ගන්නවා.

    මේ රටට ඕනෙ දේවල් පිට රටවලින් ගේනවට මම කොහෙත්ම කැමති නෑ. මම අපේ රටේ මිනිස්සු වැඩ කලත් IOC ෂෙඩ් වලින් තෙල් ගහන්නෙ නැත්තේ යන ලාභයක් රජයට යා යුතු නිසා. මම පෝස්ටර් එකක් ගැහුවත් ඒකට නියමිත බදු මුදල ගෙවනවා. නමුත් මම කමෙන්ට් එක ලිව්වේ මම කියන පුද්ලගයා ඉලක්ක කරගෙන නෙවෙයි. මිනිස්සු අපෙක්ෂා කරන්නේ මුලින්ම ලාභය, තවත් පිරිසක් ගුනාත්මක භාවය. අපේරටේ නිෂ්පාදනව වල ඔය දෙකම හෝ දෙකෙන් එකක් තියනව නම් අනවශ්‍ය පෙළඹවීමක් නැතුවම මිනිස්සු ඒවා ගන්නවා. ලංකා ටයිල් එක මිනිස්සු ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි. චීන ටයිල් වලට වඩා ඒක කොලිටි නිසා. හයිලන්ඩ් යෝගට් එක ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි ඒක ඇන්කර් යෝගට් එකට වඩා රස නිසා. අන්න ඒකයි මිනිස්සුන්ට දෙන්න ඕනේ. අපේ දේවල් දෙන්න ඕනේ. හැබැයි අපේ දේවල් වල ගුනාත්මකභාවය හොද වෙලා මිලත් සාධාරන වෙන්න ඕනේ.

    බහුතර පුද්ගලයන් මුලින්ම ආදරය කරන්නේ තමන්ට, දෙවනුව තමන්ගේ ළගම අයට, තුන් වෙනියට තමන්ගේ වත්කම් වලට. (සමහරුන්ට නම් 2,3 මාරු වෙනවා) 4 වෙනියට තමයි රටට ආදරය කරන්නේ. ඉතිං ඔය ක්‍රමේට හිතන පෘතග්ජන මිනිස්සු භාන්ඩ මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නෙත් ඔය පිළිවෙලටමයි. මම කියන්න උත්සහකලෙත් ඔය මිනිස් ස්වභාවය.

    මම හිතනවා බුද්ධිමත් other guy මිත්‍රයට මම මේ කරපු දීර්ග විස්තරය පැහැදිලි ඇති කියලා.

    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ප්‍රායෝගිකව කරන්න බෑනේ. බයික්,ත්‍රීවිල්, මෝටර් රථ, බස් ඇතුලු සියලු දේවල් ඉන්දියාවෙන් ගන්න එක නවත්තන්න පුලුවන්ද? රේසර්, සබං වගේ පොඩි පොඩි එදිනෙදා භාවිතා කරන දේවල් නැවැත්තුවා කියලා ඒකෙන් ඇතිකරන්න පුලුවන් බලපෑම නොදැනෙන තරම්. ඒ බලපෑම උනත් උන්ට වඩා දැනෙන්නේ අපේ මිනිස්සුන්ට. IOC ශෙඩ් වලින් පැට්‍රල් නොගහ ඉන්න පුලුවන්. ඒවගෙන් මාත් පැට්‍රල් ගහන්නෙ නෑ. නමුත් ඒවගේ ජෙබ් කරන්නේ අපේ මිනිස්සුනේ.

    අපේ රටේ බෙහෙත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නේ, බොහෝම අඩු මුදලට. රෝහල්වල ඒවා නොමිලේ දෙනවා. එපා කියන්නද? කොත්තමල්ලි ඇටේ පවා ගේන්නේ කොහෙන්ද? මේක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එකතු වෙලා කරන්න බැරි වැඩක්. කරනව නම් පාළකයෝ හිමින් සීරුවේ කරන්න ඕනේ. නමුත් මේ තියන තත්වයේ හැටියට එහෙම දෙයක් කරන්න ගියොත් ඊට වඩා අඩුවට භාන්ඩ ගේනන විකල්පයක් ඕනෙ වෙනවා. එතකොට හැරෙන්න වෙන්නේ චීනේ පැත්තට. ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා.

    කෙටි කාලින විසදුම් වලට වඩා දිගු කාලින එවා අපෙ පාලකයො හදන්න ඔනෙ.

    කොමිස් කුට්ටි ලැබෙද්දි එවා අමතක වෙනවා අපෙ උන්ට.

    ඉන්දියාව අකෙමති නැහැ අපි චිනෙන් බඩු ගන්නවට. උන් චිනෙන් බඩු ගන්න එක නත්‍ර කරන්න වෙන මොනවා හරි කරයි.

    අපෙ උන් දැන් ගන්න ඔනෙ හීන් සිරුවෙ ගෙමක් ගහන්න. මෙ ටික වවන්න ඔන තරම් පහසුකම් තියනවා අපෙ රටෙ. එවට රජයෙන් අනුග්‍රහ කරන්න ඔනෙ. පහසුකම්, ණය(අඩුම පොලියට) දෙන්න ඔනෙ.

    නාස්ති කරන සල්ලි එවට දෙන්න බැරි ඇයි.

    ලගදි ආරංචි උන එකක් කියන්නම්..

    අපෙ රටෙ හදන යොගට් එකකට ප්‍රමිති සහතිකය තහවුරු කලාට පස්සෙ, එම තහවුරු කල නිලදාරියාට ලැබුන තැග්ග දන්නවාද....

    ලක්ශ 150ක් පමන වටිනා ප්‍රඩො වාහනයක්.

    හිතා ගන්න පුලුවන්ද ඇයි ප්‍රඩො එකක් දිලා එකට ප්‍රමිති ගත්තෙ කියලා. යොගට් එක ඔනෙ නම් රු. 30ක් වෙයි.

    එතකොට අපි කොහොමද විස්වාසයෙන් එම යොගට් එක කන්නෙ. තනිකරම වස ගොඩක් නිසයි අල්ලස් දිලා ප්‍රමිතිය ගත්තෙ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ඕවාට ප්‍රමිති සහතික දෙන්නෙ එක නිලධාරයෙක් ද බං? එහෙම එක්කෙනෙක්ට පගාව දීල නම් පනින්න බෑ මං හිතන්නෙ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෙටි කාලින විසදුම් වලට වඩා දිගු කාලින එවා අපෙ පාලකයො හදන්න ඔනෙ.

    කොමිස් කුට්ටි ලැබෙද්දි එවා අමතක වෙනවා අපෙ උන්ට.

    ඉන්දියාව අකෙමති නැහැ අපි චිනෙන් බඩු ගන්නවට. උන් චිනෙන් බඩු ගන්න එක නත්‍ර කරන්න වෙන මොනවා හරි කරයි.

    අපෙ උන් දැන් ගන්න ඔනෙ හීන් සිරුවෙ ගෙමක් ගහන්න. මෙ ටික වවන්න ඔන තරම් පහසුකම් තියනවා අපෙ රටෙ. එවට රජයෙන් අනුග්‍රහ කරන්න ඔනෙ. පහසුකම්, ණය(අඩුම පොලියට) දෙන්න ඔනෙ.

    නාස්ති කරන සල්ලි එවට දෙන්න බැරි ඇයි.

    ලගදි ආරංචි උන එකක් කියන්නම්..

    අපෙ රටෙ හදන යොගට් එකකට ප්‍රමිති සහතිකය තහවුරු කලාට පස්සෙ, එම තහවුරු කල නිලදාරියාට ලැබුන තැග්ග දන්නවාද....

    ලක්ශ 150ක් පමන වටිනා ප්‍රඩො වාහනයක්.

    හිතා ගන්න පුලුවන්ද ඇයි ප්‍රඩො එකක් දිලා එකට ප්‍රමිති ගත්තෙ කියලා. යොගට් එක ඔනෙ නම් රු. 30ක් වෙයි.

    එතකොට අපි කොහොමද විස්වාසයෙන් එම යොගට් එක කන්නෙ. තනිකරම වස ගොඩක් නිසයි අල්ලස් දිලා ප්‍රමිතිය ගත්තෙ.

    oya kiyanne CIC Yorgurt gana neda? ganna epa evanam, jara rahak tiyenne, anika chemical godak.....

    CIC kiyanne ape rate vaha bedana lokuma company eka...
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කෙටි කාලින විසදුම් වලට වඩා දිගු කාලින එවා අපෙ පාලකයො හදන්න ඔනෙ.

    කොමිස් කුට්ටි ලැබෙද්දි එවා අමතක වෙනවා අපෙ උන්ට.

    ඉන්දියාව අකෙමති නැහැ අපි චිනෙන් බඩු ගන්නවට. උන් චිනෙන් බඩු ගන්න එක නත්‍ර කරන්න වෙන මොනවා හරි කරයි.

    අපෙ උන් දැන් ගන්න ඔනෙ හීන් සිරුවෙ ගෙමක් ගහන්න. මෙ ටික වවන්න ඔන තරම් පහසුකම් තියනවා අපෙ රටෙ. එවට රජයෙන් අනුග්‍රහ කරන්න ඔනෙ. පහසුකම්, ණය(අඩුම පොලියට) දෙන්න ඔනෙ.

    නාස්ති කරන සල්ලි එවට දෙන්න බැරි ඇයි.

    ලගදි ආරංචි උන එකක් කියන්නම්..

    අපෙ රටෙ හදන යොගට් එකකට ප්‍රමිති සහතිකය තහවුරු කලාට පස්සෙ, එම තහවුරු කල නිලදාරියාට ලැබුන තැග්ග දන්නවාද....

    ලක්ශ 150ක් පමන වටිනා ප්‍රඩො වාහනයක්.

    හිතා ගන්න පුලුවන්ද ඇයි ප්‍රඩො එකක් දිලා එකට ප්‍රමිති ගත්තෙ කියලා. යොගට් එක ඔනෙ නම් රු. 30ක් වෙයි.

    එතකොට අපි කොහොමද විස්වාසයෙන් එම යොගට් එක කන්නෙ. තනිකරම වස ගොඩක් නිසයි අල්ලස් දිලා ප්‍රමිතිය ගත්තෙ.
    :shocked:
    :shocked:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83

    ඔයාගෙ කතාව ඇත්ත :yes:
    නමුත් මම එතන කිව්ව දේ ඔයා තේරුම් අරගන තියන්නේ වෙන විදිහකට. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි පෝස්ට් එක කියවන්න. http://www.elakiri.com/forum/showpost.php?p=21532725&postcount=1 මෙයා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා තියන්නේ ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ කියන එක මිස හැම විදේශීය නිෂ්පාදනයක්ම වර්ජනය කරන්න ඕනේ කියන එක නෙවෙයි. මම කමෙන්ට් එක ලිව්වේ ඒ පදනමේ ඉදලා. ත්‍රෙඩ් එක දාපු කෙනො රේසර් එකක් ගැන කතාවක් කියලා තියනවා. ඒකයි මම ඒක බේස් කරගෙන පොඩි පොඩි දේවල් කියලා ලිව්වේ. මොකද ඔය රේසර් කතාවට සම්බන්ධ පරණ ත්‍රෙඩ් එකේ තිබුනේ ඉන්දියන් රේසර් එක වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත රේසර් එකක් මිලදි ගැනීම සම්බන්ධව. ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මමත් ඉන්දියන් gillette razor එක ගන්නෙ නැතුව finland වල හදන gillette razor එක ගන්න පටන් ගත්තා. නමුත් finland වල එක හොයන්න නම් කාගිල්ස් හරි, කීල්ස් සුපර් හරි යන්න ඕනේ. ඒ ගිහිල්ලත් දෙකක් තියන පැක් එකක්ම ගන්න ඕනේ. ඒ පැක් එකත් ඉන්දියන් එකට වඩා මිලයි. නමුත් මම ඒකේ තත්වේ හොද හින්දා ගන්නවා. නමුත් එදා වේල යන්තං ගැටගහගන්න බහුතරයකට ඕක කරන්න පුලුවන්ද? ඉතිං මම ඔය ඉන්දියාවේ නිෂ්පාදිත රේසරය සහ වෙනත් විදේශ රටක නිෂ්පාදිත රේසරය බේස් කරගෙන ලියපු නිසයි ඔතන ඔහොම කතාවක් තියන්නේ. කොටින්ම කියනව නම් මගේ කමෙන්ට් එකේ පළවෙනි චේදය ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි චේද දෙකට අදාළවයි ලිව්වේ.

    මගේ කමෙන්ට් එකේම මම පස්සෙ ලියලා තියනවා මෙහෙම "ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා."

    ඒකෙන් මම අදහස් කලේ ඉන්දියන් නිෂ්පාදන ගන්න එක නවත්තන්න නම් වෙන රටකින් ඒ වෙනුවට දෙයක් අරං හරි යන්නෙ නෑ රට තුළ ඒ දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ, ඊටපස්සේ ඒක රටේ මිනිස්සුන්ට දැරිය හැකි මිලකට අලෙවි කරන්නත් ඕනේ කියලා. මොකද මේරටේ බහුතර පිරිසක් ජීවත් වෙන්නේ එදා වේල හොයාගන බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සුන්ට ලංකාවේ හදන දේකට වැඩියෙන් රුපියල් 20 ක් වත් දෙන්න බෑ. (ඒ දේ මට පුද්ගලිකව කරන්න පුලුවන්) නිකං හිතන්න මාසේ පඩිය 20,000 ත් 30,000 ත් අතර ගන්න මිනිස්සු තමයි බහුතරයක් අපේ රටේ ඉන්නේ. ඉතිං කොහොමද රට වෙනුවෙන් කියලා හිතලා රුපියල් විස්සක් නැත්නම් සීයක් ඒ මිනිස්සු අමතරව වියදම් කරන්නේ. ඉතිං මිනිස්සු නිකන්ම ලාබ දේට යනවා. මට කියන්න ඕනෙ උනේ ඕකයි. ලංකාවේ නිෂ්පාදනය කරන්නත් ඕනේ ලාබෙට දෙන්නත් ඕනේ කොලිටි එක හොද වෙන්නත් ඕනේ. ලාබෙට දෙන නිසා විස බව දැන දැනත් පිරිසිදු පොල්තෙල් වෙනුවට ෆාම් ඔයිල් ගිලින රට මේක. ඒ අතේ මිටේ සල්ලි නැති නිසා වගේම බැලූ බැල්මට දෙකේ වෙනසක් නොදැනෙන නිසා. නමුත් රේසර් එකක් වගේ දෙයක් ගන්නේ ඒකේ ගුණාත්මක භාවය ගැන හිතලා. මොකද හරියට රැව්ල කැපන්නේ නැත්තං ඒ රේසර් එක අරං වැඩක් නෑනේ. සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙන් පිටින්ම ආනයනය කරන්න වෙනවා. එහෙම ආනයනය කරලා ඒ භාන්ඩ රට තුළ නිෂ්පාදනය කරනවට වඩා ලාබයි පිටින් ගෙන්වන එක. පාට්ස්, අමුද්‍රව්‍ය ආනයනය කරලා රට තුළ එකලස් කරන මයික්‍රෝ කාර් අපිට ගන්න පුලුවන්ද? බෑ නේද. බැරි ඇයි ඒවා තත්වයෙන් බාලයි, ඉක්මනින් ගෙවිලා ලෙඩ දෙනවා. රටේම තියන කම්පනි එක ඒකට වයින්ඩර් කේබල් එකක් වත් හදන්නෙ නෑ. රට තුලම හදන ඒකේ බෆර් එකක් පට්ට ගනං. ඒ ගනන් වලට ජපන් කාර්වල බෆර් දෙකක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු කොලිටි එක, කල්පැවැත්ම වගේ හැම දෙයක් ගැනම හිතලා ජපන් වාහන ගන්නවා. තව පිරිසක් ලාභය, පාවිච්චිය ගැන හිතලා ඉන්දියන් කාර් ගන්නවා.

    මේ රටට ඕනෙ දේවල් පිට රටවලින් ගේනවට මම කොහෙත්ම කැමති නෑ. මම අපේ රටේ මිනිස්සු වැඩ කලත් IOC ෂෙඩ් වලින් තෙල් ගහන්නෙ නැත්තේ යන ලාභයක් රජයට යා යුතු නිසා. මම පෝස්ටර් එකක් ගැහුවත් ඒකට නියමිත බදු මුදල ගෙවනවා. නමුත් මම කමෙන්ට් එක ලිව්වේ මම කියන පුද්ලගයා ඉලක්ක කරගෙන නෙවෙයි. මිනිස්සු අපෙක්ෂා කරන්නේ මුලින්ම ලාභය, තවත් පිරිසක් ගුනාත්මක භාවය. අපේරටේ නිෂ්පාදනව වල ඔය දෙකම හෝ දෙකෙන් එකක් තියනව නම් අනවශ්‍ය පෙළඹවීමක් නැතුවම මිනිස්සු ඒවා ගන්නවා. ලංකා ටයිල් එක මිනිස්සු ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි. චීන ටයිල් වලට වඩා ඒක කොලිටි නිසා. හයිලන්ඩ් යෝගට් එක ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි ඒක ඇන්කර් යෝගට් එකට වඩා රස නිසා. අන්න ඒකයි මිනිස්සුන්ට දෙන්න ඕනේ. අපේ දේවල් දෙන්න ඕනේ. හැබැයි අපේ දේවල් වල ගුනාත්මකභාවය හොද වෙලා මිලත් සාධාරන වෙන්න ඕනේ.

    බහුතර පුද්ගලයන් මුලින්ම ආදරය කරන්නේ තමන්ට, දෙවනුව තමන්ගේ ළගම අයට, තුන් වෙනියට තමන්ගේ වත්කම් වලට. (සමහරුන්ට නම් 2,3 මාරු වෙනවා) 4 වෙනියට තමයි රටට ආදරය කරන්නේ. ඉතිං ඔය ක්‍රමේට හිතන පෘතග්ජන මිනිස්සු භාන්ඩ මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නෙත් ඔය පිළිවෙලටමයි. මම කියන්න උත්සහකලෙත් ඔය මිනිස් ස්වභාවය.

    මම හිතනවා බුද්ධිමත් other guy මිත්‍රයට මම මේ කරපු දීර්ග විස්තරය පැහැදිලි ඇති කියලා.

    Respect you brother for this Comment
     
    • Like
    Reactions: Mr.Tom

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මට දේශපාලනය ගැන වැඩි දැනුමක් නෑ. ඒත් 11 වසරෙදි විතර අපේ පංතිබාර සර් නිතරම ඔය කතාව කිව්වා. තව අව්රුදු 5 ක් අපේ රටේ මිනිස්සුන්ට ඒක ඉවසන්න පුලුවන් වෙලා තිබුනනම් මේ වෙනකොට රට ගොඩක් දියුනුයි කියලා. මොනවා කරන්නද අපේ ජාතියට නැතිම දේ තමයි ඉවසිම, දරාගැනීමේ ශක්තිය, තමන්ගේ ජාතියෙම එකෙක් උඩට යනවා බලලා සතුටු වෙන්න පුලුවන් හැකියාව සහ දැන් ඇතිවෙලා තියන තත්වේ අනාගතයට බලපාන හැටි ගැන පුරෝකථනය කිරීම.

    1977 di sirimawo paradila yanakota bandagare full purawala gihin thiyanne. ita passe apu eun ithin kiyala wadak na. :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔයාගෙ කතාව ඇත්ත :yes:
    නමුත් මම එතන කිව්ව දේ ඔයා තේරුම් අරගන තියන්නේ වෙන විදිහකට. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි පෝස්ට් එක කියවන්න. http://www.elakiri.com/forum/showpost.php?p=21532725&postcount=1 මෙයා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා තියන්නේ ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ කියන එක මිස හැම විදේශීය නිෂ්පාදනයක්ම වර්ජනය කරන්න ඕනේ කියන එක නෙවෙයි. මම කමෙන්ට් එක ලිව්වේ ඒ පදනමේ ඉදලා. ත්‍රෙඩ් එක දාපු කෙනො රේසර් එකක් ගැන කතාවක් කියලා තියනවා. ඒකයි මම ඒක බේස් කරගෙන පොඩි පොඩි දේවල් කියලා ලිව්වේ. මොකද ඔය රේසර් කතාවට සම්බන්ධ පරණ ත්‍රෙඩ් එකේ තිබුනේ ඉන්දියන් රේසර් එක වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත රේසර් එකක් මිලදි ගැනීම සම්බන්ධව. ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මමත් ඉන්දියන් gillette razor එක ගන්නෙ නැතුව finland වල හදන gillette razor එක ගන්න පටන් ගත්තා. නමුත් finland වල එක හොයන්න නම් කාගිල්ස් හරි, කීල්ස් සුපර් හරි යන්න ඕනේ. ඒ ගිහිල්ලත් දෙකක් තියන පැක් එකක්ම ගන්න ඕනේ. ඒ පැක් එකත් ඉන්දියන් එකට වඩා මිලයි. නමුත් මම ඒකේ තත්වේ හොද හින්දා ගන්නවා. නමුත් එදා වේල යන්තං ගැටගහගන්න බහුතරයකට ඕක කරන්න පුලුවන්ද? ඉතිං මම ඔය ඉන්දියාවේ නිෂ්පාදිත රේසරය සහ වෙනත් විදේශ රටක නිෂ්පාදිත රේසරය බේස් කරගෙන ලියපු නිසයි ඔතන ඔහොම කතාවක් තියන්නේ. කොටින්ම කියනව නම් මගේ කමෙන්ට් එකේ පළවෙනි චේදය ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි චේද දෙකට අදාළවයි ලිව්වේ.

    මගේ කමෙන්ට් එකේම මම පස්සෙ ලියලා තියනවා මෙහෙම "ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා."

    ඒකෙන් මම අදහස් කලේ ඉන්දියන් නිෂ්පාදන ගන්න එක නවත්තන්න නම් වෙන රටකින් ඒ වෙනුවට දෙයක් අරං හරි යන්නෙ නෑ රට තුළ ඒ දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ, ඊටපස්සේ ඒක රටේ මිනිස්සුන්ට දැරිය හැකි මිලකට අලෙවි කරන්නත් ඕනේ කියලා. මොකද මේරටේ බහුතර පිරිසක් ජීවත් වෙන්නේ එදා වේල හොයාගන බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සුන්ට ලංකාවේ හදන දේකට වැඩියෙන් රුපියල් 20 ක් වත් දෙන්න බෑ. (ඒ දේ මට පුද්ගලිකව කරන්න පුලුවන්) නිකං හිතන්න මාසේ පඩිය 20,000 ත් 30,000 ත් අතර ගන්න මිනිස්සු තමයි බහුතරයක් අපේ රටේ ඉන්නේ. ඉතිං කොහොමද රට වෙනුවෙන් කියලා හිතලා රුපියල් විස්සක් නැත්නම් සීයක් ඒ මිනිස්සු අමතරව වියදම් කරන්නේ. ඉතිං මිනිස්සු නිකන්ම ලාබ දේට යනවා. මට කියන්න ඕනෙ උනේ ඕකයි. ලංකාවේ නිෂ්පාදනය කරන්නත් ඕනේ ලාබෙට දෙන්නත් ඕනේ කොලිටි එක හොද වෙන්නත් ඕනේ. ලාබෙට දෙන නිසා විස බව දැන දැනත් පිරිසිදු පොල්තෙල් වෙනුවට ෆාම් ඔයිල් ගිලින රට මේක. ඒ අතේ මිටේ සල්ලි නැති නිසා වගේම බැලූ බැල්මට දෙකේ වෙනසක් නොදැනෙන නිසා. නමුත් රේසර් එකක් වගේ දෙයක් ගන්නේ ඒකේ ගුණාත්මක භාවය ගැන හිතලා. මොකද හරියට රැව්ල කැපන්නේ නැත්තං ඒ රේසර් එක අරං වැඩක් නෑනේ. සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙන් පිටින්ම ආනයනය කරන්න වෙනවා. එහෙම ආනයනය කරලා ඒ භාන්ඩ රට තුළ නිෂ්පාදනය කරනවට වඩා ලාබයි පිටින් ගෙන්වන එක. පාට්ස්, අමුද්‍රව්‍ය ආනයනය කරලා රට තුළ එකලස් කරන මයික්‍රෝ කාර් අපිට ගන්න පුලුවන්ද? බෑ නේද. බැරි ඇයි ඒවා තත්වයෙන් බාලයි, ඉක්මනින් ගෙවිලා ලෙඩ දෙනවා. රටේම තියන කම්පනි එක ඒකට වයින්ඩර් කේබල් එකක් වත් හදන්නෙ නෑ. රට තුලම හදන ඒකේ බෆර් එකක් පට්ට ගනං. ඒ ගනන් වලට ජපන් කාර්වල බෆර් දෙකක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු කොලිටි එක, කල්පැවැත්ම වගේ හැම දෙයක් ගැනම හිතලා ජපන් වාහන ගන්නවා. තව පිරිසක් ලාභය, පාවිච්චිය ගැන හිතලා ඉන්දියන් කාර් ගන්නවා.

    මේ රටට ඕනෙ දේවල් පිට රටවලින් ගේනවට මම කොහෙත්ම කැමති නෑ. මම අපේ රටේ මිනිස්සු වැඩ කලත් IOC ෂෙඩ් වලින් තෙල් ගහන්නෙ නැත්තේ යන ලාභයක් රජයට යා යුතු නිසා. මම පෝස්ටර් එකක් ගැහුවත් ඒකට නියමිත බදු මුදල ගෙවනවා. නමුත් මම කමෙන්ට් එක ලිව්වේ මම කියන පුද්ලගයා ඉලක්ක කරගෙන නෙවෙයි. මිනිස්සු අපෙක්ෂා කරන්නේ මුලින්ම ලාභය, තවත් පිරිසක් ගුනාත්මක භාවය. අපේරටේ නිෂ්පාදනව වල ඔය දෙකම හෝ දෙකෙන් එකක් තියනව නම් අනවශ්‍ය පෙළඹවීමක් නැතුවම මිනිස්සු ඒවා ගන්නවා. ලංකා ටයිල් එක මිනිස්සු ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි. චීන ටයිල් වලට වඩා ඒක කොලිටි නිසා. හයිලන්ඩ් යෝගට් එක ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි ඒක ඇන්කර් යෝගට් එකට වඩා රස නිසා. අන්න ඒකයි මිනිස්සුන්ට දෙන්න ඕනේ. අපේ දේවල් දෙන්න ඕනේ. හැබැයි අපේ දේවල් වල ගුනාත්මකභාවය හොද වෙලා මිලත් සාධාරන වෙන්න ඕනේ.

    බහුතර පුද්ගලයන් මුලින්ම ආදරය කරන්නේ තමන්ට, දෙවනුව තමන්ගේ ළගම අයට, තුන් වෙනියට තමන්ගේ වත්කම් වලට. (සමහරුන්ට නම් 2,3 මාරු වෙනවා) 4 වෙනියට තමයි රටට ආදරය කරන්නේ. ඉතිං ඔය ක්‍රමේට හිතන පෘතග්ජන මිනිස්සු භාන්ඩ මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නෙත් ඔය පිළිවෙලටමයි. මම කියන්න උත්සහකලෙත් ඔය මිනිස් ස්වභාවය.

    මම හිතනවා බුද්ධිමත් other guy මිත්‍රයට මම මේ කරපු දීර්ග විස්තරය පැහැදිලි ඇති කියලා.

    මම මුලින්ම ඔබහුමාගෙන් සමාව ඉල්ලනවා මගේ පොස්ට් එකට ඔබගේ හිතරිදුනා නම් .මම ඒ පොස්ට් එකේදි කලින් සදහන් වෙලා තිබ්බ සියලුම පොස්ට් සන්බධව අදහස් කලේ .ඒක කිසිසේත්ම ඔබතුමාගේ පොස්ට් එකට පිලිතුරක් විදියට දාපු පොස්ට් එකක් නෙවෙයි.ඒක නිසාමයි මම ඔබතුමාගේ පොස්ට් එක ක්වෝට් කරන්නේ නැතුව ලියලා තියෙන්නේ.එතනදි මම ඔබ සුලු නිශ්පාදන ගැන කියලා තිබ්බ ප්‍රකාශයට විතරයි ඔබගේ නම සදහන් කලේ. විශේෂයෙන්ම ඒපොස්ට් එකේ අවසාන වාක්‍ය කිසිසෙහ්ම ඔබට පිලිතුරක් විදියට ලියපු එකක් නෙවෙයි.(ඇත්තටම එය ලියවුනේ මීට කලින් මුස්ලිම් කඩ ගැන සහ එටිසලාට් ගැන තිබ්බ ත්‍රේඩ් කිහිපයක ලියවිලා තිබ්බ අදහස් ගැනයි මතක තිබිලා ).එලකිරි සයිට් එකේ ඉන්න මම වැඩිපුරම ගරුකරන චරිතය වන ඔබතුමාට යම්කිසි සිත්තැවුල්ලක් මගේ පොස්ට් එකේන් සිදුවුනානම් ඒකටත් ඔබගේ කාලය අනවශය ලෙස නාස්ති කරවීම සම්බන්ධයෙනුත් මම ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා:):):):) .

    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මුලින්ම ඔබහුමාගෙන් සමාව ඉල්ලනවා මගේ පොස්ට් එකට ඔබගේ හිතරිදුනා නම් .මම ඒ පොස්ට් එකේදි කලින් සදහන් වෙලා තිබ්බ සියලුම පොස්ට් සන්බධව අදහස් කලේ .ඒක කිසිසේත්ම ඔබතුමාගේ පොස්ට් එකට පිලිතුරක් විදියට දාපු පොස්ට් එකක් නෙවෙයි.ඒක නිසාමයි මම ඔබතුමාගේ පොස්ට් එක ක්වෝට් කරන්නේ නැතුව ලියලා තියෙන්නේ.එතනදි මම ඔබ සුලු නිශ්පාදන ගැන කියලා තිබ්බ ප්‍රකාශයට විතරයි ඔබගේ නම සදහන් කලේ. විශේෂයෙන්ම ඒපොස්ට් එකේ අවසාන වාක්‍ය කිසිසෙහ්ම ඔබට පිලිතුරක් විදියට ලියපු එකක් නෙවෙයි.(ඇත්තටම එය ලියවුනේ මීට කලින් මුස්ලිම් කඩ ගැන සහ එටිසලාට් ගැන තිබ්බ ත්‍රේඩ් කිහිපයක ලියවිලා තිබ්බ අදහස් ගැනයි මතක තිබිලා ).එලකිරි සයිට් එකේ ඉන්න මම වැඩිපුරම ගරුකරන චරිතය වන ඔබතුමාට යම්කිසි සිත්තැවුල්ලක් මගේ පොස්ට් එකේන් සිදුවුනානම් ඒකටත් ඔබගේ කාලය අනවශය ලෙස නාස්ති කරවීම සම්බන්ධයෙනුත් මම ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා:):):):) .

    බොහෝම ස්තූතී ඔබතුමාගේ ප්‍රතිචාරයට. සමාව ඉල්ලන්න ඕනෙ නෑ. ඔයාගේ අතින් වැරැද්දක් වෙලා නෑනේ. මාත් ඒක අවබෝධ කරගෙන තියන විදිහ වැරදී.
    රට,ජාතිය ගැන ඔබතුමා දරන මතය අපි හැමෝටම ආදර්ශයක්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    During 88-90 JVP unsuccessfully try to boycott Indian products. That's when Bombay Onions (bombayi lunu) become bee lunu .

    If we have a choice between local and Indian products we must go for local product, if it's good quality and reasonably priced. Otherwise it's foolish to blindly boycott all Indian products.
     
    :):):)