China, India wage ratawal wala minissunwa marawa marawa weda gannawa/ Podi lamaingen hitan weda gannawa. Oya seen eka nisa ehen badu gena eka labai. USA walath godak thienne made in China 

ප්‍රායෝගිකව කරන්න බෑනේ. බයික්,ත්‍රීවිල්, මෝටර් රථ, බස් ඇතුලු සියලු දේවල් ඉන්දියාවෙන් ගන්න එක නවත්තන්න පුලුවන්ද? රේසර්, සබං වගේ පොඩි පොඩි එදිනෙදා භාවිතා කරන දේවල් නැවැත්තුවා කියලා ඒකෙන් ඇතිකරන්න පුලුවන් බලපෑම නොදැනෙන තරම්. ඒ බලපෑම උනත් උන්ට වඩා දැනෙන්නේ අපේ මිනිස්සුන්ට. IOC ශෙඩ් වලින් පැට්රල් නොගහ ඉන්න පුලුවන්. ඒවගෙන් මාත් පැට්රල් ගහන්නෙ නෑ. නමුත් ඒවගේ ජෙබ් කරන්නේ අපේ මිනිස්සුනේ.
අපේ රටේ බෙහෙත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නේ, බොහෝම අඩු මුදලට. රෝහල්වල ඒවා නොමිලේ දෙනවා. එපා කියන්නද? කොත්තමල්ලි ඇටේ පවා ගේන්නේ කොහෙන්ද? මේක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එකතු වෙලා කරන්න බැරි වැඩක්. කරනව නම් පාළකයෝ හිමින් සීරුවේ කරන්න ඕනේ. නමුත් මේ තියන තත්වයේ හැටියට එහෙම දෙයක් කරන්න ගියොත් ඊට වඩා අඩුවට භාන්ඩ ගේනන විකල්පයක් ඕනෙ වෙනවා. එතකොට හැරෙන්න වෙන්නේ චීනේ පැත්තට. ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා.
මෙන්න මෙතෙනදි තමයි සිරිමාවෝ මැතිණිය වැදගත් වෙන්නෙ..
රටින් කිරි ගේන එක නවට්ටලා කිරි මණ්ඩලය පිහිටෙව්වා..
රටින් ටයර් ගේන එක නවත්තලා ටයර් සංස්ථාව පිහිටෙව්වා...
බාන්ඩ ප්‍රවාහනෙට නැව් කුලියට ගන්නව වෙනුවට නැව් සංස්ථාව හැදුවා.
රටට අවශ්‍ය රෙදි ඉල්ලුම සපුරන්න පේශකර්මෙ හැදුවා..
මේ වගේ ගොඩාක් සංස්ථා ඇති කරල
මෙතුමිය උත්සාහ කලේ අපේ රටේම අපෙ අර්ථිකය හදන්නයි.
අන්තිමට උනේ පරාද වෙලා යන්න.
මෙතුමිය තරම් ලංකාවට ආදරෙන් සේවය කල කෙනෙක් නැතිලු මෑත ඉතිහාසෙ.

මේ තුමිය කරපු ගුලක් නැ. ඒවා කලේ ඒ ආණ්ඩුවේ හිටපු N.M පෙරේරා, කොල්වින් වගේ වාමාංශික නායකයන්

උබේ අදහසට මාත් එකගයි සහෝ... එහෙම කරා නම් අද ලංකාව ස්වයංපෝෂිත ආර්ථිකයක් තියෙන රටක්. ඒත් අපේ ලංකාවේ උන්ට දුක් විදින්න බැහැනේ. නිකං ඉදං කාල තමා පුරුදු. ඒක නිසා මැතිණිගේ ක්‍රමේ සාර්ථක නැති උනා වගේම ලංකාවත් නැත්තටම නැති උනා ...

මෙන්න මෙතෙනදි තමයි සිරිමාවෝ මැතිණිය වැදගත් වෙන්නෙ..
රටින් කිරි ගේන එක නවට්ටලා කිරි මණ්ඩලය පිහිටෙව්වා..
රටින් ටයර් ගේන එක නවත්තලා ටයර් සංස්ථාව පිහිටෙව්වා...
බාන්ඩ ප්‍රවාහනෙට නැව් කුලියට ගන්නව වෙනුවට නැව් සංස්ථාව හැදුවා.
රටට අවශ්‍ය රෙදි ඉල්ලුම සපුරන්න පේශකර්මෙ හැදුවා..
මේ වගේ ගොඩාක් සංස්ථා ඇති කරල
මෙතුමිය උත්සාහ කලේ අපේ රටේම අපෙ අර්ථිකය හදන්නයි.
අන්තිමට උනේ පරාද වෙලා යන්න.
මෙතුමිය තරම් ලංකාවට ආදරෙන් සේවය කල කෙනෙක් නැතිලු මෑත ඉතිහාසෙ.

දුකය් ඉතින්
ලන්කවෙ කට්ටිය හොදය් කියල ගන්න්නෙ ලන්ක ටය්ල් විතරය්
ඒක ඉතින් හය්ය නිසා
ඒත් සමහර අය ගන්නෙ නැ මිල නිස
අනිත් එව made in sri lanka නම් පැත්තවත් හැරිල බලන්න් නැ
මෙන්න මෙතෙනදි තමයි සිරිමාවෝ මැතිණිය වැදගත් වෙන්නෙ..
රටින් කිරි ගේන එක නවට්ටලා කිරි මණ්ඩලය පිහිටෙව්වා..
රටින් ටයර් ගේන එක නවත්තලා ටයර් සංස්ථාව පිහිටෙව්වා...
බාන්ඩ ප්‍රවාහනෙට නැව් කුලියට ගන්නව වෙනුවට නැව් සංස්ථාව හැදුවා.
රටට අවශ්‍ය රෙදි ඉල්ලුම සපුරන්න පේශකර්මෙ හැදුවා..
මේ වගේ ගොඩාක් සංස්ථා ඇති කරල
මෙතුමිය උත්සාහ කලේ අපේ රටේම අපෙ අර්ථිකය හදන්නයි.
අන්තිමට උනේ පරාද වෙලා යන්න.
මෙතුමිය තරම් ලංකාවට ආදරෙන් සේවය කල කෙනෙක් නැතිලු මෑත ඉතිහාසෙ.
india magul ganna eka nawaththanna amaru wunath aduma atharame ewa ganna eka awama karanna puluwan ewa ekka tharaga karana ape dewal wlata mul thana dunnam hari
(methaning hambayange dewal ain karan wun indiayawata wada wadyak wenwa )
[FONT="][/FONT]![]()
[FONT="]Highland Milk Industries[/FONT]
[FONT="]The National Milk Board which was formed government agency involved in dairy development, milk collection, milk processing[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]Nature’s Secrets[/FONT]
[FONT="]The natural ingredients used in Nature’s Secrets products are grown locally and carefully extracted in Nature’s Beauty[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]Multichemi International Ltd[/FONT]
[FONT="]Multichemi International Ltd[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]HVA Foods Pvt. Ltd[/FONT]
[FONT="]One of Sri Lanka’s fastest growing exports companies and ranking among the largest tea exporters HVA Foods Pvt. Ltd.[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]Munchee[/FONT]
[FONT="]With over 40 years of experience, innovation, technology and quality are the guiding principles behind everything we do in achieving[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]Samson Rubber Industries (Pvt) Ltd[/FONT]
[FONT="]Samson Rubber Industries (Pvt) Ltd – SRI, was established in 1983 as a member of the DSI Samson Group for the[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]Kandos[/FONT]
[FONT="]Kandos, Proudly launched a new product to the market called Sweet treat with 3 flavours, especially catering & targeting[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]CRYSBRO[/FONT]
[FONT="]“A sage conceived in the 1970’s amidst an abundantly fresh Misty mountainous environment, to be the provider of a nutrient necessity[/FONT]
[FONT="](more…)[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="]Dayasiri Garments Industries[/FONT]
[FONT="]Dayasiri Garments Industries[/FONT]
Rocell neda hodama?