ඉන්දියාවක් වෙන ලංකාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මහින්ද රජ කරන සමයේ ලංකා දීපය බොහෝ දුරට චීන අධිපත්‍යට යටත්ව තිබුනේ

    මහින්දගේ සහ ගොටගේ පරාජයට පසුව චීන ආධිපත්‍ය කෙමෙන් කෙමෙන් වියැකෙමින් ගියා

    නමුත් ,චීන්නු අතාරින්නෙ නැතුව හම්බන්තොට වරාය අත්පත් කරගත්තා

    මේකට පාඩමක් විදිහට ඉන්දියාව කොළඹ වාරයේ ජැටියක් අත්පත් කරගත්තා

    ඉන්දියාවෙනුත් ත්‍රිකුණාමලය වරාය අල්ලගන්න දඟලල ඉන්දියන් තෙල් සමාගමක් ඔන්න ඔබා ගත්තා

    චීන්නු අයෙත් අතාරින්නෙ නැතුව තෙල් සමාගමකුත් ගෙනල්ල ඔන්න අත්හැරිය සිනොපෙක් කියල

    ගුවන්තොටුපළ ඔන්න අදානි අල්ලන්න යනවා ලු

    විදුලිබල පැත්තටත් අදානි ඇනේ ගහල තියෙන්නේ, කාංචන ඇමති ගිය සතියේ එහෙ ගෙන්නලා තෙල බෙදල දුන්න

    දැන් මුන් තරඟෙට රටේ දේවල් අල්ලාගෙන අල්ලගෙන යනවා

    රටේ මරමස්ථාන සහ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන් තැන් තමයි මුන් දෙගොල්ලෝ අල්ලන් යන්නේ

    විදුලිය, ගුවන්තොටුපොළ සහ තෙල් මේ සියල්ලම උන් පාලනයට අරන් ඉවරයි
    කොළඹ ඉඩම්, හෝටල් මේ ගොඩක් උන්ගේ

    ඒ මදිවට ඉන්දියාවේ මුදල් හුවමාරුවත් ඔන්න ඔබාගෙන
    දැන් මේක පාවිච්චි කරලා සල්ලි ගෙවුවම කෙලින්ම යන්නේ ඉන්දියාවට
    විනිමය හුවමාරු වලට යටත් වෙලා ලංකාවට සල්ලි එයිද?

    ඉදිරි ආණ්ඩුවක් ඇවිත් මුන් දෙගොල්ලෝ දෙපැත්තකට ඇද්දොත් රටම වට්ටන්න මුන්ට පුළුවන්

    අපේ ගොන් පොනිල් මොන මගුලක් ඔලුවේ තියන් යනවද මන්දන්නේ නැහැ
    ඒ මදිවට මේවට විරුද්ධවෙන ජෙප්පොත් ඔන්න උන් ඇල්ලුවා

    ලංකාවේ කොල්ලෝ රටින් පනිමින් ඉන්නේ
    වැඩිපුර යන්නේ සිංහලලු
    මරක්කලයෝ යන්නේ නැහැ
    කොළඹ රවුමක්, නුවර රවුමක් ගැහුවම උඹල පෙනේ දැන් උඹලට රටක් නැහැ කියල

    දැන් ඉතින් ඉන්දිලංකා වුන්ට හුප්පේ තමයි

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,759
    113
    Jai Hind India GIF by bypriyashah
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ඒවා විතරක් නෙවෙයි බන් .. බලපන් සින්දුවක් හැදුවොත් දෙමල වගේ look එකක් එන්න හදන්නේ .. ෆිල්ම් එකක් හැදුවොත් 100% copy ..රටේ ඉන්න උනුත් දැන් ඉන්දියන් කාරයෝ වගේ බන් .. පාරේ රීවේ නැත්නම් ඒ ඇති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඒවා විතරක් නෙවෙයි බන් .. බලපන් සින්දුවක් හැදුවොත් දෙමල වගේ look එකක් එන්න හදන්නේ .. ෆිල්ම් එකක් හැදුවොත් 100% copy ..රටේ ඉන්න උනුත් දැන් ඉන්දියන් කාරයෝ වගේ බන් .. පාරේ රීවේ නැත්නම් ඒ ඇති

    ඔව් පන්සල් යන්නෙත් බුදුන් වඳින්න නෙමෙයි දේවාලේ පොල් ගහන්න.ඉන්දියන් සංස්කෘතිය ලස්සණට ලංකාවේ උන්ගේ ඔළුවට දැම්මා..සිරස වගේ TV චැනල් පටන් ගත්ත කාලේ ඉඳන්ම කරෙත් ඒක..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොනවා වුනත් බං ඉස්සරහට, කලින් තිබුනා වගේ රටවල් වලට පැවතෙන්න බෑ.. විශේෂයෙන් යුක්රේන, තායිවාන උදාහරණත් එක්ක, ඉන්දියාව වගේ Super Giant කෙනෙක් එහා පැත්තෙ තියාගෙන, ලංකාවට ඕන හුකුං දාන්න බෑ රජ කාලෙ ක⁣ලා වගේ..

    ඒක අපි තේරුම් අරගෙන Situation එක Manage කරන්න ඕන.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    බලපන් හැම tv චනෙල් එකකම වැඩි වෙලාවක් දෙමල ෆිල්ම් තියෙන්නේ , මොන විකාරයක්ද මන්දා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    රටේ මරමස්ථාන සහ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන් තැන් තමයි මුන් දෙගොල්ලෝ අල්ලන් යන්නේ
    ස්ට්‍රයික් කරන තැන් ටිකත් ඉක්මනට ඇල්ලුව නම් හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මොනවා වුනත් බං ඉස්සරහට, කලින් තිබුනා වගේ රටවල් වලට පැවතෙන්න බෑ.. විශේෂයෙන් යුක්රේන, තායිවාන උදාහරණත් එක්ක, ඉන්දියාව වගේ Super Giant කෙනෙක් එහා පැත්තෙ තියාගෙන, ලංකාවට ඕන හුකුං දාන්න බෑ රජ කාලෙ ක⁣ලා වගේ..

    ඒක අපි තේරුම් අරගෙන Situation එක Manage කරන්න ඕන.
    කොයි කාලෙ උනොත් දෙන්න ගියොත් තමා කෙල වෙන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මොනවා වුනත් බං ඉස්සරහට, කලින් තිබුනා වගේ රටවල් වලට පැවතෙන්න බෑ.. විශේෂයෙන් යුක්රේන, තායිවාන උදාහරණත් එක්ක, ඉන්දියාව වගේ Super Giant කෙනෙක් එහා පැත්තෙ තියාගෙන, ලංකාවට ඕන හුකුං දාන්න බෑ රජ කාලෙ ක⁣ලා වගේ..

    ඒක අපි තේරුම් අරගෙන Situation එක Manage කරන්න ඕන.
    දීමේ සීමාවක් තියෙන්න ඕනෙ බන්. ඔය ඩස්පයෝ අපිට ආදරේට මුකුත්ම කරන්නේ නැහැ. ප්‍රයෝජනයක් නැත්නම්. ඒ අතින් චීන්නු හොඳයි. උන් උදව්වක් කලත් අනිත් පැත්තට බලපෑමක් නැහැ. මහින්දගේ කලේ ලස්සනට දෙගොල්ලොම බැලන්ස් කලේ.
     
    • Like
    Reactions: War Fighter

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔන්න බලපං කවදහරි නේපාලෙට වුන දේ තමා ලංකාවටත් වෙන්නේ..නේපාලෙට කරන්ට් ඵක දෙන්නෙත් ඉන්දියාවෙන්..කුරුම්බා විකුණන ඵකාගේ ඉඳන් වෙළදාම් කරන්නත් ඉන්නවා ඉන්දියන් උන්..දැන් ඔය ඉන්දියාවට ඵක ඵක ඒවා දෙනවට හුරේ දාන සෙට් ඵක බලමු තව අවුරුදු 2-3ක් ගිහින් මේකේ නහයෙන් අඬන හැටි....වෙන රටකට වහල් වෙලා ඉන්න ඵක මොන වගේද කියලා ඵදාට තමා උන්ට තේරෙන්නේ...ඒ කාලේ වෙනකොට හිටියොත් බම්ප් කරන්න මේ වගේ ත්‍රෙඩ් බුක්මාර්ක් කරල තියාගන්න ඕන..:D
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    බහුතරයකගෙ බුද්ධි මහිමය තමයි ඉතිං. මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවා නම් දක්ෂ බුද්ධිමත් නායකයො හොයාගන්න ඕන.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    we need the road the bridge with India
    electricity grid connectivity with india
    underground pipelines to Trinco from India
    developing Jaffna International Airport as a major airport

    don't forget we are a bankrupt country
     
    • Like
    Reactions: Hapuwa

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Nepal ta karanna deyak ne due to their location, not for us ban

    "India contributes around two-thirds of all imports coming into Nepal and, hence, Nepal runs a huge trade deficit with India. Furthermore, until now, India is the only country that provides Nepal a transit route for its international trade through the sea."

    ඔන්න බලපං කවදහරි නේපාලෙට වුන දේ තමා ලංකාවටත් වෙන්නේ..නේපාලෙට කරන්ට් ඵක දෙන්නෙත් ඉන්දියාවෙන්..කුරුම්බා විකුණන ඵකාගේ ඉඳන් වෙළදාම් කරන්නත් ඉන්නවා ඉන්දියන් උන්..දැන් ඔය ඉන්දියාවට ඵක ඵක ඒවා දෙනවට හුරේ දාන සෙට් ඵක බලමු තව අවුරුදු 2-3ක් ගිහින් මේකේ නහයෙන් අඬන හැටි....වෙන රටකට වහල් වෙලා ඉන්න ඵක මොන වගේද කියලා ඵදාට තමා උන්ට තේරෙන්නේ...ඒ කාලේ වෙනකොට හිටියොත් බම්ප් කරන්න මේ වගේ ත්‍රෙඩ් බුක්මාර්ක් කරල තියාගන්න ඕන..:D
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ මදිවට මේවට විරුද්ධවෙන ජෙප්පොත් ඔන්න උන් ඇල්ලුවා

    ඈ බොල උත්තෝ. ඉන්දියාවේ ආරාධනෙකට ගිහින් ආවම උන්ට දෙකට නැමිලා ඉන්න ඕනේද ... හැමෝම රාජපක්ෂලා වික්කමසින්හලා වගේ කියලද හිතාගෙන ඉන්නේ.. 🤡

    0brppq.jpg