මහින්ද රජ කරන සමයේ ලංකා දීපය බොහෝ දුරට චීන අධිපත්‍යට යටත්ව තිබුනේ
මහින්දගේ සහ ගොටගේ පරාජයට පසුව චීන ආධිපත්‍ය කෙමෙන් කෙමෙන් වියැකෙමින් ගියා
නමුත් ,චීන්නු අතාරින්නෙ නැතුව හම්බන්තොට වරාය අත්පත් කරගත්තා
මේකට පාඩමක් විදිහට ඉන්දියාව කොළඹ වාරයේ ජැටියක් අත්පත් කරගත්තා
ඉන්දියාවෙනුත් ත්‍රිකුණාමලය වරාය අල්ලගන්න දඟලල ඉන්දියන් තෙල් සමාගමක් ඔන්න ඔබා ගත්තා
චීන්නු අයෙත් අතාරින්නෙ නැතුව තෙල් සමාගමකුත් ගෙනල්ල ඔන්න අත්හැරිය සිනොපෙක් කියල
ගුවන්තොටුපළ ඔන්න අදානි අල්ලන්න යනවා ලු
විදුලිබල පැත්තටත් අදානි ඇනේ ගහල තියෙන්නේ, කාංචන ඇමති ගිය සතියේ එහෙ ගෙන්නලා තෙල බෙදල දුන්න
දැන් මුන් තරඟෙට රටේ දේවල් අල්ලාගෙන අල්ලගෙන යනවා
රටේ මරමස්ථාන සහ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන් තැන් තමයි මුන් දෙගොල්ලෝ අල්ලන් යන්නේ
විදුලිය, ගුවන්තොටුපොළ සහ තෙල් මේ සියල්ලම උන් පාලනයට අරන් ඉවරයි
කොළඹ ඉඩම්, හෝටල් මේ ගොඩක් උන්ගේ
ඒ මදිවට ඉන්දියාවේ මුදල් හුවමාරුවත් ඔන්න ඔබාගෙන
දැන් මේක පාවිච්චි කරලා සල්ලි ගෙවුවම කෙලින්ම යන්නේ ඉන්දියාවට
විනිමය හුවමාරු වලට යටත් වෙලා ලංකාවට සල්ලි එයිද?
ඉදිරි ආණ්ඩුවක් ඇවිත් මුන් දෙගොල්ලෝ දෙපැත්තකට ඇද්දොත් රටම වට්ටන්න මුන්ට පුළුවන්
අපේ ගොන් පොනිල් මොන මගුලක් ඔලුවේ තියන් යනවද මන්දන්නේ නැහැ
ඒ මදිවට මේවට විරුද්ධවෙන ජෙප්පොත් ඔන්න උන් ඇල්ලුවා
ලංකාවේ කොල්ලෝ රටින් පනිමින් ඉන්නේ
වැඩිපුර යන්නේ සිංහලලු
මරක්කලයෝ යන්නේ නැහැ
කොළඹ රවුමක්, නුවර රවුමක් ගැහුවම උඹල පෙනේ දැන් උඹලට රටක් නැහැ කියල
දැන් ඉතින් ඉන්දිලංකා වුන්ට හුප්පේ තමයි