බුදු සරණයි මචං..
වටිනකම කියන්න බැහැ, හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා පිංතූරත් එක්කම,
මේ තරම් විස්තරාත්මක ට්රැවල් ත්රෙඩ් එකක් මම දැකලම නැහැ එලකිරියේ,
උඹට පිං මේ දේවල් වලට..
මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා මචං.. තරහ නැතුව උත්තර දීපන් ෆ්රී වෙලාවක,
මේ විදියට දෙන්නෙකුට උනත් යන්න පුළුවන්ද? රට ඇතුලෙ ඇවිදින එක ඒජන්ට් ද සෙට් කරලා දුන්නේ?
ඒජන්ට්ට කිව්වම අපිට ඔක්කොම සෙට් කරගන්න පුළුවන්ද? ඌ අපිව එයාපෝට් එකෙන් පික් කරලා ආපහු යනකම්ම සේරමදෙවල් බලාගන්නවද? කෝච්චි ටිඅක්ට්, බස් ටිකට් බුක් කරලා දෙනවද?
උඹට භාෂාව ප්රශ්නයක් උනේ නැද්ද? උන්ට ඉන්ග්ලිශ් පුළුවන්ද?
ප්රශ්නයක් නැත්නම් ඒ ඒජන්ට් ගැන විස්තර දාපන්,
මම ගෙදර උන්දැ එක්ක යන්න ඉන්නේ, ලොකු ගෲප් එක්ක යන්න ආස නැහැ ඒකයි
බුදුසරණයි මචං ආයෙත්,
bump
මුලු ගමනෙම විස්තරේ මෙහෙම මහන්සි වෙලා දාපු නූලක් දැක්කමයි..ගොඩක් අය කොටස් වශයෙන්නෙ දාන්නේ...හරිම වටිනා ත්රෙඩ් එකක්...බොහොමත්ම ස්තුති...
Boj=homa pin sahodaraya...... api giya wagema denuna......![]()
මහන්සි වෙලා දාපු වටිනා විස්තරයක්
ඒ මිනිස්සුන්ගේ කුල බේදේ තාමත් දරුණුවටම තියනවා නේද ? බුදුන්ගේ කාලේ කොහොමට තියෙන්න ඇතිද
ලංකාවේ අයට බ්රාහ්මණ අය නාන තැනට යන්න පුළුවන් වෙන්නේ අපි ගැන උන්ගේ පිළිගැනීමක් තියන නිසා නේද ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද ? රාවණා නිසා ද ?
බුදුසරණයි
+43
patta niyemata vistara dala indiawe giya wage mara lassanai
bump +13
Supiri
TFS++
patta machan TFS ++
hondata mahansi wela lyala tyenawa. thanks machan
පට්ට මචෝ. .![]()
+ TFS ! +
Patta machan rep++
Adoo supiri bn.Thanks for shearing Mcho rep+++
VERY NICE....
Thank You...!
pattai machan

BUMP
bump
ඔන්න ඉන්දියාවෙත් ගියා එහෙනම්...පට්ට![]()
patta machn