ඉන්දියාවේ දින 15 ක් !!!

Travz

Member
Aug 22, 2018
256
187
0
Watinakama kiyala wedak nehe machan. Piliwelata Wisthara tika mathak karagaththe kohomada Guide book ekak gaththada ? Indian wala godak dewal denagaththa. Gamanata ekkenekta kochchara cost ekak All giyada kiyana ekath daanna puluwannam. Godak pin.

ගමන යන්න කලින් ගයිඩ් බුක් බලලා ගියේ. මේ මේ තැන් වලට මේ මේ දවස් වල යනවා කියලා ප්‍රින්ට් කරන් විස්තර ටික අරං ගියා. ඒ ඒ ස්ථාන වලට අරං යන්න ඕනි පුජා ද්‍රව්‍ය මොනාද, ඇදුම් පැළදුම් මොනවගේ වෙන්න ඕනිද කියලා වගේ සියලුම දේ කලින් ප්ලෑන් කරලා, ප්‍රින්ට් කරලා පොතක් වගේ හදාගෙන අරං ගියා.

ගමනට එක්කෙනෙක්ට ලංකා රුපියල් ලක්ෂ දෙක හමාරක් වගේ ගියා. ඒ විස්තර ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ.
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් දෙපාරක් ගිහින් තියෙනවා, ඒ ගිය හැම සැරේම ඔය හැම තැනකටම ගිහින් තියෙනවා, අපි ගිය ටුවර් මාසයක් විතර ඒවා, දවස් 60ක් විතර ඉන්දියාවේ හිටියා, සමහර තැන් වලට ගියාම බුද්ධාලම්භන ප්‍රීතිය නිරායාසයෙන්ම ඇතිවෙනවා, ඇඟට මාරම ගැම්මක් එනවා, සමහර තැන්වලදී ඇස්වලට කදුළුත් ආව වාර අනන්තයි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ මේකට නම් ස්තූති කරල මදි මචන්. අනීවා යනවා කවදාහරි. උඹ දාපු නිසා තමා යන්නම හිතුනෙ. බොහොම ස්තූතියි.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    danata kiriye mam kiyawapu hodama thread eka meka. me widiyata wisthara share krta godak thnks mchn.. ikmanima thawa ratakata gihin avith aphu thread ekak daamu hodada :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දෙන්නෙක්ට යන්න පුළුවන්. හැබැයි වියදම ටිකක් වැඩි වෙයි. සාමානයෙන් ඉන්දියාවේ වන්දනාවේ යන ලංකික කට්ටිය යන්නේ 50-60 ක වත් කණ්ඩායමක් විදියට. එහෙම ගියාම ලංකා රුපියල් 80,000 කින් වගේ ගමන ගිහිල්ලා ආවහැකි. හැබැයි එහෙම යන වන්දනා ගමන් වලට මම ගිය සියලුම සංචාරය ආවරණය වෙන්නේ නැහැ. අජන්තා, එල්ලෝරා වගේ ස්ථාන වලට යන්නේ නැහැ. ඉන්දියාව තුල ගුවන්ගමන් නැහැ. දුම්රියේ ඒසී නැති සාමාන්‍ය මැදිරි බුක් කරන්නේ. කෑම බිම එච්චර හොද නැහැ. ඉදුම් හිටුම් හොද මදි. ඒත් මිනිස්සු එහෙම යන්නේ බුදුරජාණන් වහන්සේගේ (සිදුහත් කුමරුගේ) උප්පත්තිය, ,දුෂ්කරක්‍රියා කල ස්ථානය,බුදුබව ලබා ගැනීම, ප්‍රථම ධර්මදේශනාව කෙරී ස්ථානය, පිරිණිවන් මංචකය වගේ බුදුහිමි සහ බැදුණු ස්ථාන ස්ථාන ඒ ගමනින් ආවරණය වන නිසා.

    මෙහෙම ලොකු කට්ටියක් එක්ක ගියාම ගමන් පරක්කු වීම වැඩියි. රෑ දෙකට වගේ නැගිටලා ගමන් ආරම්භ කරන්නත් වෙනවා.

    අපේ පිරිස අඩු නිසා වියදම තුන් ගුණයක් වගේ වැඩි උනත් ගමන පහසුයි. අතිරේක ස්ථාන බලාගන්නත් පුළුවන් උනා.

    ඉතිං අපි 10 දෙනෙක් ගිය ගමනට එක් අයෙක්ට ලක්ෂ දෙක හමාරක් වගේ ගියා කියන්නේ, දෙදෙනෙක් විතරක් මේ ගමන ගියොත් ලක්ෂ 5 ක් වත් යයි එක් අයෙක්ට මේ සංචාරය මෙහෙම යන්න.

    අපි ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා ගියාම අපිට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, ඉන්දියාවේ සියලුම ස්ථාන වලට අවශ්‍ය ටිකට්, කෑම බිම සහ ගයිඩ් කෙනෙක් ඔවුන් ලබා දෙනවා. මේ ගයිඩ් අපිත් එක්ක දින 15 ම ඉන්නවා. සිංහල බශාව දන්නා, එහෙ ඇති මහාබෝධියේ ඉගෙන ගත්තු ඉන්දියන් කෙනෙක් අපි ගයිඩ් විදියට තෝරා ගත්තේ.

    ඉන්දියාවේ එයාර්පෝට්, රේල්වේ එකේ නිලධාරීන් ඉංග්‍රීසි කතා කරනවා. සාමාන්‍ය ජනයාත් ඉංග්‍රීසි කතා කරනවා. දිළිඳුම අයට නං බැහැ.




    තෑන්ක්ස් මචං..
    ගොඩක් පිං
     

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    patta machan,, godak mahansi wela thyenawa,, rep+++++

    :) කියවපු වටිනාම postඑක :yes::yes::love: ජය ජය..!
    Rep++:love:

    Pattama report ekak ela machan.
    Thanks apith ekka share karagattata.

    TFS rep 10

    මමත් දෙපාරක් ගිහින් තියෙනවා, ඒ ගිය හැම සැරේම ඔය හැම තැනකටම ගිහින් තියෙනවා, අපි ගිය ටුවර් මාසයක් විතර ඒවා, දවස් 60ක් විතර ඉන්දියාවේ හිටියා, සමහර තැන් වලට ගියාම බුද්ධාලම්භන ප්‍රීතිය නිරායාසයෙන්ම ඇතිවෙනවා, ඇඟට මාරම ගැම්මක් එනවා, සමහර තැන්වලදී ඇස්වලට කදුළුත් ආව වාර අනන්තයි.

    apith gihilla awa wage. mekakiyewwama

    ගොඩක් ස්තුතියි මචං අදහස් වලට.
     
    • Like
    Reactions: athula.j

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    හොඳ විස්තරයක් :yes: +

    thank u bro

    අම්මෝ මේකට නම් ස්තූති කරල මදි මචන්. අනීවා යනවා කවදාහරි. උඹ දාපු නිසා තමා යන්නම හිතුනෙ. බොහොම ස්තූතියි.

    බොහොම ස්තුතියි මචං අදහස් වලට.



    thank u bros