ඉන්දියාවේ දින 15 ක් !!!

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පට්ට විස්තරයක් පුතී....
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි ..!
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ඉන්දියාවේ ගියා වගෙම තමා. බොහාම ස්තුතියි.= වටිනා විස්තරයක්.
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    okkoma kiyawanna beri una. thanks passe kiyanawana

    sadu sadu

    red added also very well post

    ඉන්දියාවේ ගියා වගෙම තමා. බොහාම ස්තුතියි.= වටිනා විස්තරයක්.

    බොහොම ස්තුතියි අදහස් වලට :cool::cool:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    sehenna watina post ekak. okkoma kiyewwa. thawa pics thibbanan thawath hondai. godak pin sahodaraya !!
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    බොහොමතම ස්තූතියි අපත් සමඟ බෙදා ගත්තාට.
    :love::love::love::love::love:

    ස්තුතියි යාලුවා.

    sehenna watina post ekak. okkoma kiyewwa. thawa pics thibbanan thawath hondai. godak pin sahodaraya !!

    ස්තුතියි යාලුවා. කොමෙන්ට් එකට. පින්තුර නං තව ගොඩක් තියෙනවා. ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නත් වෙලා යන නිසා මේ ටිකයි දැම්මේ.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    දවස් 15 ක්. ලක්ෂ දෙක හමාරක් වගේ ගියේ. සියලුම විස්තර ත්‍රෙඩ් එකේ තියෙනවා මචං දලා.

    machan lassana wistharayak godak pin.
    theruwan saranayi
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ සැහෙන හොඳට විස්තර කරලා තියෙනවා බන්. ඕනේ කෙනෙකුට දැන ගන්න ඕනේ කරුණු කාරනා එක්කම. වැඩේට සැහෙන මහන්සි වෙලා තියෙනවා. ජය වේවා මචෝ.:love::love:
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    උඹ සැහෙන හොඳට විස්තර කරලා තියෙනවා බන්. ඕනේ කෙනෙකුට දැන ගන්න ඕනේ කරුණු කාරනා එක්කම. වැඩේට සැහෙන මහන්සි වෙලා තියෙනවා. ජය වේවා මචෝ.:love::love:

    බොහොම ස්තුතියි මිත්‍රයා අදහස් වලට