අපටද බුද්ධාලම්භන ප්රීතිය ඇති කිරීම ඔබට නිවන් පිණිසම හේතු වේවා
patta machan. matath yanna hitenawa meka dekkama

ඒක නම් සුපිරිමයි.. ගත්ත මහන්සියට බොහොමත්ම ස්තූතී![]()
![]()
rep+++
Machan india we kema kana eka awul kiyala kiyanawa. ehema awlak une nedda ubalata. kattiya set kara gatte kohomada? uba danna set ekak da ? Kohomada agent kenek set kara gatte ? mai ammai wifi ekka yanna inne. wistara tikak kiyapanko
tnx for sharing
Bump
Ela...++
පට්ට
Good Thread machan...
TFS +++
patta machan
niyamai macho....pin..apith attamai ubath ekka India giya wage.....supiriy
අපිත් ඉන්දියන් ටුවර් එකක් ගියා වගේ...
+14
Watina lipiyak. Thanks machan
bump
Perfect post, nice description.![]()
එල
සේරම කියෙවුවා
මට හිතුනු දේ තමයි අපේ කට්ටිය ඉන්දියාවට බැන බැන දියුණු වෙලා නැති රටය පාරෙ රෙ* එවුන් කියලා එහෙම බැන්නට උන් අපිට වඩා සෑහෙන්න දියුනුයි කියන එක
හොටෙල් රූම් එහෙමත් හොදට වරදක් නැතුව තියනවානේ
අනික ට්රේන් ගැන එහෙම කියල තියන විස්තර අනුව අපි ෆෝටෝ වල දකින වහලෙත් නැගලා යන ට්රේන් නෙමෙනේ තියෙන්න. කෑමත් ලගට ගෙන්න ගන්න පුලුවන් තරම හොද සර්විස් එකක් තියනව කියල තියෙන විදියට