ඉන්දියාවේ දින 15 ක් !!!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපටද බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම ඔබට නිවන් පිණිසම හේතු වේවා
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    අපටද බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම ඔබට නිවන් පිණිසම හේතු වේවා

    අදහස් වලට ගොඩක් ස්තුතියි මිත්‍රයා !!!
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඒක නම් සුපිරිමයි.. ගත්ත මහන්සියට බොහොමත්ම ස්තූතී :) :) :) rep+++
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    Machan india we kema kana eka awul kiyala kiyanawa. ehema awlak une nedda ubalata. kattiya set kara gatte kohomada? uba danna set ekak da ? Kohomada agent kenek set kara gatte ? mai ammai wifi ekka yanna inne. wistara tikak kiyapanko
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    Machan india we kema kana eka awul kiyala kiyanawa. ehema awlak une nedda ubalata. kattiya set kara gatte kohomada? uba danna set ekak da ? Kohomada agent kenek set kara gatte ? mai ammai wifi ekka yanna inne. wistara tikak kiyapanko

    කෑම බිම,වතුර වගේ දේවල් ගනිද්දී පරිස්සම් වෙන්න ඕන. අපි නං බෝතල් වතුර තමයි බිව්වේ. එ ඇරෙන්න වෙනින් බිම වර්ග බිව්වේ හොද කෑම කඩවලින්.

    සාමානයෙන් පාරවල් අයිනේ තියෙන කෑම කඩවලින් කෑම ගත්තේ නැහැ.

    මේ කෑම ප්‍රශ්නේ එන්නේ අපි දවස් 15 ක් වගේ ඉන්න නිසා. එ නිසා ලෙඩ හදාගන්නේ නැතුව පරිස්සම් වෙන්න ඕනි. ආයේ කැස්ස, හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැදෙන්නත් ඉඩ වැඩියි. ඒවාට බෙහෙත් අරං ගියා. බඩේ අමාරු හැදුනොත් කියලත් බෙහෙත් අරං ගියා.

    අපිත් එක්ක ගමන ගිය කට්ටිය නං අපි අදුරන අය තමයි. ඒජන්ට් නං කලින් ලංකාවේ ඉන්නකොට දන්නා කෙනෙක්. එයා වෙන රස්සාවක් කරන්නේ. අපේ හිතවත් කමට උදව්වට ආවේ.

    • Like
    Reactions: azzer

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    tnx for sharing

    පට්ට

    Good Thread machan...:yes::yes::yes:
    TFS +++

    patta machan

    niyamai macho....pin..apith attamai ubath ekka India giya wage.....supiriy

    අපිත් ඉන්දියන් ටුවර් එකක් ගියා වගේ...
    +14

    Watina lipiyak. Thanks machan

    Perfect post, nice description. :yes::yes::yes:

    තැන්කු මචං. ඔයාල අලුත් යමක් දැනගත්තා නං ඒක මට සතුටක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එල
    සේරම කියෙවුවා

    මට හිතුනු දේ තමයි අපේ කට්ටිය ඉන්දියාවට බැන බැන දියුණු වෙලා නැති රටය පාරෙ රෙ* එවුන් කියලා එහෙම බැන්නට උන් අපිට වඩා සෑහෙන්න දියුනුයි කියන එක
    හොටෙල් රූම් එහෙමත් හොදට වරදක් නැතුව තියනවානේ
    අනික ට්‍රේන් ගැන එහෙම කියල තියන විස්තර අනුව අපි ෆෝටෝ වල දකින වහලෙත් නැගලා යන ට්‍රේන් නෙමෙනේ තියෙන්න. කෑමත් ලගට ගෙන්න ගන්න පුලුවන් තරම හොද සර්විස් එකක් තියනව කියල තියෙන විදියට
     
    • Like
    Reactions: X1-01 and azzer

    ඔව්. ඒක ඇත්ත. ඉන්දියාව කියන්නේ ගොඩක් ලොකු රටක්. ඉතාම නොදියුණු පළාත් ඕනා තරම් තියෙනවා. එ වගේම දියුණුව අතින් ගත්තත් එහෙම තමයි. චන්ද්‍රයා මතටත් යානා යවලා තියෙන රටක්.

    ගොඩක් ස්තුතියි අදහස් වලට යාලුවා.