ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    axioms ඔප්පු කරන්නේ නෑ බන්.

    අඟහරුට රොකට් එකක් ගියා
    මුහුදු වතුර ලුණු රහයි.
    ලංකාවේ අන්තිම රජ්තුමා රාජසිංහ
    මේ වෙලාවේ ෆෝන් එකේ බැටරි 60%
    පරමානු තව කොටස් වලට කඩන්න පුළුවන්
    1+1=2

    ඒ ඒ අවස්ථාව අනුව මේව තර්කානුකුලව , පොදුවේ පිළිගන්න පුලුවන් සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න පුලුවන් දේවල්.
    ------ Post added on Jul 15, 2023 at 12:33 PM
    මොකකට සාපේක්ෂවද තර්ක කරන්නේ සහ බේස් කරගන්නේ මොන දැනුමද? මොන ක්‍රම සහ විදිද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    මම කිව්වේ නෑ කිසි දෙයක් එහෙම මාරම ඇත්ත කියලා.

    බුදුන්ගේ සර්වඥතා ඥානයත් ඔය තහවුරු කරපු නැති දැනුමට අයිති ද ?
    මාරම ඇත්ත කතාවක් නෙමෙය්. axiom එකක්වත් ඔප්පු කරලා නෑ. ඉතින් උඹ කොහොමද කියන්නේ ලෝකේ කිසිම දැනුමක් හරියට තහවුරු කරල කියල. උඹ බුදුන්ගේ සර්වඥතා ඥානය විශ්වාස කරන එකෙක් වගේම dogmatic නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තීරණය නැත්නම් determine කියන්නේ හරියටම කියන දෙයක් බන්. guess එකක් නෙවෙයි.
    එහෙනම් ඕක වටෙන්නේ අනුමාන ගොඩටම තමයි

    මෙතනදි දිලාන්ගේ වචන භාවිතයෙයි ග්‍රීන්තන්ඩර්ගෙ වචන භාවිතයෙයි වෙනස් විය යුතුයි එහෙනම්. ග්‍රීන්තන්ඩර් අනුමානය (inference) කියන්නෙ සිතා බලා තර්ක කර තීරණයකට එළඹීම. ප්‍රත්‍යක්ෂය (perception ) කියන්නෙ තමන්ම තමන් තුලින්ම අත්දැකලා තීරණයකට එළඹීම/ ලබන අවබෝධය.

    පොඩ්ඩක් ඉන්දියානු ප්‍රමාණ ශාස්ත්‍රය ගැන දැනුවත් වුනොත් ග්‍රීන්තන්ඩර් කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි වෙයි. ඒ අය ඒ කාලෙ කතාවෙලා තියනවා දැනුමක් ලබන්න (දැනුමක් දැනුමක් විදිහට සලකන්න) සුදුසුම ක්‍රම මොනවාද කියන එක.

    තීරණය කියන එක ඌ ට තේරෙන්නේ නෑ . :rofl:

    සමහරවිට දිලානුයි ග්‍රීන්තන්ඩරුයි මෙතනදි තීරණය කියන වචනය අර්ථගන්වගන්නෙ දෙයාකාරයකට විය හැකියි. මතක ඇතිනේ දිලාන් වචන වලට එක අර්ථයක් නැහැ.

    නෑ ඌ උබේ තිත කොමාවක් වගේ දැක්කේ පොඩියට තියෙද්දී.. ඒකයි එක කියලා ශේප් කරන්න හැදුවේ.
    මම එක ටිකක් ලොකුවට දැම්ම.

    මේකනම් තවමත් පැහැදිලි නැහැ මොකක්ද ශේප් කරන්න හැදුවෙ කියලා දිලාන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මොකකට සාපේක්ෂවද තර්ක කරන්නේ සහ බේස් කරගන්නේ මොන දැනුමද? මොන ක්‍රම සහ විදිද?
    සම්මත කරගත්ත දැනුමට සාපේක්ෂව තර්ක කරන්නේ.

    මාරම ඇත්ත කතාවක් නෙමෙය්. axiom එකක්වත් ඔප්පු කරලා නෑ. ඉතින් උඹ කොහොමද කියන්නේ ලෝකේ කිසිම දැනුමක් හරියට තහවුරු කරල කියල. උඹ බුදුන්ගේ සර්වඥතා ඥානය විශ්වාස කරන එකෙක් වගේම dogmatic නේ
    axioms ඔප්පු කරන්නේ නෑ බන්.
    සමහර ඒවා සම්මුති . අනිත් ඒවා බැලු බැල්මට නිවැරදි කියලා පේන දේවල්.
    ------ Post added on Jul 15, 2023 at 12:41 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    axioms ඔප්පු කරන්නේ නෑ බන්.
    සමහර ඒවා සම්මුති . අනිත් ඒවා බැලු බැල්මට නිවැරදි කියලා පේන දේවල්.
    ------ Post added on Jul 15, 2023 at 12:41 PM
    කරන්නෙ නැත්තේ බැරි නිසා

    එහෙම බැලු බැල්මට නිවැරදි කියන්න බෑනේ. මිනිස්සුන්ගෙ perception එක විශ්වාස කරන්න බෑ. බලන එකාට biases තියෙන්න පුළුවන්, උට පිස්සු වෙන්න පුළුවන්. උඹත් දැන් ඔය ආගම් අදහන උන් කතාමනේ කියන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මෙතනදි දිලාන්ගේ වචන භාවිතයෙයි ග්‍රීන්තන්ඩර්ගෙ වචන භාවිතයෙයි වෙනස් විය යුතුයි එහෙනම්. ග්‍රීන්තන්ඩර් අනුමානය (inference) කියන්නෙ සිතා බලා තර්ක කර තීරණයකට එළඹීම. ප්‍රත්‍යක්ෂය (perception ) කියන්නෙ තමන්ම තමන් තුලින්ම අත්දැකලා ලබන අවබෝධයට/ තීරණයකට එළඹීම.
    දැන් කවුරු හරි මාර්ගපල ලාභීයෙක් කියලා ඒ විදියට සාමන්‍ය මනුස්සයෙක්ට "තර්ක කරල , හිතල තීරණය කරන්න" පුලුවන් ද ?

    සම්මත කරන්නේ කවුද? කොහොමද?
    අත්දැකීම් වලින් මිනිසා සම්මත කරගත්තා දැනුම.
    මිනිසාගේ අත්දැකීම් වලට සාපේක්ෂයි දැනුම.

    අත්දකින්න බැරි දේවල් අරන් ඇවිත් තේරුමක් නෑ ඒක නිසා.
    ------ Post added on Jul 15, 2023 at 12:47 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    දැන් කවුරු හරි මාර්ගපල ලාභීයෙක් කියලා ඒ විදියට සාමන්‍ය මනුස්සයෙක්ට "තර්ක කරල , හිතල තීරණය කරන්න" පුලුවන් ද ?
    ඉතින් උඹ axiom ඇත්ත කියල තීරණය කරල තියෙන්නෙත් එහෙමනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කරන්නෙ නැත්තේ බැරි නිසා

    එහෙම බැලු බැල්මට නිවැරදි කියන්න බෑනේ. මිනිස්සුන්ගෙ perception එක විශ්වාස කරන්න බෑ. බලන එකාට biases තියෙන්න පුළුවන්, උට පිස්සු වෙන්න පුළුවන්. උඹත් දැන් ඔය ආගම් අදහන උන් කතාමනේ කියන්නේ
    ගණන් වල axioms කියන්නේ බැලු බැල්මට ගණිතමය විදියට හරි කියලා පිළිගන්න දේවල් සහ, සමහර සම්මත කරගත්තා නිර්වචන. .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අත්දැකීම් වලින් මිනිසා සම්මත කරගත්තා දැනුම.
    මිනිසාගේ අත්දැකීම් වලට සාපේක්ෂයි දැනුම.

    අත්දකින්න බැරි දේවල් අරන් ඇවිත් තේරුමක් නෑ ඒක නිසා.
    ------ Post added on Jul 15, 2023 at 12:47 PM
    සම්මත කරගත්ත ඒව අත්දැක්කේ කවුද? මිනිසා සම්මත කරගන්නවා කියන එකට උදාහරණයක් කියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉතින් උඹ axiom ඇත්ත කියල තීරණය කරල තියෙන්නෙත් එහෙමනේ
    axioms ඇත්ත කියලා සම්මුතියකට ඇවිත් එතන ඉදන් වැඩ කරන්නේ..

    a + b = b + a කියන එක පෙනුමෙන් සමාන නෑ . ඕක ගණිතමය විදියකට සමානයි කියලා සම්මුතියකට ඇවිත් තියන්නේ.
    ඒවා පාවිච්චි කරල අනිත් ප්‍රතිපල ගන්න එක කරන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් කවුරු හරි මාර්ගපල ලාභීයෙක් කියලා ඒ විදියට සාමන්‍ය මනුස්සයෙක්ට "තර්ක කරල , හිතල තීරණය කරන්න" පුලුවන් ද ?

    පුලුවන්. අනුමානය කියන්නෙ එක.

    මාර්ගඵල විතරක් නෙමෙයි ඊට වඩා බොහොම සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දේවල් ගැනත් අපිට බොහෝවිට තියෙන්නෙ අනුමාන. සරලවම කිව්වොත් ඕනෙම "දෙයක්" අනුමානයකට හේත්තු කරන්න පුලුවන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ගණන් වල axioms කියන්නේ බැලු බැල්මට ගණිතමය විදියට හරි කියලා පිළිගන්න දේවල් සහ, සමහර සම්මත කරගත්තා නිර්වචන. .
    එහෙම බැලූ බැල්මට ඇත්ත කියල දේවල් තියෙනවනන් ගණන් ඕනෙත් නෑ විද්‍යාව ඕනෙත් නෑ. ඔය තනිකර dogmatism

    උඹේ බැල්මත් තියෙන්නෙ බෞථික ලෝකේ මිසක් ඒකෙන් බාහිර නෙමෙය් නෙ උඹ කියන විදියට. ඉතින් කොහොමද බැල්ම විස්වාස කරන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    පුලුවන්. අනුමානය කියන්නෙ එක.

    මාර්ගඵල විතරක් නෙමෙයි ඊට වඩා බොහොම සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දේවල් ගැනත් අපිට බොහෝවිට තියෙන්නෙ අනුමාන. සරලවම කිව්වොත් ඕනෙම "දෙයක්" අනුමානයකට හේත්තු කරන්න පුලුවන්.
    මොනවද ඉතින් එහෙම අනුමාන කරන්න හේතුවෙන "තර්ක" ??

    එහෙම බැලූ බැල්මට ඇත්ත කියල දේවල් තියෙනවනන් ගණන් ඕනෙත් නෑ විද්‍යාව ඕනෙත් නෑ. ඔය තනිකර dogmatism

    උඹේ බැල්මත් තියෙන්නෙ බෞථික ලෝකේ මිසක් ඒකෙන් බාහිර නෙමෙය් නෙ උඹ කියන විදියට. ඉතින් කොහොමද බැල්ම විස්වාස කරන්නෙ
    බයිලා ගහන්න එපා බන්.
    දැන් සිංහලෙන් කියලා තියනව බැලු බැල්මට ගණිතමයව ඇත්ත වෙන දේවල් කියලා සම්මුති කරගත්තා ඒවා කයිල .
    ------ Post added on Jul 15, 2023 at 12:55 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    axioms ඇත්ත කියලා සම්මුතියකට ඇවිත් එතන ඉදන් වැඩ කරන්නේ..

    a + b = b + a කියන එක පෙනුමෙන් සමාන නෑ . ඕක ගණිතමය විදියකට සමානයි කියලා සම්මුතියකට ඇවිත් තියන්නේ.
    ඒවා පාවිච්චි කරල අනිත් ප්‍රතිපල ගන්න එක කරන්නේ.
    හා ඒක තමය් බන් උඹේ ideology එකත් pragmatism කියන්නෙ. එතකොට ආගම් අදහන උන්ටත් කියන්න පුළුවන් ඔප්පු කරේ නැති උනාට මිනිස්සුන්ට ඒකෙන් ප්‍රතිපල ගන්න පුළුවන් කියල. ලොල්

    මොනවද ඉතින් එහෙම අනුමාන කරන්න හේතුවෙන "තර්ක" ??

    බයිලා ගහන්න එපා බන්.
    දැන් සිංහලෙන් කියලා තියනව බැලු බැල්මට ගණිතමයව ඇත්ත වෙන දේවල් කියලා සම්මුති කරගත්තා ඒවා කයිල .
    ------ Post added on Jul 15, 2023 at 12:55 PM
    සම්මුති කරගත්ත = කතන්දර. උඹ පට්ට hypocrite කෙනෙක් නෙ
    ------ Post added on Jul 15, 2023 at 12:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    හා ඒක තමය් බන් උඹේ ideology එකත් pragmatism කියන්නෙ. එතකොට ආගම් අදහන උන්ටත් කියන්න පුළුවන් ඔප්පු කරේ නැති උනාට මිනිස්සුන්ට ඒකෙන් ප්‍රතිපල ගන්න පුළුවන් කියල. ලොල්
    කෝ ප්‍රතිපල ? කෝ ?
    :rofl:
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මුස්ලිම්වරු ඉන්දියාව වගේ ලොකු රටක තිබ්බ බුදු දහම තනිකරම විනාශ කරා කියන එක පිළිගන්න බෑ .
    එහෙනම් ඒක ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා නැතිවෙන්න ඕනේ.
    පොඩි තැනක තියා දෙයක් අයින් කරන්න පුලුවන් උනාට ඉන්දියාව වගේ ලොකු රටක දෙයක් එහෙම මුස්ලම් වගේ ප්‍රධාන නොවන ජන කොටසකට අයින් කරන්න බෑ
    Ane kari wesige putha tho danna paka 😂😂😂 tho indiawa dakakawath tiyawanawada
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    සම්මුති කරගත්ත = කතන්දර. උඹ පට්ට hypocrite කෙනෙක් නෙ
    science කියන්නේ කතන්දරයක් තමයි.
    නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල දෙන , මිනිස්සුනට ප්‍රයෝජනයවත් වෙන අත්දැකීම් මත ගොඩනැගුනු කතන්දරයක්

    Ane kari wesige putha tho danna paka 😂😂😂 tho indiawa dakakawath tiyawanawada
    සුදු උනාද ? :rofl:
    ------ Post added on Jul 15, 2023 at 1:00 PM
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    science කියන්නේ කතන්දරයක් තමයි.
    නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල දෙන , මිනිස්සුනට ප්‍රයෝජනයවත් වෙන අත්දැකීම් මත ගොඩනැගුනු කතන්දරයක්

    සුදු උනාද ? :rofl:
    ------ Post added on Jul 15, 2023 at 1:00 PM
    Umbe amma kiwwa sudui kiyala e athi