මොකකට සාපේක්ෂවද තර්ක කරන්නේ සහ බේස් කරගන්නේ මොන දැනුමද? මොන ක්රම සහ විදිද?axioms ඔප්පු කරන්නේ නෑ බන්.
අඟහරුට රොකට් එකක් ගියා
මුහුදු වතුර ලුණු රහයි.
ලංකාවේ අන්තිම රජ්තුමා රාජසිංහ
මේ වෙලාවේ ෆෝන් එකේ බැටරි 60%
පරමානු තව කොටස් වලට කඩන්න පුළුවන්
1+1=2
ඒ ඒ අවස්ථාව අනුව මේව තර්කානුකුලව , පොදුවේ පිළිගන්න පුලුවන් සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න පුලුවන් දේවල්.
------ Post added on Jul 15, 2023 at 12:33 PM