ඉන්දියාව අපිට support කරන එකක් නෑ UNHRC එකේ

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ඉන්දියාව අපිට support කරන එකක් නෑ UNHRC එකේදී. උන්ගේ තමිල්නාඩු ඡන්දේ එනවා ළඟදීම, මෝදිගේ උන් BJP එකට වාසියට ඕක පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම UN එකේදී ලංකාවට විරුද්ද වෙයි. කොහොමත් ETC එකේ කේස් එකෙන් පස්සේ උන් අවුලෙන් ඉන්නේ. හැබැයි ඉතින් ඔය යෝජනාව සම්මත උනා කියලා වෙන දේකුත් නෑනේ.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93

    සම්බාධක panawanna puluwn ne bn?
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    සම්බාධක panawanna puluwn ne bn?
    UNHRC එකට බෑ බන්, උන් UN security counsil එකට දාලා UN එකෙන් එහෙනම් යෝජනාවක් ගෙනත් සම්බාධක දාන්න ඕනේ. එහෙම දාන්න බෑ චීනේ රුසියාව ඉන්නකල්. හැබැයි උන්ට රටවල් වශයෙන් දාන්න පුළුවන් උදාහරනෙකට ඇමරිකාවට යුරෝපෙට වෙන වෙනම පුළුවන්.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    UNHRC එකට බෑ බන්, උන් UN security counsil එකට දාලා UN එකෙන් එහෙනම් යෝජනාවක් ගෙනත් සම්බාධක දාන්න ඕනේ. එහෙම දාන්න බෑ චීනේ රුසියාව ඉන්නකල්. හැබැයි උන්ට රටවල් වශයෙන් දාන්න පුළුවන් උදාහරනෙකට ඇමරිකාවට යුරෝපෙට වෙන වෙනම පුළුවන්.
    hum damommoth badu banis thama🤣
     
    • Like
    Reactions: Solo Rider

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    hum damommoth badu banis thama🤣
    එහෙම දැම්මොත් අපි තනිකරම Chinese depend වෙන රටක් වෙනවා. ඒක උන්ටම තමයි අවාසියක් වෙන්නේ. හිතපන්කෝ මෙහෙ Chinese base එකක් එහෙම ගහපුවම Indian ocean එකේ ආයේ රඟලා ඉවරනේ. චීන්නුන්ට ඕනෙත් බටහිර රටවලින් අපිට කෙලවන්න තමයි. මොකද උන් කෙලවනකොට අපි තව තව චීන්නුන්ට හේත්තු වෙනවා. ඒ නිසා ඔය පොඩි පොඩි සද්ද දැම්මට උන් එහෙම සම්බාධක දාන්නේ නෑ. උන්ට වැඩක් නෑ ලංකාවට මොකද වෙන්නේ කියලා. උන්ට වැදගත් උන්ගේ ගේම ගහගන්න එක විතරයි. මේ වගේ strategic location එකක තියෙන රටක් උන් චීනෙට ලියලා දෙනවා වගේ වැඩ කරන්නේ නෑ.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉතින් කොච්චර හොදද..දැන් වත් මේ රටේ උන් තෙරුම් ගනීවි මේ රට දියුණු කරන්නනම් චීන රුසියා හමුදා කදවුරු මේ රටේ ඉදි කරන්නම වෙනවයි කියලා...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    hum damommoth badu banis thama🤣
    එහෙම දාන එකක් නෑ බන්.උන් දැම්මොත් අපේ එකම ඔප්ශන් එක චීනේ වෙනවා ඒකෙන් තවත පාඩුයි උන්ට.ඕක මෙහේ චන්දේට පාවිච්චි කරන දෙයක් විදිහටමයි වුනුත් චන්දෙට පාවිච්චි කරනවා
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    BJP ekata Tamil Nadu wala balayak naha ne ban? Unta North India wala witharai chanda thiyenne. Tamil Nadu hama thissema dinanne pradeshiya paksha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉන්දියාවට සුපුරුදු විදිහට චන්දය නොදි ඉදි කොයි පැත්තකටවත් ඉන්දියාවට රැවුලයු කැදයි දෙකම ඕන...
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Lankawe horun ehemawath ain wenwa nm loku deyak. Oya wage pressure ekak awoth aniwa ape rata hadei.
    Mokada meke un hora wela inne
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    අපිට 18ක් ඉන්නවා තව 6ක් ඕනේ. ඉන්දියාව බොහෝවිට ඡන්දය නොදී ඉඳියි. තව 6ක් හොයාගත්තනම් ලංකාව ගොඩ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    bai wahallu kiuwe demalunge , hambainge kisima deyak epa kiyala,
    eth maha baiyo nayata salli witharak illanawa
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    bai wahallu kiuwe demalunge , hambainge kisima deyak epa kiyala,
    eth maha baiyo nayata salli witharak illanawa
    ඉස්සෙල්ලා තේරෙන්න කියහන් කවුද ණය ඉල්ලුවේ, දැන් ඒක කොහොමද UNHRC එකට අදාළ වෙන්නේ?