ඉන්දියාව අපිට support කරන එකක් නෑ UNHRC එකේදී. උන්ගේ තමිල්නාඩු ඡන්දේ එනවා ළඟදීම, මෝදිගේ උන් BJP එකට වාසියට ඕක පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම UN එකේදී ලංකාවට විරුද්ද වෙයි. කොහොමත් ETC එකේ කේස් එකෙන් පස්සේ උන් අවුලෙන් ඉන්නේ. හැබැයි ඉතින් ඔය යෝජනාව සම්මත උනා කියලා වෙන දේකුත් නෑනේ.