ඉන්ධන නවතී. 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි. (CPC)

    Fuel distribution temporarily suspended considering the current security situation and curfew in the country - (CPC)
    🔴 NEWS ALERT 🔴

    රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා සිටි.
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Angry Mad GIF by Pokémon
     
    • Sad
    • Like
    Reactions: NRTG and Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට පට්ට ,මොකටද නිකන් ගිනි තියා ගන්නෙ උන්ගෙ බවුසර් , ජෙප්පො ගුපියො පොන්න කාදිනලල මිනි මස් කන්ඩ ලේ බොන්ඩ බලන් ඉද්දි කොහොමද තෙල් බවුසර් අරන් පාරෙ යන්නෙ, 88-89 එලියෙ තනිකර භීශනය..
     
    • Dislike
    Reactions: yapa100

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හෙලිකොප්ටර් කොහෙන්ද අපිට...

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් පිටත්ව යාම සඳහා හෙලිකොප්ටර් යානයක් ලබා දුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා
     
    • Like
    Reactions: NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හමුදාව දාලත් වැඩක් නැද්ද ඒ කියන්නේ..ඉතිං කොහෙද හමුදාපාලනයක් ගේන්නේ..🤭
     
    • Like
    Reactions: NRTG