ඉන්ධන නවතී. 🔴

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සතුටු වෙයන් පර්සියාට මේ පාර වැරැද්දුව එකට...කොහොමත් බෙදන්න තෙල් තියෙන්න එපැයි... රාජපස්සලා කදුලු ගෑස් ගෙනාවේ, වෑල්ඩින් කරන්න යකඩ ගෙනාවේ ඒවට තිබ්බ සල්ලි වලින්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සතුටු වෙයන් පර්සියාට මේ පාර වැරැද්දුව එකට...කොහොමත් බෙදන්න තෙල් තියෙන්න එපැයි... රාජපස්සලා කදුලු ගෑස් ගෙනාවේ, වෑල්ඩින් කරන්න යකඩ ගෙනාවේ ඒවට තිබ්බ සල්ලි වලින්නේ..
    කන්ඩ බොන්ඩ නැති වෙද්දිත් එහෙමම කියපල්ල , අපිට නම් රට වටේ ගිහින් එන්ඩ හරි තෙල් තියෙනව, පොන්න ගුපියො රාජපක්ශට බුර බුරා කන්ඩ බොන්ඩ යන්ඩ එන්ඩ නැතුව ඉදල මැරිල යයි🙂🙂
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    පෙරේදා පුරවපු බව්සරුත් මුතුරාජවෙල ඇතුලේ නවත්තලා තියෙනවලු.