ඉන්න බෑ යකුනෙනෙනෙනෙ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කනේ සිදුරෙ බිත්තියේ පිම්පල් එකක් එන්න වගේ රිදෙනවා පොඩ්ඩක් ඉදිමිලත් එක්ක. නහය ලග උඩු තොලට උඩිනුත් එහෙමයි. ඒ ඇයි බන් ? විසබීජයක් ගිහින් ද? කැක්කුමයි ඉන්න බෑ :( කනට නම් මම නිකං ඉන්න ගමන් කොල කෑලි වලින් කන හාරනවා ඒක නිසා ද?
     
    • Like
    Reactions: SLBro

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අමාරුව පොඩ්ඩ්ක් විස්තර කරන්න. බයෝ ක්ලාස් එක දැන් ඉවර උනා විතරයි.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔය වටී කියන පාර උඹට කවුරුහරි දීල තියෙන්නෙ, දවසෙන් මැරෙන්නත් සෑත්තරේ හරියට දන්න කෙනෙක්ට මාසෙන් මැරෙන්නත් ගහන්න පුලුවන්, බොරුනං බලපං දඬුබස්නාමානෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කණ නිතර නිතර හාරන්න එපා කණේ Furuncle එන්න පුලුවන් නිතර නිතර තුවාල වෙද්දි.

    One of the severe painful conditions.
     
    • Wow
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කන ඇතුල කසනවා නෙ බන් ඒකට මොකද කරන්න ඕන? නිතර ම කන්කාදුරු හැදෙනවා හාරනකොට ගොඩක් එනව ඒ ඇයි බං විසදුමක් නැද්ද

    කණ නිතර නිතර හාරන්න එපා කණේ Furuncle එන්න පුලුවන් නිතර නිතර තුවාල වෙද්දි.

    One of the severe painful conditions.