කනේ සිදුරෙ බිත්තියේ පිම්පල් එකක් එන්න වගේ රිදෙනවා පොඩ්ඩක් ඉදිමිලත් එක්ක. නහය ලග උඩු තොලට උඩිනුත් එහෙමයි. ඒ ඇයි බන් ? විසබීජයක් ගිහින් ද? කැක්කුමයි ඉන්න බෑ :( කනට නම් මම නිකං ඉන්න ගමන් කොල කෑලි වලින් කන හාරනවා ඒක නිසා ද?