ඉන්න හිතෙන රටක්

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    # නර්ස්ලා_සැරයි බුදු අම්මෝ කතා කරන්නවත් දන්නෑ #
    වෝඩ් එකට ඇඩ්මිට් කරලා වරුවක් යන්නත් කලින් ෆෝන් එකක් චාර්ජ් වෙන්න දාගෙනම ඒ දිහාම බලන් හිටිය රෝගියෙක්ට මිසී පලවෙනි පාර..,
    "ප්ල්ග් පොයින්ට්වල ෆෝන් චාර්ජර් ගහන්නෙපා දරුවෝ ලෙඩෙක්ට අමාරු උනොත් අපිට මැශින් ගහන්න බෑ සවුත්තු වුනාම. ගෙදර අය අවම යවලා චාර්ජ් කරග්න්නකෝ.."
    දෙවෙනි පාර..,
    "ආය චාර්ජර් ඒක ගහලා නේද. ගලවගන්න ඕක. ආය දැක්කොත් නං මං ගන්නවා ආය දෙන්නෑ හොදද."
    තුන්වෙනි පාර..,
    "සිංහල තේරෙන්නැද්ද දැන් කී පාරක් කිව්වාද ෆෝන් චාර්ජර් ගහන්නෙපා කියලා. මේවා පරිස්සං කරන්නේ අපිට තියාගන්න නෙවෙයි ඔයාලටමයි. ලෙඩෙක්ට අමාරු උනොත් මැශින් එකක් ගහගන්න බෑ ඔයාලා ඕවා කඩලා ගියාම."
    තුන් පාරම අහන් හිටිය වෙන ලෙඩෙක් කියනවා " මේ මිනිස්සුන්ට හොදින් දෙයක් කිව්වාට අහන්නෑ මිසී. කියලා වැඩක් නෑ."
    ඒත් ඒ තුන්වෙනි පාර විතරක් අහපු කෙනෙක් කියනවා
    " ආපෝ මේ ගෑනුන්ගේ කටේ සැර. ඕක හෙමීට ඒ ලමයට තේරුන් කලා නං මොකක් වෙනවද. මූනේ හිනාවක් නෑ දුශ්ට පාට. මේවා මහජන දේපල.උන්ගේ බූදලේ කියලා හිතන්නේ ඉන්නේ ඒ උනාට."
    පහුවෙනිදා බලද්දි ප්ල්ග් පොයින්ට් එකේ නීඩ්ල් ක්ලිප් එකක් හොලවන්නවත් බැරි තරමට හිර කරලා ලෙඩා ටිකට් කපන් ගිහිල්ලා...
    Copied
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹ ඔය දැක්කෙ නීඩ්ල් ක්ලිප් එක ගහපු ප්ලග් පොයින්ට් එක විතරනේ..
    ඔහොම ගෑණුන්ට ගැම තැනටම ඔය වගේ හිරකරගන්න වෙන්නෙ හරිහමන් බුවෙක්ට සැට් වුනොත්..
    ඉස්පිරිතාලෙදි විතරක් නෙවෙයි මගතොටේදි පවා...

    ලැබිල තියන සීමිත බලයෙන් මිනිස්සු අනවශ්‍ය විදියට පාලනය කරන්න දඟලන ඔය වගේ රෝගීන් ඉන්නව ඕන තරම්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Sinhalese + cellphones + local tv = සක්කිලිම ජාතිය




















    #රිදෙයිදුවගෙනඑන්නම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නර්ස්ලා හොඳයි කියන්නත් බෑ. ලෙඩ්ඩුත් හොඳ නෑ. ආපු තැන විනාශ කරලා යන්නෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Sinhalese + cellphones + local tv = සක්කිලිම ජාතිය

    #රිදෙයිදුවගෙනඑන්නම

    Can't agree
    Sinhalese single handly සක්කිලිම ජාතිය. ඉන්දියන්ස්ලා තව හොදයි