# නර්ස්ලා_සැරයි බුදු අම්මෝ කතා කරන්නවත් දන්නෑ #
වෝඩ් එකට ඇඩ්මිට් කරලා වරුවක් යන්නත් කලින් ෆෝන් එකක් චාර්ජ් වෙන්න දාගෙනම ඒ දිහාම බලන් හිටිය රෝගියෙක්ට මිසී පලවෙනි පාර..,
"ප්ල්ග් පොයින්ට්වල ෆෝන් චාර්ජර් ගහන්නෙපා දරුවෝ ලෙඩෙක්ට අමාරු උනොත් අපිට මැශින් ගහන්න බෑ සවුත්තු වුනාම. ගෙදර අය අවම යවලා චාර්ජ් කරග්න්නකෝ.."
දෙවෙනි පාර..,
"ආය චාර්ජර් ඒක ගහලා නේද. ගලවගන්න ඕක. ආය දැක්කොත් නං මං ගන්නවා ආය දෙන්නෑ හොදද."
තුන්වෙනි පාර..,
"සිංහල තේරෙන්නැද්ද දැන් කී පාරක් කිව්වාද ෆෝන් චාර්ජර් ගහන්නෙපා කියලා. මේවා පරිස්සං කරන්නේ අපිට තියාගන්න නෙවෙයි ඔයාලටමයි. ලෙඩෙක්ට අමාරු උනොත් මැශින් එකක් ගහගන්න බෑ ඔයාලා ඕවා කඩලා ගියාම."
තුන් පාරම අහන් හිටිය වෙන ලෙඩෙක් කියනවා " මේ මිනිස්සුන්ට හොදින් දෙයක් කිව්වාට අහන්නෑ මිසී. කියලා වැඩක් නෑ."
ඒත් ඒ තුන්වෙනි පාර විතරක් අහපු කෙනෙක් කියනවා
" ආපෝ මේ ගෑනුන්ගේ කටේ සැර. ඕක හෙමීට ඒ ලමයට තේරුන් කලා නං මොකක් වෙනවද. මූනේ හිනාවක් නෑ දුශ්ට පාට. මේවා මහජන දේපල.උන්ගේ බූදලේ කියලා හිතන්නේ ඉන්නේ ඒ උනාට."
පහුවෙනිදා බලද්දි ප්ල්ග් පොයින්ට් එකේ නීඩ්ල් ක්ලිප් එකක් හොලවන්නවත් බැරි තරමට හිර කරලා ලෙඩා ටිකට් කපන් ගිහිල්ලා...
Copied

Last edited: