++++ඔව්....එක ඇත්ත....
ආයේ හංගන්න දෙයක් නෑ.......
අපි ඉන්නේ ඒ ගැන උබලට හිතා ගන්න බැරි තරම් කනස්සල්ලෙන් සහ කලකිරීමෙන්....වේදනාවෙන්.......
ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජයි මුතාලිෆ් අයියා වගේ නියම කොල්ලෝ බිහිකරපු මගේ පාසලේ අසාත් සාලි වගේ ජඩයෙක් හදුනා කියන්නත්......
මගේ ඉස්කෝලේ ඔක්කොම ඉතාම සමගියෙන් හිටපු තැනක්. අපේ මුස්ලිම් මිත්‍රයෝ අපිත් එක්ක එක සොට් එක ගහගෙන ඉන්න උන්. (දැන් මට කෑ ගහන්න එපා උන් බොන්නේ නෑ ඩො කියලා. වන් ඩේ බිග් මැච් එකට වරෙල්ල පෙන්වන්න)
අලස් සර් ඇති කරපු ඒ ලෙන්ගතුකම නැති කරලා මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ඇති කරන්න ඔය පාහරයන්ගේ බ්‍රේන් වොෂ් පාර කොයිතරම් දරුණු එකක් වෙන්න ඕනෙද කියල හිතපල්ලා......
කියල වැඩක් නෑ බං...Azath Salley? Haiyo![]()
දන්නේ නෑ බං...++++
පොර මොනවගේ එකෙක්ද? මං කියන්නේ ඉස්කෝලෙ කාලෙ හැසිරීම හා ඊට පස්සේ
කියල වැඩක් නෑ බං...
රෙදි නැතුව ඉන්න වෙලා තියෙන්නේ.....
දන්නේ නෑ බං...
මට වඩා පට්ට ජුන්නෙක්...
මම 94 ගෘප් එකේ....
කියල වැඩක් නෑ බං...
රෙදි නැතුව ඉන්න වෙලා තියෙන්නේ.....
දන්නේ නෑ බං...
මට වඩා පට්ට ජුන්නෙක්...
මම 94 ගෘප් එකේ....
පටිිට නාකියී......
ලොක්ක දැන් ඔය හතලිස් අන්දිරියත් පහුකරලානේ බන්
කොහෙද යකෝ...
මට තාම 27යි...
වයස යන එක 27න් නතර වෙලා තියෙන්නේ.....

ඔව්....එක ඇත්ත....
ආයේ හංගන්න දෙයක් නෑ.......
අපි ඉන්නේ ඒ ගැන උබලට හිතා ගන්න බැරි තරම් කනස්සල්ලෙන් සහ කලකිරීමෙන්....වේදනාවෙන්.......
ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජයි මුතාලිෆ් අයියා වගේ නියම කොල්ලෝ බිහිකරපු මගේ පාසලේ අසාත් සාලි වගේ ජඩයෙක් හදුනා කියන්නත්......
මගේ ඉස්කෝලේ ඔක්කොම ඉතාම සමගියෙන් හිටපු තැනක්. අපේ මුස්ලිම් මිත්‍රයෝ අපිත් එක්ක එක සොට් එක ගහගෙන ඉන්න උන්. (දැන් මට කෑ ගහන්න එපා උන් බොන්නේ නෑ ඩො කියලා. වන් ඩේ බිග් මැච් එකට වරෙල්ල පෙන්වන්න)
අලස් සර් ඇති කරපු ඒ ලෙන්ගතුකම නැති කරලා මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ඇති කරන්න ඔය පාහරයන්ගේ බ්‍රේන් වොෂ් පාර කොයිතරම් දරුණු එකක් වෙන්න ඕනෙද කියල හිතපල්ලා......

puka thamai 27
lokka eka nemei DS aya okkoma terala neda![]()

අනේ උකහන් ගල් ඉබ්බා.....
අවුස ගන්න එපා මගේ කට........![]()

asath sali pakayath ds ne![]()

major muthalifuth ds ne ehenam. iskoleta karanna deyak nah minissunge gon kan walata.
dannawa machan
dathawa awussanna kiwwe 
ඔව්....එක ඇත්ත....
ආයේ හංගන්න දෙයක් නෑ.......
අපි ඉන්නේ ඒ ගැන උබලට හිතා ගන්න බැරි තරම් කනස්සල්ලෙන් සහ කලකිරීමෙන්....වේදනාවෙන්.......
ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජයි මුතාලිෆ් අයියා වගේ නියම කොල්ලෝ බිහිකරපු මගේ පාසලේ අසාත් සාලි වගේ ජඩයෙක් හදුනා කියන්නත්......
මගේ ඉස්කෝලේ ඔක්කොම ඉතාම සමගියෙන් හිටපු තැනක්. අපේ මුස්ලිම් මිත්‍රයෝ අපිත් එක්ක එක සොට් එක ගහගෙන ඉන්න උන්. (දැන් මට කෑ ගහන්න එපා උන් බොන්නේ නෑ ඩො කියලා. වන් ඩේ බිග් මැච් එකට වරෙල්ල පෙන්වන්න)
අලස් සර් ඇති කරපු ඒ ලෙන්ගතුකම නැති කරලා මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ඇති කරන්න ඔය පාහරයන්ගේ බ්‍රේන් වොෂ් පාර කොයිතරම් දරුණු එකක් වෙන්න ඕනෙද කියල හිතපල්ලා......
jathi agam wenasak nathuwa ds eke api kochchara fit eke hitiyada. mata nam kawadawath iskole yana kale wenasak danila na api sinhala eyala demala muslim kiala. ape batch eke muslim yaluwek hitiya sahithya sangam wala sahenna active, kavi liwwa, radio club eke udeta thibba wada satahan walatath sahenna sambanda wela hitiya. apith ekka kathika tharanga walatath giya wage mathakai.
me utte deshapalane nisa thamai kela une 
podi un neme mun 
dannawa machan
dathawa awussanna kiwwe
![]()

jathi agam wenasak nathuwa ds eke api kochchara fit eke hitiyada. mata nam kawadawath iskole yana kale wenasak danila na api sinhala eyala demala muslim kiala. ape batch eke muslim yaluwek hitiya sahithya sangam wala sahenna active, kavi liwwa, radio club eke udeta thibba wada satahan walatath sahenna sambanda wela hitiya. apith ekka kathika tharanga walatath giya wage mathakai.

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන ඉන්ශාෆ් ඊබ්‍රහිම් ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් කියන කතාව ඇත්තද? ඌත් එක්ක ඉගෙනගත්ත අය එහෙම අඳුරන අය එහෙම නැද්ද එලකිරි එකේ ඌ මොනවගේ එකෙක්ද කියල දැනගන්න විශේෂයෙන් සිංහල අය එක්ක ඉගෙනගෙන් මේ තත්වෙට වැටුනෙ කොහොමද කියල දැනගන්න