දැනුයි නඩු දාන්නේ
අනික මේක හින්දි සින්දුවක් ලු.එතකොට කවුද ඇත්තටම හොරා?







machan lirics wenai melody wenai hinid melody wunata lirics ara kiyana kenage so nadu danna puluwan mara sean eka irajta kuhaka minissu........
salli ona nam kiyanna tibbane..oya wage nadu danne nathuwa...



බැන්නොත් බනින්න ඇති බන්ne ban hodin kiyala tyenawa iraj hena saddak dala tyenawa over the phone ekai me case eka![]()
අව්රුදු 50කට වඩා පරණ සින්දු ඕනේ කෙනෙක්ට ගයනා කරන්න නීතියෙන් අවසර තියෙනවා(ගායකයා මැරුණට පස්සෙද කොහේ හැබැයි)




haha pissuda yako lirics liyapu minissu melody dapu minissu tarwama innawane un nadu danne nikan neme 





ඔය නඩු දාපු අයගේ පදිංචි නිවාස බැංකුවට උගස් තියලාhaha pissuda yako lirics liyapu minissu melody dapu minissu tarwama innawane un nadu danne nikan neme
![]()

තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .



මුට නම් කෝටියක් කියන එක අවුලක් නෑ මන් හිතන්නෙඉරාජ් ගෙ වාහනේ විකුණන්න වෙයි වගේ


ඔය නඩු දාපු අයගේ පදිංචි නිවාස බැංකුවට උගස් තියලා
පොඩි අවුලක් ගිහින් කියන එක දන්නවද උබ


පචු අසරණ අම්මයි, පුතයි. ජීවන වියදම උහුලගන්න බැරුව ඇති මේ දවස වල. ඔය කොටිය ඇති වෙයිද දන්නේ නැ...?
සමහර විට දෙන්න සින්දුව අහන්න ඇත්තේ ලගකදී වෙන්න ඇති. වෙන කාගෙන් ඉල්ලන්නද.?
පිස්සෝ .................................



දැනුයි නඩු දාන්නේ
අනික මේක හින්දි සින්දුවක් ලු.එතකොට කවුද ඇත්තටම හොරා?
අනවසරයෙන් පද මාලාව වෙනස් කර
තනුව ගැන නෙවේ කියල තියෙන්නෙ පද මාලාව ගැන