ඉරාජ්ට_නඩුවක්

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මන් දකින විදියටනම් මෙතන තියන ප්‍රශ්නේ මේකයි,
    සින්දුව ලියපු කෙනාගේ පවුලේ අය තමයි නඩු දාල තියෙන්නේ, නඩු නිමිත්ත විදියට එයාල සඳහන් කරලා තියෙන්නේ පද මාලාව වෙනස් කිරීම, සින්දුවේ මෙලඩි එකට වෙන පද භාවිතා කරලා කියල නෙවේ අදහස් කරන්නේ පරණ සින්දුවේ පද වල මැදට ඉන්ග්රීසි වචන යෙදීමයි මෙතැනදී එයාල හුවාදක්වල තියෙන්නේ.

    ඇත්තටම ඉතින් සින්දුව ඇවිල්ල දැන් ගොඩක් කල් නිසා මේක විහිළුවක් තමයි, නමුත් පවතින ආර්ථික තත්වයත් එක්ක තුත්තිරි ගහක් කපල විකුණලා හරි ජීවත් වෙන්ඩනේ වෙලා තියෙන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නඩුව දාපු එවුන්ගේ පදිංචි ගෙදර ලංකා බැංකුවට සින්න වෙන්න තියෙන්නෙ දැන් තේරෙනවනේ මොකද මේකේ හේතුව කියලා
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නඩුව දාපු එවුන්ගේ පදිංචි ගෙදර ලංකා බැංකුවට සින්න වෙන්න තියෙන්නෙ දැන් තේරෙනවනේ මොකද මේකේ හේතුව කියලා

    හප්පා...........එහෙම සින් එකක් තියනවාද..? එක තමයි මේ සල්ලි ගලව්න්න යන්නේ....කැත වැඩ බං...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හප්පා...........එහෙම සින් එකක් තියනවාද..? එක තමයි මේ සල්ලි ගලව්න්න යන්නේ....කැත වැඩ බං...
    ඔව් එක තමයි සින් එක
    නැත්නම් අවුරුදු ගානකට කලින් කරපු සින්දුවකට මේ දැන් නඩු දාන්න ඕනෙද

    උබලට මතකද විජේරත්න වරකාගොඩ මහත්තයාගේ රගහල සින්දුව සංගීත රිමෙක් කරපු කලේ නඩුවක් දැම්මා ගීතය අවසරයකින් තොරව විකෘති කරලා කියලා.එක දැම්මේ සින්දුව හදපු කාලෙමයි.අවුරුදු පහ හය ගිහින් නෙවෙයි
    මතකද :confused::confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් එක තමයි සින් එක
    නැත්නම් අවුරුදු ගානකට කලින් කරපු සින්දුවකට මේ දැන් නඩු දාන්න ඕනෙද

    උබලට මතකද විජේරත්න වරකාගොඩ මහත්තයාගේ රගහල සින්දුව සංගීත රිමෙක් කරපු කලේ නඩුවක් දැම්මා ගීතය අවසරයකින් තොරව විකෘති කරලා කියලා.එක දැම්මේ සින්දුව හදපු කාලෙමයි.අවුරුදු පහ හය ගිහින් නෙවෙයි
    මතකද :confused::confused:

    :yes:විජේරත්න වරකාගොඩ ඒ සින්දුව සංගීත් ට කියන්න අවසර දීලා තිබ්බ.හැබැයි නිකන් කට වචනෙට.මුකුත් ලියවිල්ලක් නැතුව.සින්දුව සංගීත් කියලා ජනප්‍රිය වෙනකොට තමා එයා සංගීත් ට නඩු දැම්මේ.:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:විජේරත්න වරකාගොඩ ඒ සින්දුව සංගීත් ට කියන්න අවසර දීලා තිබ්බ.හැබැයි නිකන් කට වචනෙට.මුකුත් ලියවිල්ලක් නැතුව.සින්දුව සංගීත් කියලා ජනප්‍රිය වෙනකොට තමා එයා සංගීත් ට නඩු දැම්මේ.:D
    එක දැම්මෝ අවුරුදු ගානක් ගියාට පස්සේ නෙවෙයි නෙ :P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තමන්ගේ දෙයක් කියාගෙන හිටියනම් ඔය මුකුත් නෑ නේ. දෙකයි පනහේ වෑඩ කරන්න ගියාම තමා ඔය ඔක්කොම.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තමන්ගේ දෙයක් කියාගෙන හිටියනම් ඔය මුකුත් නෑ නේ. දෙකයි පනහේ වෑඩ කරන්න ගියාම තමා ඔය ඔක්කොම.

    දෙකයි පනහේ වැඩේ ඔය නඩු දාපු එක. අනික මචන් ඉරාජ්ගෙ version එක එයාගේ නිර්මාණයක්නේ පරණ original එකෙන් sample එකක් විතරයි ඌ අරගෙන තියෙන්නෙ. දැන් උඹල english සිංදු අහන්නේ උඩ දාගෙන උදා : pitbull (මූ අමු අමුවේ සිංදු උස්සන එකෙක්නේ ඔයි විදියට) ඒව දන්නේවත් නෑනේ උඹල? ඒ ලොකු කට්ටියනේ
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දෙකයි පනහේ වැඩේ ඔය නඩු දාපු එක. අනික මචන් ඉරාජ්ගෙ version එක එයාගේ නිර්මාණයක්නේ පරණ original එකෙන් sample එකක් විතරයි ඌ අරගෙන තියෙන්නෙ. දැන් උඹල english සිංදු අහන්නේ උඩ දාගෙන උදා : pitbull (මූ අමු අමුවේ සිංදු උස්සන එකෙක්) ඒව දන්නේවත් නෑනේ උඹල? ඒ ලොකු කට්ටියනේ

    අපෝ නෑ කව්ද පිට් බුල්ගේ සින්දු අහන්නේ... කෑලෙසික් සහ රොක් පමනයි. ඒ වත් පරන ඒ වට තමා කෑමති. මොකද අලුත් ඒවා පරන ඒවා එක්ක තිබ්බම නිකන් සෙල්ලන් බඩු වගේ.

    හරි ඒ මිනිස්සු හරි කියන්නේ නෑ. නමුත් ඉරාජ් ඉතින් එදා ඉදන්ම වෑඩි හරියක් කරේ පරන සින්දු වලට මොකක් හරි ජිල්මාට් එකක් දාලා ගත්ත එකනේ.

    උබම කියපන් ඉරාජ් කරපු මිනිස්සු අතර රෑදිල තියෙන සින්දු. ඒවා නිකන් අහස් කුරු වගේ මුල් ටිකේ ලස්සනට උඩ යනව. ඉට පස්සේ එහෙම එකක් තිබ්බද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Sadun Buwa

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අපෝ නෑ කව්ද පිට් බුල්ගේ සින්දු අහන්නේ... කෑලෙසික් සහ රොක් පමනයි. ඒ වත් පරන ඒ වට තමා කෑමති. මොකද අලුත් ඒවා පරන ඒවා එක්ක තිබ්බම නිකන් සෙල්ලන් බඩු වගේ.

    හරි ඒ මිනිස්සු හරි කියන්නේ නෑ. නමුත් ඉරාජ් ඉතින් එදා ඉදන්ම වෑඩි හරියක් කරේ පරන සින්දු වලට මොකක් හරි ජිල්මාට් එකක් දාලා ගත්ත එකනේ.

    උබම කියපන් ඉරාජ් කරපු මිනිස්සු අතර රෑදිල තියෙන සින්දු. ඒවා නිකන් අහස් කුරු වගේ මුල් ටිකේ ලස්සනට උඩ යනව. ඉට පස්සේ එහෙම එකක් තිබ්බද දන්නේ නෑ.

    පරණ සිංදුවකට ජිල්මාට් දාන එකත් ලේසි වැඩක් නෙවෙයි :no:

    අහල බලන්න :yes:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඔය නඩු දාපු අයගේ පදිංචි නිවාස බැංකුවට උගස් තියලා
    පොඩි අවුලක් ගිහින් කියන එක දන්නවද උබ

    :rolleyes::rolleyes::rolleyes: iraj ta witarak neme case machan beg tath tyenawa sean eka heta aniddata okkomatama cases file wenawa eyalage rights tyena ewa horen dala tyena nisa... meka me ada eeeye una sean ekak neme hugak kal idan laywersla throgh letters yawala karala karapu sean ekak..

    dan song ekak sean karanan lesi ne :rofl::rofl::rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පරණ සිංදුවකට ජිල්මාට් දාන එකත් ලේසි වැඩක් නෙවෙයි :no:

    අහල බලන්න :yes:

    මට ලස්සනට පේන දේ උබට ලස්සනට පෙන්නෑ උබට ලස්සනට පේන දේ මට ලස්සනට පෙන්නේ නෑ. මොකද අපෙ රසාස්වාද වෙනස්. මගේ එක තමයි හරි උබේ එක වෑරදි කියල කියන්නත් කාටවත් බෑ. ජාති දෙකක් සසදන්න

    කෑමති කෙනෙක් කෑමති විදිහකට සින්දු කියපුවාවේ හෑබෑයි අනුන්ගේ සින්දු හොරාකන්නේ නෑතුව. පරන සින්දු විකුර්ති කරන්නේ නෑතුව කරා නම් කාටවත් මුකුත් කියන්න බෑනේ. තම්න්ගේ සින්දුවක රිමික්ස් බෑරිනම් ඕනි මලදානය්ක් කරත් කව් රුත් මුකුත් කියන්නේ නෑ නේ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔව් එක තමයි සින් එක
    නැත්නම් අවුරුදු ගානකට කලින් කරපු සින්දුවකට මේ දැන් නඩු දාන්න ඕනෙද

    උබලට මතකද විජේරත්න වරකාගොඩ මහත්තයාගේ රගහල සින්දුව සංගීත රිමෙක් කරපු කලේ නඩුවක් දැම්මා ගීතය අවසරයකින් තොරව විකෘති කරලා කියලා.එක දැම්මේ සින්දුව හදපු කාලෙමයි.අවුරුදු පහ හය ගිහින් නෙවෙයි
    මතකද :confused::confused:

    අනිවා විජෙරත්න වරකාගොඩ මහත්තයාගේ රඟහල සිංදුවට ඒ කාලයෙදිම...නඩු දැම්මා මට මතකයි......මේ කෙස් එක පැහැඳිලව පෙනවා ඉරාජ්ගෙන් සල්ලි ගලව්න්න කරපු වැඩක්....................:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මට ලස්සනට පේන දේ උබට ලස්සනට පෙන්නෑ උබට ලස්සනට පේන දේ මට ලස්සනට පෙන්නේ නෑ. මොකද අපෙ රසාස්වාද වෙනස්. මගේ එක තමයි හරි උබේ එක වෑරදි කියල කියන්නත් කාටවත් බෑ. ජාති දෙකක් සසදන්න

    කෑමති කෙනෙක් කෑමති විදිහකට සින්දු කියපුවාවේ හෑබෑයි අනුන්ගේ සින්දු හොරාකන්නේ නෑතුව. පරන සින්දු විකුර්ති කරන්නේ නෑතුව කරා නම් කාටවත් මුකුත් කියන්න බෑනේ. තම්න්ගේ සින්දුවක රිමික්ස් බෑරිනම් ඕනි මලදානය්ක් කරත් කව් රුත් මුකුත් කියන්නේ නෑ නේ.
    රිමේක් හරි මොනා හරි කරනවානම් කරන්නේ මචන් සාමාන්‍යයෙන් copyrights අරගෙනයි. එතැනදී තමන්ගේ සින්දුවක් ඕන මගුලක් කරගන්නවා කියල එකක් නෑ. සින්දුවේ අයිතිකරුගේ කැමැත්තෙන් තමයි අයිතිය පවරගන්නේ.
    ඒ සල්ලි වලට හෝ වෙන කිසියම් දෙයකින් පෙර අයිතිකරුට සාධාරණයක් වෙන්න තමයි deal එක යන්නේ.

    මෙතැනදී කතන්දරේ වෙන සිද්දියක් තියෙන්නේ, සින්දු කනවා හෝ නොකනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ, copyrights පිලිබඳ ගැටළුවක්. ඒක කලින් හරියට ක්ලියර් කරගෙන නොතිබුන එක පසුවට බලපාල. ඒක ගැන මිනිස්සු කලින් නඩු නොදා දැන් දාන්න හේතුව තමා මෙතන ආතල් එක.
    ඉරාජ් ගේ සින්දු වැලට කැමති එවුන්ගේ රසාස්වාදයයි වෙනසක් තියෙනවා අපෙයි. ඒත් ඌ මෙතෙක් කල් සින්දු ඉස්සුවා හෝ විකාර කරා හෝ කිසිම දෙයක් කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ. ඒ එක ගැන කලින් බලාගත්ත නිසයි. නැත්තන් ඔච්චර කෑ ගහද්දි සින්දු හොරා කියා කියා, මිනිස්සු ඌට නඩු දානවනේ? එහෙම නොකරුනේ වඩේ ලීගලි ගිය නිසයි. ඔතන මිස් එකක් තිබුනත්.

    ඉරාජ් එහෙම රටේ නම හරි අරගෙන ගියානේ ඉන්ටර්නැෂනල් මට්ටමකටවත් දෙයක් මොකක් හරි කරන්න බලනවානම්, උඹ උගේ ජෙනරි එක සහ රසාස්වාදය වෙනස් කම ගැන නොතකනවානම්, ඌ අගේ කල යුතු පුද්ගලයෙක්, මොකද ඌගේ සින්දු වලත් ගන්න දෙයක් තියෙන අදහස් තියෙන සින්දු තියෙනවා,
    ගේමක් දීල, දෙනුවන්, සහ අර පෝයට දවසක් කලේ හරක්‌ මරණ වීඩියෝ එක මට නම මතක නෑ, සහ ඔය මැදපෙරදිග රටවල් වලට වැඩට යන කාන්තාවන්ට වෙන අසාධාරණය ගැන එහෙම රජයෙන් උනත් යට ගහල තිබ්බ දේවල් එලියට ඇදල පොඩ්ඩක් හරි පෙන්නුවා එක ගැන වගේ දේවල් තියෙනවා.
     
    Last edited: