ඉරානය_මිසයිල ගහලා

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    මේ ලගදි මම World War II in color බැලුවා පිස්සෙක් නිසා වුනු කෙලියක්, නැවත් ලොක යුද්ධ ඔනැ නැහැ රටවල් දෙක අතරය මෙක විසදාගන්න ඔනෑ ලොකයම සම්බන්ද විය යුතු නැහැ

    සමහර හුජ්ජ කොල්ලෝ බලන් ඉන්නවා Nuclear weapons ගහනකල්, ජපානයේ හිරෝශිමා නාගසකි වල විනාශය බලපන් .... කොහොමද බං මිනිස්සු පිච්චින එවා දැකලා සතුටු වෙන්නේ?

    They shall not grow old නේ movie එක?

    එ documentary එක බලන්නත් අමාරුයි. මැරිලා ඉන්න විඳිය මැරෙන විඳි යුද්දෙ අතර ජීවත් වෙන විඳිය දැක්ක ම පිස්සු හැදෙනව.

    Action films වල පෙන්නනවා වගේ නෙවේ නේ යුද්ධ. දැන් මිනිස්සුන්ට යුද්ධ මතක නැ දැකල නැ. ලොකු කාළයක් සාමය තිබුණා නේ. ඒකයි කට්ටිය full fun එකේ ඉන්නේ joke එකක් කරගෙන.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    mekai mama danna widihata oya loku ratawal athara agreement ekak thinawa nukes use karanne na kiyala yuddekadi. sure naththe Iran, NKorea wage un. habai unuth dannawa nuke ekak gahuwa kiyanne unta labena return eka ithin iwaretama iwarai

    hiro/naga walata daapu ekata US unta return eka hambauneth na neh :oo:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    QMRMmOp.jpg

    Kawadawath USA un Kelin gahanne ne.. Siriyawata kala wage USA un poddak aussala ISIS unta oya game eka bara denawa... balpanko wena de.. Eta passse yatin ISIS unta adara dila oka Iran winasa wenkamma adagena yanwa.. USA un ehmai... am game eken ISIS unuth iwarai.. Iran unuth iwarai..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඇමරිකාවත් එකක් හැපෙන්න තාමත් ජගතෙක් ලොකයේ නැහැ යුද්ධයක් ඇතිවුනොත් ඉස්ශ්‍රායලයත් උදව් කරනවා ඇමරිකාවට

    2001 කලින් මිනිස්සු කිව්වේ පෙන්ටගනයට උඩින් කාක්කෙකුට වත් යන්න බැහැ කියලා. රටක් ලොකූයි පොඩියි කියලා අවතක්ස සේරු කරන්න බැහැ. පොඩි රටකට උනත් ඇමරිකාවට ගහන්න පුළුවන් .එක තීරණය වෙන්නේ ඔවුන්ගේ අතේ තියෙන යුධ සැලැස්ම අනුව.
    2001 එකේ ඇමරිකාව බල්ලට දාන්න 10 දෙනෙක් වගේ කණ්ඩායමකට පුළුවන් උනා.
    එදා 3000 වගේ කණ්ඩායමක් හිටියනං මොකක් වෙයිද කියල හිතන්න අමාරුයි
    ඕකට කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා:D
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Kawadawath USA un Kelin gahanne ne.. Siriyawata kala wage USA un poddak aussala ISIS unta oya game eka bara denawa... balpanko wena de.. Eta passse yatin ISIS unta adara dila oka Iran winasa wenkamma adagena yanwa.. USA un ehmai... am game eken ISIS unuth iwarai.. Iran unuth iwarai..

    :yes::yes::yes:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,726
    1,849
    113
    Galle
    Allahukaabar thama ithinn...apitat shit eka deida...eate pite inna ayot damanyayen patalawa gannawane owata
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙනයා;25071208 said:
    hiro/naga walata daapu ekata US unta return eka hambauneth na neh :oo:


    1942 thibba situation eka dan nehe ne. e kale US, GB, USSR allied group eka. ithin un set eka Japan walata newi mulu Asia tama nuke kalath return ekak denna tharam ratak na.


    Japan nuke eken passe cold war ekedi USSR, USA wena wenama nukes hadapu eken thamai wenas une. dan katawath nuke ekak gahala nikan inna ba.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ට්‍රම්ප් ලොක්කා අද ජාතිය අමතාවිද? පොරටත් අද දවස දැක්කම හිතේ දෙගිඩියාවක් ඇති...බිකොස් අද ජනවාරි 08(ලංකාව මතක් වෙනවද දන්නේ නෑ ) නෙහ්....:dull: :dull: :dull:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    යුක්⁣රේන් ඇමරිකන් කිය කිය කිහිප දෙනෙක්ම කියනවා ඇහුන නිසා මේක කියන්න හිතුනේ
    මේ ගේම හිතනාට වඩා ටිකක් ගැබුරුයි, දැහින් දැකලා කනට ඇහුන දේවල් මේවා.


    පුටිනයා වෙනම ගේමක් ගෙනියනවා සෝවියට් වලින් කැඩිච්ච රටවල් අල්ලන්න. මේක කරන්නේ චින මැදිහත්විමක් එක්ක. අවුරුද්ද පටන් ගන්න කලින් බෙලරුස් වලට දැඩිව කිව්ව තම ගිවිසුම් අලුත් කරමු නැත්තම් ගැස් දෙන්නැ කියලා. බෙලරුස් ඇත්තටම දරඅනුවට සලකිය යුතු ලෙස යැපෙනවා. ඒ ප්‍රසිඩන්ට් ලුකශෙන්කෝ යුනියන් කැඩිචච් කාලේ ඉදන් අද වෙනකං එක දිගට ඉන්න පුටිනයාගේ යාලුවෙක්. නමුත් අද වෙනකොට පුටිනයා තම භාෂාවම කතා කරන යාලුවට මෙහෙම කරනවා.

    මේකඇතත්ටම බෙලා වලට දරන්න අමාරු වුනා. ගැස් වැඩි කරන්න වුනා. දින දින බලපැම වැඩි වෙනවා තව.

    ඇයි මේවා එලියටඑන්නැත්තේ කියලා උබලා අහයි. මිනිස්සු එහේ උද්ගෝෂන කරනවා. හැබැයි පොඩියට. නමුත් තියන පාලනයයි නිතියි නිසා එලියට එන්නැ.

    මෙකට හේතුවක් තමයි චිනය.උන් රුසියාවට සල්ලි පම්ප් කරනවා. ඇත්තටම රුසියාව මුල්‍යමය ලෙස බේරගත්තේ චිනය. නමුත් චිනා නිකං එන්නැ. කොලනි අරන් එන්නේ. රැසියාවේ චින කොලනි හැදෙනවා. චිනයට ගැස් බට ඇරපු නිසා රැසියාවට කම සහෝදරයොත් අමතක වෙලා දැන්.
    සෝවිටට් රට වලත් චින කොලනි හැදිලා. බෙලා මින්ස් කැපිටල් එකේ එයාපෝට් එක ලග කොලනියක් හදනවා දැන්. ඇමරිකා- චින වෙලද යුද්දයට සෝවියට් සංගමයත් නිකම්ම ඇදෙනවා.

    අනික යුක්රේන් ඇමරිකන් පැත්ත ගනි කියලා හිතන්න එපා. ඉහල ඇවරිය ගත්තත් පහල උන් නම් රැසියාවෙන් පිට යන්නැ. උබලා ඔය කියන්නේ කිමියාව ගැන නිවුස් යන නිසානේ. නමුත් යුක්⁣රේන් එනි කොස්ට් එකක් දාලා රැසියාව රකිනවා යුද්දෙදි. කලු මුහුදයි සෙවෙස්ටපෝලුයි උනුසුම් කරිජ්ජයි ඇමරිකාවට යනකං බලන් ඉන්න මුන් මෝලලුද? බලන් ඉදපල්ලා.

    දැන් උබලා අහයි මම හිතලු කියෝනවාද කියලා. මට නිතර යුනියන් (දැන් රැසියන් කොමන්වෙලත්) රටවලට යන්න වෙනවා. මගේ ලව් එක ඉන්නේ එහෙ. ඉතින් ඕවැයි බඩුමිල පවා එදිනෙදා ප්‍රශ්න වගේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2001 කලින් මිනිස්සු කිව්වේ පෙන්ටගනයට උඩින් කාක්කෙකුට වත් යන්න බැහැ කියලා. රටක් ලොකූයි පොඩියි කියලා අවතක්ස සේරු කරන්න බැහැ. පොඩි රටකට උනත් ඇමරිකාවට ගහන්න පුළුවන් .එක තීරණය වෙන්නේ ඔවුන්ගේ අතේ තියෙන යුධ සැලැස්ම අනුව.
    2001 එකේ ඇමරිකාව බල්ලට දාන්න 10 දෙනෙක් වගේ කණ්ඩායමකට පුළුවන් උනා.
    එදා 3000 වගේ කණ්ඩායමක් හිටියනං මොකක් වෙයිද කියල හිතන්න අමාරුයි
    ඕකට කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා:D

    පුතා මම පිලිගන්නේ නැහැ ඇමරිකාව නොදැන සිටියා කියලා 9/11 ප්‍රහාරය ගැන. හැබැයි එකෙන් කියන්නේ නැහැ ඇමරිකාව 100%ක්ම චන්ඩි කියලා ලගදි චිනය ඇර්තික වශයෙන් ඔවුන්ව අභිබවා යනවා. වෙලාවකට අපිට කෙන්ති යනවා ඇමරිකානු ගැතිබව තියාගන්න එයාල කරන බලු වැඩ දැක්කාම නමුත් අපිට හරියටම කියන්න බැහැ චිනය හරි රුසියාව හරි බලවතා වුනොත් ඇමරිකවට වඩා හොදක් ලොකයට වෙවිද කියන එක ගැන.

    A false flag is a covert operation designed to deceive; the deception creates the appearance of a particular party, group, or nation being responsible for some activity, disguising the actual source of responsibility.

    ඇමරිකාවට ඔනැ උනා තෙල් සහිත මැදපෙරදිග රටවල් තම අදිපත්තයේ පවාත්වා ගන්න එයට භාදාවෙන ලොක නායකයන් ඉවත් කරා.... එහි ප්‍රහිපලයක් තමයි ඉරාක ඇෆ්ගන් යුද්ධය මෙකට ඇමරිකන් මිනිස්සු කැමති නැතිබව දැනගත් රජය Flase flag එකක්ක්‍රියාත්මක කරා. එහි ප්‍රතිපලය තමයි 9/11 ප්‍රහාරය
     
    Last edited: