යුක්රේන් ඇමරිකන් කිය කිය කිහිප දෙනෙක්ම කියනවා ඇහුන නිසා මේක කියන්න හිතුනේ
මේ ගේම හිතනාට වඩා ටිකක් ගැබුරුයි, දැහින් දැකලා කනට ඇහුන දේවල් මේවා.
පුටිනයා වෙනම ගේමක් ගෙනියනවා සෝවියට් වලින් කැඩිච්ච රටවල් අල්ලන්න. මේක කරන්නේ චින මැදිහත්විමක් එක්ක. අවුරුද්ද පටන් ගන්න කලින් බෙලරුස් වලට දැඩිව කිව්ව තම ගිවිසුම් අලුත් කරමු නැත්තම් ගැස් දෙන්නැ කියලා. බෙලරුස් ඇත්තටම දරඅනුවට සලකිය යුතු ලෙස යැපෙනවා. ඒ ප්‍රසිඩන්ට් ලුකශෙන්කෝ යුනියන් කැඩිචච් කාලේ ඉදන් අද වෙනකං එක දිගට ඉන්න පුටිනයාගේ යාලුවෙක්. නමුත් අද වෙනකොට පුටිනයා තම භාෂාවම කතා කරන යාලුවට මෙහෙම කරනවා.
මේකඇතත්ටම බෙලා වලට දරන්න අමාරු වුනා. ගැස් වැඩි කරන්න වුනා. දින දින බලපැම වැඩි වෙනවා තව.
ඇයි මේවා එලියටඑන්නැත්තේ කියලා උබලා අහයි. මිනිස්සු එහේ උද්ගෝෂන කරනවා. හැබැයි පොඩියට. නමුත් තියන පාලනයයි නිතියි නිසා එලියට එන්නැ.
මෙකට හේතුවක් තමයි චිනය.උන් රුසියාවට සල්ලි පම්ප් කරනවා. ඇත්තටම රුසියාව මුල්‍යමය ලෙස බේරගත්තේ චිනය. නමුත් චිනා නිකං එන්නැ. කොලනි අරන් එන්නේ. රැසියාවේ චින කොලනි හැදෙනවා. චිනයට ගැස් බට ඇරපු නිසා රැසියාවට කම සහෝදරයොත් අමතක වෙලා දැන්.
සෝවිටට් රට වලත් චින කොලනි හැදිලා. බෙලා මින්ස් කැපිටල් එකේ එයාපෝට් එක ලග කොලනියක් හදනවා දැන්. ඇමරිකා- චින වෙලද යුද්දයට සෝවියට් සංගමයත් නිකම්ම ඇදෙනවා.
අනික යුක්රේන් ඇමරිකන් පැත්ත ගනි කියලා හිතන්න එපා. ඉහල ඇවරිය ගත්තත් පහල උන් නම් රැසියාවෙන් පිට යන්නැ. උබලා ඔය කියන්නේ කිමියාව ගැන නිවුස් යන නිසානේ. නමුත් යුක්රේන් එනි කොස්ට් එකක් දාලා රැසියාව රකිනවා යුද්දෙදි. කලු මුහුදයි සෙවෙස්ටපෝලුයි උනුසුම් කරිජ්ජයි ඇමරිකාවට යනකං බලන් ඉන්න මුන් මෝලලුද? බලන් ඉදපල්ලා.
දැන් උබලා අහයි මම හිතලු කියෝනවාද කියලා. මට නිතර යුනියන් (දැන් රැසියන් කොමන්වෙලත්) රටවලට යන්න වෙනවා. මගේ ලව් එක ඉන්නේ එහෙ. ඉතින් ඕවැයි බඩුමිල පවා එදිනෙදා ප්‍රශ්න වගේ