ඉරිදාට පාළුයිද?

ow ow...ehema wenna puluwan........
a aya niwadu dawasata net enne nedda manda?:yes:
මම දැක්ක දෙයක් තමා ඉරිදා නිසා හුඟක් අය වැඩිපුර නිදාගන්නවා.එතනින් දවසම අවුල්වෙනවා.ඒකයි සඳුදට බනින්නේ.මම නම් පුරුද්දක් හැටියට හැමදාම 5.30 වෙනකොට අනිවාර්යෙන්ම අවදිවෙනවා.(දවසේ අමතර කාලයක් ඉතිරි වුනොත් නිදහසේ නිදාගන්නවා)එතකොට හැමදාම පිළිවෙලයි.වැඩ ටිකත් පිළිවෙලයි.
 
google ekee ganan tiya miss pantiye ugannapuwawat gedara awama hadaganna beee ban :eek::eek::eek:

padam karanna melo hasarak therenne neene ban nettam padam karanawa
PS walata adala mukuth soft copy nedda?
මේක අධ්‍යාපන හරි හෙල්ප් එකේ හරි දාලා උදව්වක් ගන්න බැරිද? තව ඉගනගන්න මල්ලිලි-නංගිලා ගොඩක් ඉන්නවනේ මේකේ.:D
 
DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මම දැක්ක දෙයක් තමා ඉරිදා නිසා හුඟක් අය වැඩිපුර නිදාගන්නවා.එතනින් දවසම අවුල්වෙනවා.ඒකයි සඳුදට බනින්නේ.මම නම් පුරුද්දක් හැටියට හැමදාම 5.30 වෙනකොට අනිවාර්යෙන්ම අවදිවෙනවා.(දවසේ අමතර කාලයක් ඉතිරි වුනොත් නිදහසේ නිදාගන්නවා)එතකොට හැමදාම පිළිවෙලයි.වැඩ ටිකත් පිළිවෙලයි.

    apo mata nam ehema karanna wenne netho
    2ta nidagena ude 5ta keeyatawath be akki.......:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=637736
    okath balala comment ekak dala ayanna...