මම දැක්ක දෙයක් තමා ඉරිදා නිසා හුඟක් අය වැඩිපුර නිදාගන්නවා.එතනින් දවසම අවුල්වෙනවා.ඒකයි සඳුදට බනින්නේ.මම නම් පුරුද්දක් හැටියට හැමදාම 5.30 වෙනකොට අනිවාර්යෙන්ම අවදිවෙනවා.(දවසේ අමතර කාලයක් ඉතිරි වුනොත් නිදහසේ නිදාගන්නවා)එතකොට හැමදාම පිළිවෙලයි.වැඩ ටිකත් පිළිවෙලයි.ow ow...ehema wenna puluwan........
a aya niwadu dawasata net enne nedda manda?![]()


හුඟක් අය ටපලගන්න දවස.සේරම අවුල්.හරියට කෑමක්වත් හදාගන්නෙ නෑ සමහරු.