ඉරිදාට පාළුයිද?

ඉරිදාට පාළුයිද?

කට්ටිය අඩුවෙන්ම එළකිරියට එන දවස ඉරිදාද මන්දා.:rolleyes:
තවත් පැත්තකින් හුඟක් අය කියනවා ඉරිදා මහා එපාකරපු දවසක්ලූ!:Dවැඩත් ගොඩක් කරන්න තිබුනත් හරිම කම්මැළියි ලු!
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අහ්.. මම නම් කැමතිම දවස.:yes::yes: සෙල්ලම් කරන්න කට්ටිය එන්නේ අද තමයි.:yes:
ඒත් එළකිරි එකට කට්ටිය එනව නම් අඩුයි තමයි.:(
 
අහ්.. මම නම් කැමතිම දවස.:yes::yes: සෙල්ලම් කරන්න කට්ටිය එන්නේ අද තමයි.:yes:
ඒත් එළකිරි එකට කට්ටිය එනව නම් අඩුයි තමයි.:(
සෙල්ලං කරන්න යන අයයි-කෙල්ලො බලන්න යන අයයි-හොඳට නිදාගන්න අයයි......ඒක තමයි ඉරිදට කට්ටිය අඩු;)
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම නම් කැමතිම දවස ඉරිදා.එදාට පස්ස පැත්තට එලිය වැටෙනකන් හොදට නිදාගන්න පුලුවන්නේ.

    :lol::lol::lol:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඉරිදට පස්සේ එන්නේ සදුදා...ඒ නිසා මම ඉරිදාවට අකමැතියි...:nerd:
    ඉරිදා එන් නැත්තන් සදුදා එන්නෙත් නෑනේ...:P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඉරිදට පස්සේ එන්නේ සදුදා...ඒ නිසා මම ඉරිදාවට අකමැතියි...:nerd:
    ඉරිදා එන් නැත්තන් සදුදා එන්නෙත් නෑනේ...:P
    sena suradatanda kemti :P
    mee adow heta PS :P patta neda
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    yako padam karan nadda?? :P :frown:

    mama mey aawe gaanak google karala hadana hati bala ganna... :P :eek:

    google ekee ganan tiya miss pantiye ugannapuwawat gedara awama hadaganna beee ban :eek::eek::eek:

    padam karanna melo hasarak therenne neene ban nettam padam karanawa
    PS walata adala mukuth soft copy nedda?