නෑ මචං.. කැමරා අවුලක් නෙමේ..
හිටපල්ලකො.. මම ම නෙට් එකෙන් විසඳුම හොයල උඹලටත් එක්ක දාන්නං...
හා හා
නෑ මචං.. කැමරා අවුලක් නෙමේ..
හිටපල්ලකො.. මම ම නෙට් එකෙන් විසඳුම හොයල උඹලටත් එක්ක දාන්නං...
මේකේ උන්ගෙන් යමක් අහනවා නම්, ඉස්සෙල්ලා ලිඳක් කපලා එහෙම වරෙන්
බම්ප් නොකර බෑ මචන්![]()

මොකක්ද බං උඹල මේ හැමතිස්සෙම කියන ලිං කතාව ? මට උඹලගෙ භාසාව තේරෙන්නෙ නෑ බං.. කියල දියල්ලකො

video එක පුරාවටම ඉරි යනවද? නැතිනම් මූවින් ඔබ්ජෙක්ට් වල විතරද ඉරි යන්නේ
මේකේ උන්ගෙන් යමක් අහනවා නම්, ඉස්සෙල්ලා ලිඳක් කපලා එහෙම වරෙන්
බම්ප් නොකර බෑ මචන්![]()