ඉරි ඉරි යනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ ඇවිල්ල ජාතික රූපවාහිනී සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකක්..

    Capture.JPG

    ඇයි මෙහෙම ඉරි ඉරි වගේ යන්නෙ ?
    මේක හදාගන්ඩ විදියක් නැද්ද ?
    මම පාවිච්චි කරන්නෙ VLC Player එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේක හදාගන්න හැටි දන්න කවුරුවත් නැද්ද ?
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම බෙනා;19166960 said:
    ඔය ඉරේනියාව...ඕකට මොනිටර් එක සිරස් අතට තියන්ඩ ඕනි පැයක් :dull:

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ සීන් එක ඇවිල්ල මං හිතන්නෙ, රූපවාහිනියෙ විකාශනය කරපු වැඩසටහනක් නිසා වෙන්ඩ ඇති..
    උඹල හොඳයි දෙයක් අහගන්ඩ.. :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ සීන් එක ඇවිල්ල මං හිතන්නෙ, රූපවාහිනියෙ විකාශනය කරපු වැඩසටහනක් නිසා වෙන්ඩ ඇති..
    උඹල හොඳයි දෙයක් අහගන්ඩ.. :dull:

    :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    බොරුවට කයිවාරු ගැහුවට උඹල දන්න මඟුලක් නෑනෙ..
    මේක Interlace කේස් එකක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Podi Silva - පොඩි සිල්වා;19167609 said:
    ඔය හැටි බන්
    කෝච්චිය යනකොට ඔහොම වෙන්නේ
    හොද කැමර එකකින් කරා නම් අවුලක් වෙන්නේ නෑ
    ඔය අර කෝච්චි ගැන ගිය එක නේ

    නෑ මචං.. කැමරා අවුලක් නෙමේ..
    හිටපල්ලකො.. මම ම නෙට් එකෙන් විසඳුම හොයල උඹලටත් එක්ක දාන්නං...