ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද
උඹලා ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද?
නිකං ඉන්න එකේ කොටාගන පලයල්ලකෝ කම්මැලි කමට කියවන්න.
මෙන්න අපි කරපු වැඩක්. 11 වසරේ කාලේ තමයි ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකක් ඇරලා ඉස්සල්ලම කම්පියුටර් ගෙනත් හයි කරේ. හයි කරලා සතියක් ගියේ නෑ කොල්ලෝ වැල ෆොටෝ තියන ෆ්ලොපි උස්සගන ආවා.
දවසක් මම එකෙක් ලග තිබුන වැල ෆ්ලොපියක් පොතේ කවරේ ඇතුලේ දාගන ඇවිල්ලා කොල්ලෝ විතරක් ඉන්න වෙලාවේ දැම්මා කියපංකෝ ෆ්ලොපි ඩ්‍රයිව් එකට. ඒකේ උඩ අලවලා තිබුන ස්ටිකර් එක පැත්තකින් ඉස්සිලා තිබුනේ. ඒත් මම ඒක ඒ හැටි ගනං ගත්තෙ නෑ. දාලා ඒකෙ තියන ෆොටෝස් ටික සෙට් එකම බල බල හිටියා කිසි අව්ලක් නැ.
මෙන්න යකෝ සර් එනවා ඇහිලා ෆයිල් එක ක්ලෝස් කරලා ෆ්ලොපිය එලියට ගන්න යනකොට මේක එන්නෙ නෑ. මල කෙලියයි. අර ස්ටිකර් එක ෆ්ලොපි ඩ්‍රයිව් එක ඇතුලේ ඇලිලා. ඉතිං හිතපංකෝ දැන් සර් ඕක ඕපන් කරානම් මල කෙලියක්නේ වෙන්නේ.
කොහොම හරි පීරියඩ් එක ඉවර වෙනකල් කවර් කර කර හිටියා. අන්තිමට හොද වෙලාවට සර් කිව්වා අපිට ලැබ් එක වහගන එන්න සර් ඔෆිස් එකට ගිහින් එන්නම් කියලා. මොකද අපේ පංතියේ හිටියා සර්ගේ සුවච කීකරු සෙට් එකක්. ඒ නිසා අපිව ලැබ්එකේ දාලා යනවා. මොකද සර් දන්න එකක්ද මුන්ගේ කැරැට්ටුව.
අන්තිමට කොහොම හරි පේපර් කටර් එකක් දාලා ඇනලා ඇනලා ෆ්ලොපිය ගත්තා. එදයින් පස්සේ ස්ටිකර් ගැලවුන ෆ්ලොපි නම් ඩ්‍රයිව් එකකට දැම්මෙ නෑ.

ඉතින් මමයි කෙල්ලෙකුයි එක මැශින් එකක,.
ඔහොම ඉන්න ගමන් පහ වසරෙ පොඩි උන් සෙට් එකකුත් ආවා ලැබ් එකට.
අපේ පිටිපස්ස්ට ඉදියෙ ඇට්ටර කොල්ලො සෙට් එකක්.
දැන් ඉතින් මමයි අර කෙල්ලෙයි පොඩි කොල්ලො සෙට් එකයි ඉන්නෙ එක මැශින් එකක් ලග. ඔය අතරෙ අපිට අවුරුද්දක් බාල පන්තියක කොල්ලෙක් ආව මගේ ෆිට් එකක් ඌ ලැබ් එකට එබිල කිව්ව අයියෙ එතන( File location) ඇති හෙලිකොප්ටර් එකක ඵොටො එකක් එකෙ තියෙන ලොගො එක හොදද බලපන් කියල ඌ ගියා.
මමත් ටිකකින් ඌ කියපු ලොකේශන් එකට ගියාම වර්ඩ් ෆයිල් එකක් තිබුන
එක ඔපන් කරාම හෙලිකොප්ටර් එකක පින්තූරයක් තිබුනා එකෙ ලොගො එකක් තිබුනා ඌ කියපු විදියටම. ඒක උඩ ක්ලික් කරම තමයි තෙරුනෙ පොඩි කරපු පොටො එකක් කියල.
පිටි පස්සෙ පොඩි උන් ටික ආහ් ගානවා ඇහුනා.
මන් පිටිපස්ස බලපු ගමන් මගේ දිහා බැලුවා කට ඇරගෙන .
මට කරකියාගන්න දෙයක් නෑ. කෙල්ල නම් අවුලක් නෑ ඒත් කොල්ලො ටික තමයි. පොඩි උන් කියල බැලුවෙ නෑ මන් උන්ට කිව්ව තොපි එකෙක් හරි මේ ගැන කටක් ඇරල තිබුනොත් බලාගන්නම් කියල තව මොනාද මොනාද කියල සද්ඩයක් දැම්ම.
ඊට පස්සෙ අර කෙල්ල කියපි ඒ අරක පොඩ්ඩක් දාපන් බලන්න ආයෙත්. 