ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒ මොකෝ බය උනාද උඹ

ඔව්ව මහ කරදර වැඩ නිදාගන්න නෑ film එකක් බලන්න නෑ :no: :no:
තනියම ඉඳල අඩු වයසිං මැරිල යන එක සැපක් :yes: :yes:
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ඔව්ව මහ කරදර වැඩ නිදාගන්න නෑ film එකක් බලන්න නෑ :no: :no:
තනියම ඉඳල අඩු වයසිං මැරිල යන එක සැපක් :yes: :yes:
11.gif
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
hammo bn thathla wunama ubalta a scle jiwithe amathaka wela wage
kollawa supiriyata hadala kellwa gobba widiyata hadala wadak thiyanwada bn hambayo wage muhuna idanma wahalama scl yawan

kellawa hodata ugannam samejeth ekka hapenna puluwan widiyata
oya waela wal leak karan cha wenne gewal wala podi kalema kotu karan inna kello kisi naidahask naha asawata poddak ehe meha wunu gaman ayale yanwa gonnuwage

onna mama nam lamaithiya badinna hithalawath nha thatha wunugamn loku barak anwada dan nha
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි උන්ගෙ පොත් බෑග් එකේ බර ගැන මොකද හිතෙන්නෙ? දවසකට විශයයන් 2-3ක් ඉගැන්නුව නම් ඔච්චර බරක් එන්නෙ නෑ. මම කලේ පොඩි එකාට පිටු 40 පොත් අරන්දුන්න.:nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔව්ව මහ කරදර වැඩ නිදාගන්න නෑ film එකක් බලන්න නෑ :no: :no:
    තනියම ඉඳල අඩු වයසිං මැරිල යන එක සැපක් :yes: :yes:

    මෙව්වා කියවද්දී තමයි හිතෙන්නේ එහෙම, මොන කරුමයක්ද බන් මේ! මිනිස්සු සසර කලකිරිලා නිවන් දකින්න පතන එක අහන්නත් දෙයක් ද? :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තවම කසාද බැඳ නොමැත. අවුරුදු 3 ක සීමාවෙන් එපිට යන තෙක් කසාදයක් අහලකවත් පෙනෙන්නේ නැත. ළමයින්ද නැත. අවුරුදු 5 ක ලව් එකක් නම් ඇත. මම වැඩ කරන තැන ඉන්න සීනියර් අයියල සෙට් එකම කියන්නේ බඳින්නේ නැතුව පාඩුවේ හිටපන් බං බැන්දම මළ කරදරේ කියාය. දැන් නම් කුමක් කරම්දෝ කුකුසක් මතුවද ඇත.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මට පෙනිල තියන දෙයක් තමයි ගොඩක් teachersලගෙ හරි හමන් plan එකක් නෑ ඉස්කොලෙ වැඩ ගැන

    අපි ඇරිල ගෙදර ගියාම පොඩි උන් කියනව තත්තෙ හෙට ඉස්කොලෙ එනකොට මැටි වලින් පලතුරු හදාගෙන එන්න කිව්ව කියල

    ඉතින් මහ රෑ හොයපල්ලකො මැටි

    ඔය කතන්දරේ දවස් 2ක් විතර කලින් කිව්වනම් අපිට ගොඩක් ලේසියි නේද

    ඔන්න ඔය වගේ සිද්ධිනම් අනන්තවත් වෙලා තියනව​

    aniwa 200% agreed
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි උන්ගෙ පොත් බෑග් එකේ බර ගැන මොකද හිතෙන්නෙ? දවසකට විශයයන් 2-3ක් ඉගැන්නුව නම් ඔච්චර බරක් එන්නෙ නෑ. මම කලේ පොඩි එකාට පිටු 40 පොත් අරන්දුන්න.:nerd:

    එච්චර බර එන්නෑ බං දැන් :no: :no:
    OL උන්ට එහෙම දැන් අච්චු පොත් ඔක්කොම 2ට කඩල දෙන්නෙ ඉතිං බර අඩුයි ලමයි තමා කාලසටහන බලල රෑට පොත් ටික දාගන්න කම්මැලි කමට ඔක්කොම පුරෝල අරං යන්නෙ :sorry: :sorry:

    මෙව්වා කියවද්දී තමයි හිතෙන්නේ එහෙම, මොන කරුමයක්ද බන් මේ! මිනිස්සු සසර කලකිරිලා නිවන් දකින්න පතන එක අහන්නත් දෙයක් ද? :dull:

    ඔව් බං මං දන්න අයිය කෙනෙක් හිටිය ඌ ලමයි හදන්න කලිිං වැඩට ගිහිං ඇවිල්ල සතියට film 3ක්වත් බලනව game ගහනව tv series බලනව ලමය හම්බුනාට පස්සෙ දාක මෙහෙ ආපු වෙලාවක මං කිව්ව film ටිකක් දෙන්නද කියල දැන් film බලන්න වෙලාවක් නෑ කිව්ව :sorry: :sorry:
    ලමයි හැදුවාම හම්බ කල්ල හම්බ කල්ල ඔක්කොම උන්ට කල්ල අන්තිමට නාකි වෙලා මුනුබුරෝ බලාගන්නත් ඕනෙ :sorry: :sorry:
    තමන් දුක් විඳල හම්බ කරන ඒවගෙන් තමන් ආස දෙයක් කරන්න නිදහසක්වත් නෑ :no: :no:
    sperm බැංකුවට ශුක්‍රාණු donate කල්ල තනියම ඉඳල 50න් වගේ වලකජ්ජ ගහනව සැපයි :yes: :yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මෙව්වා කියවද්දී තමයි හිතෙන්නේ එහෙම, මොන කරුමයක්ද බන් මේ! මිනිස්සු සසර කලකිරිලා නිවන් දකින්න පතන එක අහන්නත් දෙයක් ද? :dull:
    :lol::lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    ඔව්ව මහ කරදර වැඩ නිදාගන්න නෑ film එකක් බලන්න නෑ :no: :no:
    තනියම ඉඳල අඩු වයසිං මැරිල යන එක සැපක් :yes: :yes:

    උඹ කියන එකත් ඇත්ත තමයි. ඒත් පොඩි එකෙක් හදන එක ෆිල්ම් 1000 ක් බැලුවා වගෙ තමයි, දුක, සතුට හැම දෙයක්ම තියනවා. පොඩි එකා ලොකු වෙනකොට උඹෙ skill එකත් ෆිල්ම් acting ලෙවෙල් එකටම එනවා. පොඩි එකාට අවු 7-8 වෙනකොට අර Matrix ෆිල්ම් එකේ බුලට් වලින් බේරෙන සීන් එකත් කරන්න උඹට පුලුවන් වෙයි.
    අපේ අම්මලත් අමාරුකම් මැද්දෙ අපිව හැදුවනේ බන්, ඉතින් අපිත් ඒ විදියටම අපිට වඩා හොද ලෙවෙල් එකක් ලමයින්ට දෙන්න තමයි මේ හදන්නේ :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙනසුරාද පන්ති සුද්ද කරල තීන්ත ගාන්න යන්න තියෙනව,
    සල්ලි දාල ලේබර්ස්ල දාල කරවමු කියුවට ක්ලාස් ටීච කැමති උනේ නෑ.....
    දෙමාපියෝ අඳුනගන්නත් එක්ක කරමුලු....
    සුපුරුදු විදියටම 10ක් එයි උපරිම.:baffled:

    Trolls-Have-New-Tool-to-Crash-Safari-Reboot-iOS-Devices.png