ඉස්කෝලෙ සර් කෙනෙක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපිට උගන්නපු සර් කෙනෙක් ටීවී එකේ උගන්නනව දැක්ක.ඌ අපිට ඉස්කෝලේ කරන්නෙ උගන්නන එක නෙමේ ගහන එකයි බනින එකයි විතරයි.ටීවී එකේ හොදට උගන්නනවා.ඌ කොල්ලනට ඉස්සර හොදටම ගැහුව.මෙහෙමත් ගුරුවරු.ඉස්කෝලෙදි උගන්නන්නෙ නෑ හැබැයි private tution දීලා හොදට සල්ලි හොයනව.අපි AL කරල ඉවරවෙලා උට ගහන්න කියල හිටියේ හැබැයි වැඩේ කරන්න උනේ නෑ.පොඩි කොල්ලො වගයක් උගේ කාර් එක හූරල තිබ්බ ඒකනම් අපි නෙමෙයි කරේ
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හ්ම්.
    හැබැයි අපිට නම් ඕ ලෙවල් වලට නම් හොඳ ගුරුවරු හම්බ උනේ.ඒ කාලේ පට්ට.
     
    Last edited:
    • Like
    Reactions: visalbro

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අපේ නම් ස්කොලේ උගන්නපුවයෙන් මාරම support එකක් අවේ, clz ගියේ නැහැ කියනවා නෙවෙයි, හැබැයි ස්කොලේ ඒ ටීචර්ස් ල මාරම මහන්සියක් වුනා. අපි කිහිප දෙනෙක් A\L වලට නිවාඩු දීලා තියෙද්දිත් ස්කොලේ ගියා. ප්‍රැක්ටිකල් කලා, ප්‍රශ්න වලට උත්තර අහගත්තා, ඒ හැමෝම පලවෙනි පාරම ගොඩ ගියා. ගොඩක් ඉස්සර නෙවෙයි 2010 A\L.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    na mama hithuwa oya sir kiyala , maans oya uba kiyana pattern eka publicity, money passe witharak yana buwek

    school time ice ganne , lamayita kara dara karanawa
    අපේ නම් ස්කොලේ උගන්නපුවයෙන් මාරම support එකක් අවේ, clz ගියේ නැහැ කියනවා නෙවෙයි, හැබැයි ස්කොලේ ඒ ටීචර්ස් ල මාරම මහන්සියක් වුනා. අපි කිහිප දෙනෙක් A\L වලට නිවාඩු දීලා තියෙද්දිත් ස්කොලේ ගියා. ප්‍රැක්ටිකල් කලා, ප්‍රශ්න වලට උත්තර අහගත්තා, ඒ හැමෝම පලවෙනි පාරම ගොඩ ගියා. ගොඩක් ඉස්සර නෙවෙයි 2010 A\L.
    uba ithin medicine giyada?
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    හා හා උබලා නෙද කාර් එක හීරුවේ.. :angry:
    ඊට හොදා මාව හුරගෙන කෑවනම්..(මීට, මුරුංගා)

    උබලා හිතුවේ සර් කියලා නේ..:ROFLMAO::ROFLMAO: නෑ නෑ පොර නෙවෙයි..
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    power ඔෆ් money ...

    එකම දොස්තරගෙන් private බේත් ගන්නකොටයි. government ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න කොටයි, තියෙන වෙනස වගේ තමා ...