ඉස්කෝලේ කාලේ තිබ්බ ප්‍රශ්නයක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉස්කෝලේ කාලේ තිබ්බ ප්‍රශ්නයක්

    ඉස්කෝලේ යන කාලේ අච්චු පොතක් කියවන්න ගන්න හැම වෙලාවේම හිතට නැගුනු ප්‍රශ්නයක් තියෙනවා. තාමත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දන්නේ නෑ. මොකක්ද බන් මේ හැම පොතකම ලියල තියෙන

    "සියලුම හිමිකම් ඇවිරිණි"

    කියන එකේ තේරුම? හරි තේරුම කියන එකාට ඇතෙක් බරට රෙප් :D
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඉස්කෝලේ යන කාලේ අච්චු පොතක් කියවන්න ගන්න හැම වෙලාවේම හිතට නැගුනු ප්‍රශ්නයක් තියෙනවා. තාමත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දන්නේ නෑ. මොකක්ද බන් මේ හැම පොතකම ලියල තියෙන

    "සියලුම හිමිකම් ඇවිරිණි"

    කියන එකේ තේරුම? හරි තේරුම කියන එකාට ඇතෙක් බරට රෙප් :D

    All rights reserved.

    "All rights reserved" is a copyright formality indicating that the copyright holder reserves, or holds for its own use, all the rights provided by copyright law. Originating in the Buenos Aires Convention of 1910, it is unclear[1] if it has any legal effect in any jurisdiction. However, it is still used by many copyright holders.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    All rights reserved

    හරි බන්. ඉංග්‍රීසි පොතේ තියෙන්නේ ඔහොම තමයි. මම අහන්නේ මොකක්ද මේකේ තේරුම?
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    දන්නේ නැ බන්
    මට හිතෙන්නේ පොතේ සියලුම අයිතිය කතෘ සතු කියල වගේ දෙයක්
     
    • Like
    Reactions: Sanuka87

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පිටපත් කිරීම හෝ ප්‍රකාශනය කිරීම තහනම්. සම්පූර්න හිමිකම අධ්යාපන ප්‍රකාශන දෙපාර්ත්මෙන්තුවට පමනයි
     
    • Like
    Reactions: Sanuka87

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්කෝලෙ යන කාලෙ අච්චු පොත් කියවන්න අකුරු දැනගෙන හිටියද ? :shocked:
     
    • Like
    Reactions: Sanuka87

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොතේ ඇති content එකේ සියලුම දේවල්සි....text පින්තුර වල සියලුම හිමිකම් එම අදාල සමගම විසින් අහුරාගෙන ඇති නිසා වෙන පුද්ගලයෙකුට නැවත මුද්‍රණය කිරීම.....කොටස් copy කිරීම තහනම් කියන එක තමයි.....​
     
    • Like
    Reactions: Sanuka87

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    පොතේ ඇති content එකේ සියලුම දේවල්සි....text පින්තුර වල සියලුම හිමිකම් එම අදාල සමගම විසින් අහුරාගෙන ඇති නිසා වෙන පුද්ගලයෙකුට නැවත මුද්‍රණය කිරීම.....කොටස් copy කිරීම තහනම් කියන එක තමයි.....​

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පොතේ ඇති content එකේ සියලුම දේවල්සි....text පින්තුර වල සියලුම හිමිකම් එම අදාල සමගම විසින් අහුරාගෙන ඇති නිසා වෙන පුද්ගලයෙකුට නැවත මුද්‍රණය කිරීම.....කොටස් copy කිරීම තහනම් කියන එක තමයි.....​

    තේරුණා. Thanks හැමෝටම. REP දුන්න ඔක්කොටම. :yes: