ඉස්කෝලේ කාලේ තිබ්බ ප්රශ්නයක්
ඉස්කෝලේ යන කාලේ අච්චු පොතක් කියවන්න ගන්න හැම වෙලාවේම හිතට නැගුනු ප්රශ්නයක් තියෙනවා. තාමත් ඒ ප්රශ්නෙට උත්තරයක් දන්නේ නෑ. මොකක්ද බන් මේ හැම පොතකම ලියල තියෙන
"සියලුම හිමිකම් ඇවිරිණි"
කියන එකේ තේරුම? හරි තේරුම කියන එකාට ඇතෙක් බරට රෙප්