ඉස්කෝල අයිනේ ලංකාවේ ගෑනු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
    ගොසිප්ස් ලංකා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඒකත් එළකිරි වගේ community එකක් බන්. දැන් අපි මොන මගුලටද උදේ හවස මේකේ ලගින්නේ ? අදහස් හුවමාරු කරගන්න, ආතල් එකට වගේ නේ. ඒවගේ තමයි . ගෙදර කවුරුත් නැතිව කම්මැලි කමේ ඉන්න එකට වඩා සෙට් එක කියව කියවා ඉන්න ආස ඇති.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒකත් එළකිරි වගේ community එකක් බන්. දැන් අපි මොන මගුලටද උදේ හවස මේකේ ලගින්නේ ? අදහස් හුවමාරු කරගන්න, ආතල් එකට වගේ නේ. ඒවගේ තමයි . ගෙදර කවුරුත් නැතිව කම්මැලි කමේ ඉන්න එකට වඩා සෙට් එක කියව කියවා ඉන්න ආස ඇති.
    Kiyannam haduwa witarai ☹️
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලන්කාවෙ ඉන්න පොන්නයන්ටත් වෙන වැඩක් නෑ අනුන්ගෙ හුත්තවල් හොයනවා ඇරෙන්න
    200.gif
     
    • Like
    Reactions: dfgrendezvous

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,109
    2,345

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඒක වෙනම ආතල් එකක්. පවුල් කැඩෙනවා. අලුත් පවුල් හැදෙනවා. දැන් සමහර ඔෆිස් යන්නෙ නැති තාත්තලත් ඔතනට සෙට් වෙලා ඉන්නවා. ට්‍රයි එකක් දුන්නොත් ගේමක් ගහගන්නත් බැරි නෑ. හබැයි කතාවට කියනවා ලමයගෙ පන්තියෙ අම්මලා සෙට් කරගන්න එපා කියලා
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒක වෙනම ආතල් එකක්. පවුල් කැඩෙනවා. අලුත් පවුල් හැදෙනවා. දැන් සමහර ඔෆිස් යන්නෙ නැති තාත්තලත් ඔතනට සෙට් වෙලා ඉන්නවා. ට්‍රයි එකක් දුන්නොත් ගේමක් ගහගන්නත් බැරි නෑ. හබැයි කතාවට කියනවා ලමයගෙ පන්තියෙ අම්මලා සෙට් කරගන්න එපා කියලා
    Inter නැසනල් කතාව බලල, දන්නව වගෙ talks දෙනවා නේද
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    1,2,3 වසර වගේ ළමයින්ගේ අම්මලා එහෙම හිටියට වැරැද්දක් නෑනෙ. සමහර ළමයි පොඩිකාලේ තනියෙන් ඉන්න බයයි, නිතර ලෙඩ වෙනවා. එහෙම ළමයි ගැන හොයලා බලන්න ඉන්න එක හොඳයි. පන්තියේ වෙන ළමයෙක්ට කරදරයක් වුණත් ඒ අම්මලා ඉන්නවා උදව්වට
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඇයි බන් ලංකාවේ ගෑනු සමහරක් ළමයින්ව උදේ ඉස්කෝල ඇරලලා ඉස්කෝල අයිනේ උදේ ඉඳන් දවල් වෙනකන් ඉන්නේ, ඉස්කෝල අරෙනකන් . මුන්ගේ වැඩේ ඉස්කෝල මුර කරනවා වගේ කාලේ කන එක ගේට්ටුව කිට්ටුවට වෙලා. වෙන වැඩක් නැද්ද බන් මුන්ට? ගෙදර ගිහන් ගෙදර දොරේ වැඩක් කරලා දවල්ට එන්න පුළුවන් නේද?
    Gedara gihin ena wadak nathi nisa wenna athi..anika gedara yanawa kiyanne aye cost ekak nathan dura wadi athi..godak primary wala thama oka wenne
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93