ඉස්පිරිතාල ප්රශ්නයක් 
දැන් අර ඉස්පිරිතාල වල මොලේ මැරුණ අයගෙ මිනියත් දූපුත් මුණුබුරෝ සනසන්න බොරුවට පණ තියාගෙන තියං ඉන්න මැශිමක් තියෙනවනෙ
දැන් කවුරු හරි පණ පිටිං ඉන්නකොට කියල තිබ්බොත් මගෙ මොලේ මැරුණොත් ඒකට ගහල තියං ඉන්න එපා ඉවරයක් කල්ල දාන්න කියල එහෙම තියං ඉන්නෑනෙ 
දැන් ප්රශ්නෙ මේකයි. ඔය වගේම එකක් තියෙනවනෙ අර පපුව ගැහෙන එක නතර වුනාම අතුල්ලල අතුල්ලල පපුව දෙපැත්තෙ තියන ඉස්තිරික්ක දෙකක් වගේ එක
දැන් කවුරු හරි පණ පිටිං ඉන්දැද්දි කියල තිබ්බොත් මගෙ පපුව නැවතුනොත් ඉස්තිරික්කෙ තියන්න එපා ඉවරයක් කල්ල දාන්න කියල, දොස්තරල එහෙම නොකර ඉන්නවද ?
ලඟම ඥාතියෙක්ට හරි කුදලං ඉස්පිරිතාලෙ එක්ක යන්න ඉන්න කෙනාට හරි කලිං කියල තිබ්බොත් එයා නිකංම දොස්තරට කිව්වොත් හරිද ? එතකොට නොතිය ඉඳියිද ?
නැත්තං ඒත් තියයිද ?

මොලේ මැරිල නං ගහල තියාගන්නැද්ද ?

දෙක තුන වත් අල්ලන්නැතුව ඉවරයක් කල්ල දානන් පුලුවන්නං ලේසියිනෙ මිනිහො 