මේ හැම එකටම බහුතර වැරදිකාරයො දේසපාලුවො නෙවෙයි බන්....යහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..
ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ.
Government iincome, expenses අවුල් වෙන්න පටන් ගත්තෙ 2015 දි චන්ද පොරොන්දුවක් විදිහට රජයෙ සේවකයන්ගෙ පඩිය වැඩි කරපු එක. සමහරුන්ගෙ පඩිය 25% කින් විතර වැඩි උනා..
Private sector එකට කෙල උනේ CB scam එකෙන් අවුල් උන Interest rates නිසා වැඩි වෙච්ච finance cost එකෙන්..
------ Post added on Jul 9, 2021 at 10:46 PM
මට චන්දෙ දුන්න්නොත් පඩිවැඩි කරනව අරක දෙනව මේක දෙනව කිව්වම
ඒවට විතරක් කෙල හලන් තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන.... ආත්මාර්තකාමී
මරිමෝඩ ජනතාව ........
අවාසනාවකට බහුතරයක් ඔහොම තමයි .....
තම තමන්ගෙ යුතුකම් කෙසේ වෙතත් වරප්රසාද සහ අයිතිවාසිකම් නම් ඉහටත් උඩින් ඕන ....