darling Gas , milk wath dan na ,,, PC part adu wenawa thiya hoya ghannath bari wei essarahataComputer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?
දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල![]()
මමත් සතියක් ඇති එකක් හැදුවා. 170ක් ගියා. කලින් කලා නම් 120න් වගේ පුළුවන් කම තිබුනා. Gaming වලට නෙවෙයි වෙන දේවල් වලට. සමහර ඒවායේ මිල මේ සතිය වෙද්දී වෙනස් වෙලා. හරි අමාරුවෙන් moniter එකක් හොයා ගත්තෙ. තව මාසයක් දෙකක් යද්දි මේක 200000කට වත් හදාගන්න බැරි වෙයි මන් හිතන්නේ. Overpriced තමයි. මොකද කරන්නේ ඉතින්.
අඩු වෙන් නෑ හැබැයි බොඩි පාට්ස් අඩු වෙයි. ලාබෙට වකුගඩුක් පෙනහැල්ලක් ගන්න පුලුවන් වෙයි මේ යන විදියටComputer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?
දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල![]()
USD Rates thama Aula Parts wadi unama USD wadiyen Gewanna onenow 90k lkr = 450$
next year 90k lkr = 450$ wewida?![]()
I5 10 gen processor 48000Uba hdapu machine eke specs dapn mcn, ganat ekkama.
machine hadanna isselaa jivath wela idapn. dan enna ennama delta eka spread eka wadi. parasam wela hitapanComputer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?
දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල![]()
අනිවාර්යෙන් අඩු වෙනවා. ගන්න යන්න එපාComputer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?
දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල![]()
ඔක්කොමත් හරි, ඇයි බං monitor එක Hikvision ගත්තේ? Dell, MSI,ViewSonic වගේ ගන්න තිබ්බ නේ. හැබැයි 30 ක් වගේ යනවා.I5 10 gen processor 48000
Msi b560m motherboard 36500
Ddr 8gb x 2 3200mhz 26000
Kingston 250gb ssd nvme m.2 12000
Corsair 450w power supply 9500
Normal casing 5000
Prolink ups 6000
Keyboard 3500
Mouse 1200
Hikvision monitor 22500
ඔක්කොම brand new.
Onboard vga මට ඇති කිව්වා. Vga card ගහන්න ගියා නම් හොම්බෙන් යන්න වෙන්නේ
ඕක තමයි ලාබෙට හොයාගන්න පුළුවන් වෙච්ච එකම එක. මුලින් හිතුවේ used monitor එකක් දාන්න. Used ඒවා හොයාගන්න අඩුයි. අද එනවා හෙට එනවා කිය කිය කිව්වට එන පාටක් නෑ. ඉතින් අහුවුන එක දැම්මා. මොකක් හරි දාලා රූප බලන්න උවමනාව තිබුණේ.ඔක්කොමත් හරි, ඇයි බං monitor එක Hikvision ගත්තේ? Dell, MSI,ViewSonic වගේ ගන්න තිබ්බ නේ. හැබැයි 30 ක් වගේ යනවා.
Sadly the truthඅඩුවෙයි නෙවෙයි හොයාගන්නම නැති වෙයි![]()
Logitech mouse and keyboard dekama ganna thibaa 3000 ta aduwena. a deka nam hodaiyi bung. dan gana wadi welada danne naaI5 10 gen processor 48000