ඉස්සරහට පාර්ට්ස් ගණන් අඩු වෙයිද සිංහලු

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හදන එකක් දැන්ම හදල ගන්න,තව වැඩි වෙයි ,

    මන් i5 10 th gen ප්‍රොසා ගිය මාසේ මැද බැලුවා 33 යි.දැන් එක 40 යි
     
    • Wow
    Reactions: Erzo

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Computer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?:baffled:

    දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල:(
    darling Gas , milk wath dan na ,,, PC part adu wenawa thiya hoya ghannath bari wei essarahata
     
    • Like
    Reactions: acryan and Erzo

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    මමත් සතියක් ඇති එකක් හැදුවා. 170ක් ගියා. කලින් කලා නම් 120න් වගේ පුළුවන් කම තිබුනා. Gaming වලට නෙවෙයි වෙන දේවල් වලට. සමහර ඒවායේ මිල මේ සතිය වෙද්දී වෙනස් වෙලා. හරි අමාරුවෙන් moniter එකක් හොයා ගත්තෙ. තව මාසයක් දෙකක් යද්දි මේක 200000කට වත් හදාගන්න බැරි වෙයි මන් හිතන්නේ. Overpriced තමයි. මොකද කරන්නේ ඉතින්.

    Uba hdapu machine eke specs dapn mcn, ganat ekkama.
     
    • Like
    Reactions: stasia and Erzo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Computer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?:baffled:

    දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල:(
    අඩු වෙන් නෑ හැබැයි බොඩි පාට්ස් අඩු වෙයි. ලාබෙට වකුගඩුක් පෙනහැල්ලක් ගන්න පුලුවන් වෙයි මේ යන විදියට
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Uba hdapu machine eke specs dapn mcn, ganat ekkama.
    I5 10 gen processor 48000
    Msi b560m motherboard 36500
    Ddr 8gb x 2 3200mhz 26000
    Kingston 250gb ssd nvme m.2 12000
    Corsair 450w power supply 9500
    Normal casing 5000
    Prolink ups 6000
    Keyboard 3500
    Mouse 1200
    Hikvision monitor 22500

    ඔක්කොම brand new.
    Onboard vga මට ඇති කිව්වා. Vga card ගහන්න ගියා නම් හොම්බෙන් යන්න වෙන්නේ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Computer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?:baffled:

    දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල:(
    machine hadanna isselaa jivath wela idapn. dan enna ennama delta eka spread eka wadi. parasam wela hitapan
     
    • Like
    Reactions: Erzo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Computer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?:baffled:

    දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල:(
    අනිවාර්යෙන් අඩු වෙනවා. ගන්න යන්න එපා
     
    • Wow
    Reactions: Erzo

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,189
    113
    ඉසසරහට ලංකාවේ අඩු උනොත් අඩු වෙන්නේ ගෑනුන්ගේ ඇදුම් විතරයි
     
    • Like
    Reactions: Erzo

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    I5 10 gen processor 48000
    Msi b560m motherboard 36500
    Ddr 8gb x 2 3200mhz 26000
    Kingston 250gb ssd nvme m.2 12000
    Corsair 450w power supply 9500
    Normal casing 5000
    Prolink ups 6000
    Keyboard 3500
    Mouse 1200
    Hikvision monitor 22500

    ඔක්කොම brand new.
    Onboard vga මට ඇති කිව්වා. Vga card ගහන්න ගියා නම් හොම්බෙන් යන්න වෙන්නේ
    ඔක්කොමත් හරි, ඇයි බං monitor එක Hikvision ගත්තේ? Dell, MSI,ViewSonic වගේ ගන්න තිබ්බ නේ. හැබැයි 30 ක් වගේ යනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔක්කොමත් හරි, ඇයි බං monitor එක Hikvision ගත්තේ? Dell, MSI,ViewSonic වගේ ගන්න තිබ්බ නේ. හැබැයි 30 ක් වගේ යනවා.
    ඕක තමයි ලාබෙට හොයාගන්න පුළුවන් වෙච්ච එකම එක. මුලින් හිතුවේ used monitor එකක් දාන්න. Used ඒවා හොයාගන්න අඩුයි. අද එනවා හෙට එනවා කිය කිය කිව්වට එන පාටක් නෑ. ඉතින් අහුවුන එක දැම්මා. මොකක් හරි දාලා රූප බලන්න උවමනාව තිබුණේ.
     
    • Like
    Reactions: NRTG and Erzo

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    Danna ganna ekake ganna. parts uth hoyganna lesi na bung dan

    uba ada 90 ta hadanna quotations ganna eka next week ubata 120ta wath bari weiyi. dawasa gane wadi wenawa hama ekama.

    aparade parakku karanna epaa

    අඩුවෙයි නෙවෙයි හොයාගන්නම නැති වෙයි 🤣
    Sadly the truth
    ------ Post added on Aug 10, 2021 at 12:28 AM

    I5 10 gen processor 48000
    Msi b560m motherboard 36500
    Ddr 8gb x 2 3200mhz 26000
    Kingston 250gb ssd nvme m.2 12000
    Corsair 450w power supply 9500
    Normal casing 5000
    Prolink ups 6000
    Keyboard 3500
    Mouse 1200
    Hikvision monitor 22500

    ඔක්කොම brand new.
    Onboard vga මට ඇති කිව්වා. Vga card ගහන්න ගියා නම් හොම්බෙන් යන්න වෙන්නේ
    Logitech mouse and keyboard dekama ganna thibaa 3000 ta aduwena. a deka nam hodaiyi bung. dan gana wadi welada danne naa

    Prolink eka 6000 ta nam na dan. 7000+ thama
    ------ Post added on Aug 10, 2021 at 12:31 AM