ඉස්සරහට පාර්ට්ස් ගණන් අඩු වෙයිද සිංහලු

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    Computer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?:baffled:

    දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල:(
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හිතන්න අමාරුයි මචං. දැන් ගන්න තියෙනවා නං ඒක අරගෙන වැඩක් ගන්න එක තමයි හොදම දේ කියලා මට හිතෙන්නේ.

    අනික කොරෝනා නිසා ලබන අවුරුද්ද වෙනකං ජීවත් වෙන්න පුළුවන් කියලත් ෂුවර් නැහැනේ දැන්.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    VGA වල ගණන් නම් ටිකක් අඩු වෙයි. අනිත් එව්වා නම් එහෙම සැලකිය යුතු මට්ටමකට වෙයි කියලා හිතන්න අමාරුයි
    Pissuda ade.. meheta gena taramak genne used ewa. used ekak nethuw brandnew ghnw nm issrht kohomath wedi wei import karann aul nisa.
    Arath used electrnoics parts monwth genna berikarann kthwak ynawane..ehm unoth used parts aragenath iwarai

    @Erzo thwa nekath bala balaa in nethiwa tyena welawe hadaganin baila nethiwa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Computer processor price අඩු වෙයිද බන් ඉස්සරහට?:baffled:

    දැන් 90k ට මැෂින් එකක් හදල ලබන අවුරුද්දෙ පසුතැවෙන්න වෙයිද මාස කීපයක් ඉවසුව නම් 90kට ට සිරි වෙන බිල්ඩ් එකක් කරන්න තිබ්බ කියල:(

    යකෝ අත්‍යවශ්‍ය බඩුත් සල්ලි වලටවත් නැති රටක මගුලක් කතා කරනවා pc ගැන. කොහේ අඩු වෙන්නද ? එන අවුරුද්දෙත් නගිනවා මිසක්. මොකද දැනටත් ඕඩර් පිට ඕඩර්. ඔය ටික ක්ලියර් කරද්දි ගාන 3x වෙලා
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    තව අවුරුද්දක් ඉන්න පුලුවන් වුනොත් ට සිහිවෙයි. ලබන අවුරුද්දෙ අපරාදෙ කියල හිතෙයිද හිතල දැන් තියෙන හොදම බිල්ඩ් එකට යන්න බෑ. කොහොමත් ඕක වැඩක් නෑ අවුරුද්දකින්
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    mama nm heduwe 20 oct wala.
    vga eka demme used rx 570. ethakot 17,500. dn 28i anthimta gya january wala baladdi ganan.
    den khmada danne nehe.eth hitagann pulwnne

    enisa rupiyala thaama yahathin tyena wele oya salli dala hadahan. neththan labana aurudda weddi 90,000 thibbath wedak nethiwenwa dollar eka wedi unama
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Pissuda ade.. meheta gena taramak genne used ewa. used ekak nethuw brandnew ghnw nm issrht kohomath wedi wei import karann aul nisa.
    Arath used electrnoics parts monwth genna berikarann kthwak ynawane..ehm unoth used parts aragenath iwarai

    @Erzo thwa nekath bala balaa in nethiwa tyena welawe hadaganin baila nethiwa
    Hide Flirting GIF by Nick Jonas
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මමත් සතියක් ඇති එකක් හැදුවා. 170ක් ගියා. කලින් කලා නම් 120න් වගේ පුළුවන් කම තිබුනා. Gaming වලට නෙවෙයි වෙන දේවල් වලට. සමහර ඒවායේ මිල මේ සතිය වෙද්දී වෙනස් වෙලා. හරි අමාරුවෙන් moniter එකක් හොයා ගත්තෙ. තව මාසයක් දෙකක් යද්දි මේක 200000කට වත් හදාගන්න බැරි වෙයි මන් හිතන්නේ. Overpriced තමයි. මොකද කරන්නේ ඉතින්.