ඉස්සර හිටි වෙච්ච සින්දුවක්
ඉස්සර 2000ට කලින් වගේ මට මතක, පොඩි එකෙක් රූ රූ ගගා කියන ලස්සන ඉංග්රීසි සින්දුවක් තිබුණ නේද..
මේ ළඟඳි කොළඹ බස් එකේ යනකොට කඩේක දාල තිබිල මට ඇහුණ.. එතකොටයි මෙහෙම සින්දුවක් ගොඩක් ඉස්සර අපි ආසාවෙන් ඇහුව නේද කියල මතක් වුණේ..
පොඩ්ඩක් ඒක හොයල දියල්ලකො..