ඉස්සර හිටි වෙච්ච සින්දුවක්

AnuradhaRa

Well-known member
  • ඉස්සර හිටි වෙච්ච සින්දුවක්

    ඉස්සර 2000ට කලින් වගේ මට මතක, පොඩි එකෙක් රූ රූ ගගා කියන ලස්සන ඉංග්‍රීසි සින්දුවක් තිබුණ නේද..
    මේ ළඟඳි කොළඹ බස් එකේ යනකොට කඩේක දාල තිබිල මට ඇහුණ.. එතකොටයි මෙහෙම සින්දුවක් ගොඩක් ඉස්සර අපි ආසාවෙන් ඇහුව නේද කියල මතක් වුණේ..
    පොඩ්ඩක් ඒක හොයල දියල්ලකො..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රූන් පෙත්ත කැරකෙනවා පාන් පෙත්ත උඩ යනවා කියන එකද ?
     

    AnuradhaRa

    Well-known member
  • ඒ දවස්වල සිරස එෆ් එම් එකේ ලොවින් කැදැල්ල කියල වැඩසටහනක් ගියා..
    සිංහල දෙමළ ඉංග්ලිෂ් හින්දි ඔක්කොම කලවමේ සින්දු දානව..
    ඒ දවස්වල තමා ඕකත් ඇහුනෙ..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Row, row, row your boat,
    Gently down the stream.
    If you see a crocodile,Don't forget to scream.

    Row, row, row your boat,
    Gently down the stream...
    Throw your teacher overboard And listen to her scream.:rofl::rofl:

    https://www.youtube.com/watch?v=7otAJa3jui8
     

    AnuradhaRa

    Well-known member
  • Row, row, row your boat,
    Gently down the stream.
    If you see a crocodile,Don't forget to scream.

    Row, row, row your boat,
    Gently down the stream...
    Throw your teacher overboard And listen to her scream.:rofl::rofl:

    https://www.youtube.com/watch?v=7otAJa3jui8

    ළමා ගීතයක් නෙමේ බං.. :angry:
    අර කිව්වත් වගේ රොක් පොප් ඩීජේ වගේ සින්දුවක්..