ඉස්සොරි වලට බෙහෙතක්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉස්සොරි වලට බෙහෙතක්

    ඉස්සොරි වලට බෙහෙතක් කියපන්කො බෝඩිමේ ඉදන් කරන්න පුළුවන් ; හොද ෂැම්පු එකක් නම් මරු ...
    ඔලුවේ පොඩි පොඩි බිබිලි දාලා බන් සැරව බිබිලි වගේ (පොඩි කුරුලෑ වගේ ) ඕවා මිරිකුවාම කුරුලෑ වල වගේ එනවා . මන් හැමදාම නාන්නවා බන්, එත් ඉස්සොරි අඩු නෑ .

    එපා වෙනවා :no::no::no::no:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකක්ද යූස් කරන ශැම්පූ එක..ඔය ඉස්හොරි වෙන්න බැ..හැමදාම ශැම්පූ දාලා නාන්න ඔනි නම් baby shampoo එකක් යූස් කරන්න..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    oluwe saban / conditioner wage ewa ganna epa.

    lifebuoy / head and shoulders / dov / pantene wage shampoo ekak ganna
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Godapara gedi thambala hodanna

    Methii Ayurveda shampoo.

    මොකක්ද යූස් කරන ශැම්පූ එක..ඔය ඉස්හොරි වෙන්න බැ..හැමදාම ශැම්පූ දාලා නාන්න ඔනි නම් baby shampoo එකක් යූස් කරන්න..

    එකේක ඒවා යූස් කලා. Clear /lifeboy /Arush auyrwedha/ දැන් යූස් කරන්නෙ head and shoulders
    Clear Men එකටනම් නැති උනා. ඒත් නවත්තපුගමන් හැදෙනවා
    හැමදාම shampoo කරන්න එපා කියලා කියෙව්වා. දැන් සාමාන්‍යෙන් සතියට 3/4 ක් දාන්නේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Dezor kiyala shampoo ekak thiyenawa. Sathiyata deparak wage dammama athi. Mage nam nathima wela giya. Adu unata passe maseta 2 parak wage danna onelu. Oya TVad wala pennana ekakatawath hari giye na. Habai meka nam hena podi bottle ekak. 600 ganak.
     
    • Like
    Reactions: The Hacker

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉස්හොරි ද කියලා හරියටම චෙක් කරගන්න.
    මගේ හිශෝරි කැටි වෙලා වගේ තිබ්බා පොඩි බිබිලි වගේ එකද දන්නේ නැහැ කියන්නේ කදුවාම හිස් කබලත් එක්ක පොත්ත වගේ පොඩියට යන්නේ සර්ව නම් ගියේ නැහැ

    දෙමෝ කෙනෙක් ගාවට ගියේ ඩොකා දුන්නේ

    03.jpg


    බඩු වැඩ සතියට තුන් පාරක් සැමපෝ එක ගාලා නාන්න කිව්වේ .
    ඊට අමතරව දවසේ ගානේ කොට්ට උර මාරු කරන්න කිව්ව්ව බෙඩ් සිට දවස් දෙකක් වත් මුල සති දෙකේ
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Clear වලට නැතිවෙනවා. හැබයි නවත්තලා දවස් තුනයි ආයෙ හැදෙනවා

    Dawas 2kakta sarayakwath shampoo damme naththan mageth ohoma lawata enawa kasannath gannawa..nikan naawata hariyan na..baby shampooth hariyan na.. :dull: dadiya dana hinda godakma wahina kaleta adui..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය මොන රෙද්දක් ගෑවත් හරියන් නෑ. ඇඟේ ඌෂ්ණෙ වැඩියි, ඒකයි ඔය.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ අව්වට ගියාම ඉන්න බෑ ඔලුව කහනව නේද? කසද්දි කුඩු කුඩු වැටෙනවා, ඉවරයක් නෑ.