Clear වලට නැතිවෙනවා. හැබයි නවත්තලා දවස් තුනයි ආයෙ හැදෙනවා
උබට සෙම්ප්‍රතික්ෂාව/පීනස තියනවද
හැම දාම නානවද
මොනවා ගාලද නාන්නෙ
ගොඩක් දාඩිය දානවද

ඉස්සොරි වලට බෙහෙතක් කියපන්කො බෝඩිමේ ඉදන් කරන්න පුළුවන් ; හොද ෂැම්පු එකක් නම් මරු ...
ඔලුවේ පොඩි පොඩි බිබිලි දාලා බන් සැරව බිබිලි වගේ (පොඩි කුරුලෑ වගේ ) ඕවා මිරිකුවාම කුරුලෑ වල වගේ එනවා . මන් හැමදාම නාන්නවා බන්, එත් ඉස්සොරි අඩු නෑ .
එපා වෙනවා![]()
Machan hariyatama kiyapan. ube oluwata daadiya daanawada ambanaka. oluwe issori newei loku kaali kaali da kadila yanne? kasanawa anan manan seen thiyenawa nan mama hawasa poddak pm ekak dapan 7-8ta withara . email notification eka awama balanawa naththan amathaka wenawa.daannan shampoo ekaka namak. mageth awurudu 2k 3k withara oye seen eka thibba. kalin use kara keto kiyala rose color ekak. ekath hodai. habai eka gaawe dandruff walata. passe mata scalp pitin yana awulak awa. oluwata daadiya daanawa e madiwata AC wala hitiyama welena hinda case yanawa.
thel kaama nawathuwama tikak adu una 
අන්න හරි මචන් ,ඉස්හොරි ද කියලා හරියටම චෙක් කරගන්න.
මගේ හිශෝරි කැටි වෙලා වගේ තිබ්බා පොඩි බිබිලි වගේ එකද දන්නේ නැහැ කියන්නේ කදුවාම හිස් කබලත් එක්ක පොත්ත වගේ පොඩියට යන්නේ සර්ව නම් ගියේ නැහැ
දෙමෝ කෙනෙක් ගාවට ගියේ ඩොකා දුන්නේ

පොඩි පොඩි ගෙඩි ගෙඩි තියෙන්නේ , මන් කරන්නේ ඒවා අහු උන ගමන් කඩනවා, පොත්තත් එක්ක තමා යන්නේ. සැරව කිව්වට ලොකුවට නෑ පොඩි බින්දුවක් වගේ එන්නේ, ඇවිත් ආයේ එතනම ගල් වෙනවා උඹ අව්වට ගියාම ඉන්න බෑ ඔලුව කහනව නේද? කසද්දි කුඩු කුඩු වැටෙනවා, ඉවරයක් නෑ.
උබට සෙම්ප්‍රතික්ෂාව/පීනස තියනවද
හැම දාම නානවද
මොනවා ගාලද නාන්නෙ
ගොඩක් දාඩිය දානවද
Thanks Mchnඉස්හොරි හැදෙන්නේ අපිරිසිඳු කම නිසාම නෙමේ මචං .හිස් කබල වියලීමත් බලපානවා.ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හොඳ තෙලක් දාන්න පටන් ගන්න.

අන්න හරි මචන් ,පොඩි පොඩි ගෙඩි ගෙඩි තියෙන්නේ , මන් කරන්නේ ඒවා අහු උන ගමන් කඩනවා, පොත්තත් එක්ක තමා යන්නේ. සැරව කිව්වට ලොකුවට නෑ පොඩි බින්දුවක් වගේ එන්නේ, ඇවිත් ආයේ එතනම ගල් වෙනවා
thanks මචං ,
දෙමෝ කෙනෙක් ගාවට යන්න තරම් ලොකුවට නෑ හැමදාම නාන නිසා වෙන්න ඇති , එත් මල වදයක් .මාත් ගාලා බලන්නම්




baby සබන් ගාන්න පටන් ගනින්. ඉස්සොරි කුරුලෑ නැතිව යනවා . පලවෙනි දවසේ කොන්ඩේ ඇලෙනවා වගේ වෙයි. ඒක හරි යනවා දවස් දෙක තුනක් ගාද්දී![]()


සෙම්ප්‍රතික්ෂාව/පීනස නම් නෑ බන්
හැමදාම නානවා ; ඔෆිස් ගිහින් ඇවිත් හවස 5-6 වගේ . පරක්කු වෙලා ඔෆිස් යන දවසටනම් උදේ 10-11 ට වගේ
සාමාන්යෙන් සතියට දවස් දෙකක් තුනක් විතර shampoo කරනවා , අනිත් දවස් වල නිකන්
දාඩිය දානවා නම් ටිකක් වැඩි බන් සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා මට හිතෙන්නේ