ඉහළ අහසේ මොකක්ද thiyenawaa

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඉන්නේ රුවන්වැල්ලේ ම‍ටත් ඒක පේනවා. බටහිර පැත්තට වෙන්න. පහන් තරුව ලොකුවෙලා කියලා මම හිතුවේ බං :shocked::shocked::shocked::shocked::shocked:
    අඩේ ඇත්ත තමයි මල්ලි
    ඔය කිව්වහමයි මමත් දැක්කේ...................
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හොද කැම් එකක් තියන එකෙක් වීඩියෝ එකක් ගහලා දාපන්කෝ මගෙ එකෙන් වීඩි‍යො කරන්ඩනම් කුලියට ප්ලෙන් එකක් ගන්ඩ වෙනවා ලගට යන්ඩ
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    හොද කැම් එකක් තියන එකෙක් වීඩියෝ එකක් ගහලා දාපන්කෝ මගෙ එකෙන් වීඩි‍යො කරන්ඩනම් කුලියට ප්ලෙන් එකක් ගන්ඩ වෙනවා ලගට යන්ඩ
    :rofl::rofl::D:D:P:P

    matath okama thama kiyanna thiyenne
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබලා දකිනවා ඇත්තෙ අර නිවි නිවි පත්තුවෙන ඇන්ටනාද කොහෙද
    :P
    පෙනවා නම් තමයි හැබැයි ඒක හැමදාම තියෙනවා:baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    …මට බය පිටසක්කවලින් ඇවිත් මාව අරන් යයිද කියලා
    බය වෙන්න එපා ගෙනිච්චත් ආයෙත් හැරෙන තැපැලෙන් ඇවිල්ල උන් උබව දාල යයි:rofl:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    බය වෙන්න එපා ගෙනිච්චත් ආයෙත් හැරෙන තැපැලෙන් ඇවිල්ල උන් උබව දාල යයි:rofl:

    පල පල යන්න නරියා..එහෙම නෑ යකො..උන් මාව එහේ රජකමට පත් කරනවා කියලා කියනව ඇහුනා.. මම ඒකයි මේ සද්ද නොකර හොරෙන් බල බලා ඉන්නේ.. ගෙනිච්චොත් ලෝක විනාශේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පල පල යන්න නරියා..එහෙම නෑ යකො..උන් මාව එහේ රජකමට පත් කරනවා කියලා කියනව ඇහුනා.. මම ඒකයි මේ සද්ද නොකර හොරෙන් බල බලා ඉන්නේ.. ගෙනිච්චොත් ලෝක විනාශේ
    අනෙ වාසනාවන් එහෙම උනොත් මාව ජෙස්ට් උපදෙශක කරගනින් අඩුම ගානෙ පුරොහිත කමක්වත් :rofl:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    අනෙ වාසනාවන් එහෙම උනොත් මාව ජෙස්ට් උපදෙශක කරගනින් අඩුම ගානෙ පුරොහිත කමක්වත් :rofl:

    එහෙනම් ඉතින් ලෝක විනාසේ ඉක්මන් වෙන්න වැඩක් තමයි උබව set කරගත්තා කියන්නේ :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙනම් ඉතින් ලෝක විනාසේ ඉක්මන් වෙන්න වැඩක් තමයි උබව set කරගත්තා කියන්නේ :lol::lol:
    :angry:අවුලක් නැ හදෙන් ආක්කරයක් විතර ගමු:rofl: