කොටින්ගේ සැහැල්ලු ගුවන් යානයක් හිරවෙලා කියලා ITN එකේ කිවුවළු....
![]()
මගදි පෙට්රල් ඉවර වෙලාද දන් නෑ
කොටින්ගේ සැහැල්ලු ගුවන් යානයක් හිරවෙලා කියලා ITN එකේ කිවුවළු....
![]()
අඩේ ඇත්ත තමයි මල්ලිමම ඉන්නේ රුවන්වැල්ලේ මටත් ඒක පේනවා. බටහිර පැත්තට වෙන්න. පහන් තරුව ලොකුවෙලා කියලා මම හිතුවේ බං![]()
හොද කැම් එකක් තියන එකෙක් වීඩියෝ එකක් ගහලා දාපන්කෝ මගෙ එකෙන් වීඩියො කරන්ඩනම් කුලියට ප්ලෙන් එකක් ගන්ඩ වෙනවා ලගට යන්ඩ






උබලා දකිනවා ඇත්තෙ අර නිවි නිවි පත්තුවෙන ඇන්ටනාද කොහෙද


අඩේ ඇත්ත තමයි මල්ලි
ඔය කිව්වහමයි මමත් දැක්කේ...................

බය වෙන්න එපා ගෙනිච්චත් ආයෙත් හැරෙන තැපැලෙන් ඇවිල්ල උන් උබව දාල යයි…
…මට බය පිටසක්කවලින් ඇවිත් මාව අරන් යයිද කියලා

බය වෙන්න එපා ගෙනිච්චත් ආයෙත් හැරෙන තැපැලෙන් ඇවිල්ල උන් උබව දාල යයි![]()
අනෙ වාසනාවන් එහෙම උනොත් මාව ජෙස්ට් උපදෙශක කරගනින් අඩුම ගානෙ පුරොහිත කමක්වත්පල පල යන්න නරියා..එහෙම නෑ යකො..උන් මාව එහේ රජකමට පත් කරනවා කියලා කියනව ඇහුනා.. මම ඒකයි මේ සද්ද නොකර හොරෙන් බල බලා ඉන්නේ.. ගෙනිච්චොත් ලෝක විනාශේ

අනෙ වාසනාවන් එහෙම උනොත් මාව ජෙස්ට් උපදෙශක කරගනින් අඩුම ගානෙ පුරොහිත කමක්වත්


එහෙනම් ඉතින් ලෝක විනාසේ ඉක්මන් වෙන්න වැඩක් තමයි උබව set කරගත්තා කියන්නේ![]()
අවුලක් නැ හදෙන් ආක්කරයක් විතර ගමු
අවුලක් නැ හදෙන් ආක්කරයක් විතර ගමු
උබලා දකිනවා ඇත්තෙ අර නිවි නිවි පත්තුවෙන ඇන්ටනාද කොහෙද


