ඉ‍න්දියාව - ශ්‍රි ලංකාව අතර මගී ෆෙරී සේවය දැන් ක්‍රියාත්මකයි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොපමණ මුදලක් අය කරනවද එක පැත්තකට
    hariyatama danne na. aranchi widiyata round trip (gihin aye enna) US$50 or LKR 20,000 wage.
    yanan witharak nam LKR 10,000 wage wei.

    poddak research ekak dala balanna yanawanam

    Edit: two-way 50,000k wage lu.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    දැන් මචන් අපේ රට යන ට්‍රැක් එක අවුල්නේ

    දැං..
    බුවහාහ්..................................හ්
    යකෝ සුද්ද ගිය දවසෙ ඉඳල ගිය ට්‍රැක් එක අවුල්
    යකෝ මේකෙ අවුරුදු 30 ක් යුද්දයක් තිබ්බ
    මරාගෙන මැරෙන බෝම්බ , ත්‍රස්තවාදී ප්ලේන්
    බය වෙන්න එපා , ගිය පල්ලමේම තමා තාම යන්නෙ
    අමුතු නරකක් වෙන්න දෙයක් නෑ මේ රටට
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Rata open vena tharamata hodaine. E.g. Kadayak gaththath eka salli counter ekak venuvata deka thunak dammoth minissu enavane. :-)

    හොඳ වැඩ කරනවට වඩා ලේසියෙන් පහසුවෙන් නරක වැඩ කරන්න පුළුවන්

    හොඳක් වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙනවා මිනිස්සු සතුටින් ඉන්නවා කියන එක එතකොට පාලකයින්ට පැවැත්මක් තියනවද

    අනික ඉන්දියාව :lol: අපිට හොඳ කරන්න පුදුම අමාරුවක් තියෙන්නේ එයාලට
    බලන් ඉමු කෝ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    රජ කාලේ තමිල්නාඩුවෝ ඇවිදින් සිංහලුන්ට වැලිදාලා ඇරලා ගියා. දැන් බලෙන්ම ගෙන්ව ගන්නවා ඇරපං කීලා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    රජ කාලේ තමිල්නාඩුවෝ ඇවිදින් සිංහලුන්ට වැලිදාලා ඇරලා ගියා. දැන් බලෙන්ම ගෙන්ව ගන්නවා ඇරපං කීලා.
    කියහන්කෝ මොකද කරේ
     
    • Like
    Reactions: kinkon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    බඩු එහෙමත් ගේන්න පුලුවන්ද දන්නෑ... බැගේජ් විදිහට...
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    හොඳ වැඩ කරනවට වඩා ලේසියෙන් පහසුවෙන් නරක වැඩ කරන්න පුළුවන්

    හොඳක් වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙනවා මිනිස්සු සතුටින් ඉන්නවා කියන එක එතකොට පාලකයින්ට පැවැත්මක් තියනවද

    අනික ඉන්දියාව :lol: අපිට හොඳ කරන්න පුදුම අමාරුවක් තියෙන්නේ එයාලට
    බලන් ඉමු කෝ.

    Open maanasikathvekin lokey diha baluvoth hodaine. Deshapalanaya, paalakayo gana katha karanne na. Oya hithana issara Indiava nevei dan thiyenne. U.S. Billionaireslama 200 kata vada innava dan. :-) Anika apey pihitata aapu ekama rata. Ewa boru neveine.
     
    • Like
    Reactions: Asmodeus and NRTG